අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ මේ මෝඩ හිකනැලි, ගෝත ත්‍රෙඩ් එකේ පාර්ට් 2 ආවාද?
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :no::no: ඉස්තුතියි

    ස්තූතියි :yes::yes:

    ඔබතුමා වැස්සකටවත් පාසල් නොයාමේ ප්‍රථිපල :eek::eek:

    පව් බන්,ඕකට ඉස්කෝල මතක් කරන එක හොද නෑනෙ මේ දවස්වල:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලට හිතෙන්නෙ නැද්ද අද ටිකක් ටැග් සේල් එක මදි වගේ කියල.. තාම ටැග් 7 යි සේල් වෙලා තියෙන්නෙ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල වැඩ කරන්නෙ විනය තකා ද පඩි තකා ද?:frown::frown:

    නෑ කුමාර කියන පාරලේ කොකා කියන එක අහල .. මගේ රසිකයන්ට මොකුත් නොකියනු !! :dull: