ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12158293 said:
    Galaxy S II i777 kiyanne pattama maxxa 4n ekak bro,,,,,, :love: :love: :love: :love:

    :cool: :cool: :cool: :cool: :cool: :cool: Man gawa thiyenne HTC EVO 3D ekak saho...... :cool: :cool: :cool: :cool: :cool: :cool:
    HTCE3D.jpg

    ma 4n eka kiyak withar waida?
     
    Lalith789

    Junior member
  • Feb 14, 2009
    161
    19
    18
    උදව් කරන්න මචන්ලා මේක හදා ගන්න.
    මගේ ළඟ තියෙන්නේ galaxy y එකක්. මගේ phone 1e memory card 1 නිතරම remove වෙනවනේ. මේකට මොකද කරන්නේ.
     
    Lalith789

    Junior member
  • Feb 14, 2009
    161
    19
    18
    උදව් කරන්න මචන්ලා මේක හදා ගන්න.
    මගේ ළඟ තියෙන්නේ galaxy y එකක්. මගේ phone 1e memory card 1 නිතරම remove වෙනවනේ. මේකට මොකද කරන්නේ.
     
    ne machan root karala ne

    ehenam bohoo durata oka hardware side eke problem ekak wenna ida thiyanawa bro.. eth shop ekakata denna kalin me dewal karala balanna :eek::eek::eek:

    option 1. 4n eka off karala, battery eka galawala 5min thiyala, aya battery eka add karala on karala balanna. :nerd::nerd:

    option 2. memory card eke onama karana data copy karagena honda virus guard ekak thiyana computer ekakin memory card eka format karala, 4n ekata insert karala balanna. :nerd::nerd:

    option 3. wena memory card ekak insert karala balanna. :nerd::nerd:

    option 4. remove wena memory card eka wenath 4n ekakata daala use karala balanna eketh remove wenawada kiyala. :nerd::nerd:

    me dewal walin harigiye nethnam 4n eka shop ekakata pennanna wenawa bro,...
    :( :( :( :(
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    උදව් කරන්න මචන්ලා මේක හදා ගන්න.
    මගේ ළඟ තියෙන්නේ galaxy y එකක්. මගේ phone 1e memory card 1 නිතරම remove වෙනවනේ. මේකට මොකද කරන්නේ.

    මචං මම ගව තිබ්බත් ඕකක්
    මම එක හද ගත්තා
    උබට ඕනි නම් කියල දෙන්නම්
     
    dot.com

    Member
    Mar 9, 2011
    55
    3
    0
    චිරි චිරි වැස්ස;12158293 said:
    Galaxy S II i777 kiyanne pattama maxxa 4n ekak bro,,,,,, :love: :love: :love: :love:

    :cool: :cool: :cool: :cool: :cool: :cool: Man gawa thiyenne HTC EVO 3D ekak saho...... :cool: :cool: :cool: :cool: :cool: :cool:
    HTCE3D.jpg

    මචන් උබ ළඟ HTC එකක් තියෙනවා කිව්වහම අහන්න හිතුනේ..මන් ළඟ HTC desire A8181 එකක් තියෙන්නේ. එක මචන් Mobile Network Connect කරලා නෙට් ලොග් වෙනකොට Restart වෙනවා.තව ෆෝන් එක පට්ටෙට රත් වෙනවා.සොෆ්ට් වෙයාර් කීපසැරයක් දැම්ම එත් වැඩක් උනේ නෑ.උබ දන්නවද මේක ගොඩ දාගන්න විදියක්?
     
    HTC වල Mobile Network Restart වෙන එකයි,, Phone එක රත්වෙන එකයි ලෙඩක් නෙමේ සහෝ,,, :) :) :) :)

    ඒත් හැම වෙලාවෙම Mobile Network Restart වෙනවනම් Network Settings wala WCDMA/HSDPA විතරක් On කරලනම් ඒක Dual mode වලට change කරල බලන්න පුලුවන් :yes: :yes: :yes: :yes:
     
    Last edited:

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    චිරි චිරි වැස්ස;12159021 said:
    05-Galaxy-S-Ice-Cream-Sandwich.jpg

    http://www.youtube.com/watch?v=KdXmokfLK9s

    i9000 ekata ice cream sandwich rom thiyanawa saho,, :yes: :yes: :yes: eth 100% success wei kiyala kiyanna behe,, :no: :no: :no: meke risk eka ganna puluwannam rom eka dennam :confused: :confused: :confused: :confused:

    ඒයි මං ලගත් S එකක් තියනවා....

    කියපන් බලන්න අයිස් ක්‍රීම් සැන්විච් ඩන හැටි ?

    රිස්ක් එක මොකද්ද ?
     
    dot.com

    Member
    Mar 9, 2011
    55
    3
    0
    චිරි චිරි වැස්ස;12159485 said:
    HTC වල Mobile Network Restart වෙන එකයි,, Phone එක රත්වෙන එකයි ලෙඩක් නෙමේ සහෝ,,, :) :) :) :)
    මචන් Mobile Network නෙවෙයි restart වෙන්නේ phone එක මචන්
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12159229 said:
    HTC EVO 3D eka den lankawen ganna puluwan Rs58000-Rs72000 athara gaanakata bro... :cool: :cool: :cool: :cool:
    අපො ගන්න තියා හිතන්නවත් බැ:oo:
     
    ඒයි මං ලගත් S එකක් තියනවා....

    කියපන් බලන්න අයිස් ක්‍රීම් සැන්විච් ඩන හැටි ?

    රිස්ක් එක මොකද්ද ?

    Custom Rom එකක් දාන්න අපි Phone එක Bootloader unlock කරල, Root කරල ඉන්න ඕන වෙනව.
    Bootloader unlock කරල, Root කෙරුවම ෆොන් එකට හම්බවෙන වගකීම් සහතිකය අවලංගු වෙනව. :shocked: :shocked: :shocked: :shocked:

    ඒකෙ තියන risk එක තමා වැරදි විදිහට Rom එක දාන්න හැදුවොත් Phone එක ON වෙන්නෙ නැතුව යන්න පුලුවන්, Boot screen එකෙන් එහාට යන්නෙ නැති වෙන්න පුලුවන්, :angry: :angry: :angry: :angry:
     
    Status
    Not open for further replies.