ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Samsung Galaxy S එකට screen එකක් දාගන්න පුළුවන් කොහෙන්ද මචන්ලා? කීයක්‌ විතර යයිද?
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇයි සහෝ ඔයා හිතුවද පිටරට warrenty දෙනවා කියල රටෙන් වැඩක නෑ root කරන්න :lol: හෙමේ දෙන්නෙත් නෑ හැබැයි samsung phone වලට කෙලවන්න අමාරුයි එකයි මම එහෙම කිව්වේ. මම Galaxy S2 එක ගෙනල්ල පැය දෙකයි උපරිම තිබ්බේ root කරලා unlock කළා එකත් office එකේදී :lol:

    එල එල බලමු... මචන් ඉතින් තමා බඩු අලුත් පිටනේ....රූට් කරන ස්ටෙප් ටික Advanceda ද බන්.....
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Ray ekata wadiya Arc S and Neo,Neo V(only thing better in Ray is camera than Neo V :P ) okkoma hondai :P mokada Ray eke screen eka podi wadi and modding scene eka adui sapkeshawa :P

    Anyway Live with walkman ekath ela phone eka

    ane yako ray 1 ta wada arc 1 hoda nisa thamai gannan wadi:lol::lol::lol:.mama kiuwe muta aduwata ganna puluwan phone 1k.:yes::yes::yes:neo v,neo wala penumanam patta cha.:no::no::no:ala gedi wage.neo v 1 nam ray 1 ta wada ganan adui.:Pneo 1e ray 1 ta wada wadi HDMI port 1k withari.4n 1k widihata use karanna puluwan ray 1 witharai.:rolleyes:hodata reviews kiyawala balapan gsmarena wala.:D:D:DLIVE WITH WALKMAN gana kiuwath nam screen 1 patta chaa.:no::no::no:eta wada hodai mini pro 1.:lol::lol::lol: uba kiyana widihata matath kiyanna puluwan.aluthin ena xperia s 1 thamai hodama 4n 1 kiyala:angry::angry::angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12171327 said:
    එල එල බලමු... මචන් ඉතින් තමා බඩු අලුත් පිටනේ....රූට් කරන ස්ටෙප් ටික Advanceda ද බන්.....

    අපෝ නෑ බන් samsung ඒවා ලේසියි මේ නුලේම තිබ්බ කරන විදිය
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    චිරි චිරි වැස්ස;12171282 said:
    මචං cresendo මම Rom එකක් දෙන්නම්,,, :yes: :yes: :yes: ඒත් මචෝ මං හැම වෙලාවෙම කියනව වගේ,,,,, :dull: :dull: :dull: කිසිම වගකීමක් මං බාරගන්නෙ නෑ,,, :no: :no: :no: :no: :no:

    WindowsPhone7 UI for Ace! v2.0 [24-2-2012]

    බොහොම ස්තුතියි මචන්..
    මමත් තව ටිකක් හොයලා බලලා දා ගන්නම්.. :cool:
     
    දඩබ්බරයා;12171120 said:
    මචන් චිරි චිරි ගෙන් අවසරයි.....ඉතාමත් වටිනා වැඩක්.... මමත් android වලට අලුත් ..මාත් ගත්තා Samsung Galaxy note එකක්..මට දැනෙන විදිහටනම් නියම ෆොනේ එකක්..හබඊ ටිකක් ලොකුයි. එත් මරු. උබල මොකද හිතන්නේ.. දැන් මට ඕනේ ඉතින් දන්නවනේ... Software ටිකක් දා ගෙන වැඩ කලි ටිකක් ද ගන්න තමා...උදව්වක් කරපල්ලා ඉතින් මටත්....Android වැඩ කාරයන්ට ජය වේවා.......:):):):):)

    Samsung Galaxy Note
    කියන්නෙ සුපර් Mobile එකක්,, :cool: :cool: :cool: Mobile කිවුවට ඕනනම් Tab එකක් කිවුවත් වැ‍රැද්දක් නැහැ,, :rolleyes: :rolleyes: :rolleyes: මොකද ඕකේ 5.3 inches / 800 x 1280 pixels display එකක්නෙ තියෙන්නේ.. :yes: :yes: :yes: අනික 1 GB RAM & Dual-core 1.4 GHz ARM Cortex-A9 processor එකක් තියන හින්දයි... :shocked: :shocked: :shocked:

    හැබැයි සහෝ,,, මං බොලාට පොඩි අවවාදයක් දෙන්නම්,,, :eek: :eek: :eek: ඒ තමා ඕක ROOT කරන එක කරන්නම ඕනනම්... UNROOT කරගන්නත් දැනගෙනම වැඩේ කරපන්,, :yes: :yes: :yes: මොකද ලොක්කා PHONE ROOT කරපු ගමන් Warranty Cancel වෙනවා,, ඔය වගේ PHONE එකක
    Warranty එක අත පය වගේ වටිනව... :D :D :D

    කොහොම වුනත් ඕන කරන Applications/Games මේ Thread එකට Request කරපන් සහෝ,, Paid Applications / Games නොමිලේම දෙනවා.....
    awesome+smiley+thumbs.gif

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    චිරි චිරි වැස්ස;12171387 said:

    එල කිරි එකේ ඉන්න එල කිරි කොල්ලෙක්නේ .....තැනක් යු වේවා.....
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    චිරි චිරි වැස්ස;12171387 said:

    හැබැයි සහෝ,,, මං බොලාට පොඩි අවවාදයක් දෙන්නම්,,, :eek: :eek: :eek: ඒ තමා ඕක ROOT කරන එක කරන්නම ඕනනම්... UNROOT කරගන්නත් දැනගෙනම වැඩේ කරපන්,, :yes: :yes: :yes: මොකද ලොක්කා PHONE ROOT කරපු ගමන් Warranty Cancel වෙනවා,, ඔය වගේ PHONE එකක
    Warranty එක අත පය වගේ වටිනව... :D :D :D

    කොහොම වුනත් ඕන කරන Applications/Games මේ Thread එකට Request කරපන් සහෝ,, Paid Applications / Games නොමිලේම දෙනවා.....
    awesome+smiley+thumbs.gif

    :yes::yes::yes::yes:
     
    Ravifeat

    Member
    Aug 14, 2010
    321
    18
    0
    43
    General Hospital Mathara
    චිරි චිරි සහෝ...අපි වගේ දුප්පත් මනුස්සයන්ටත් android වලින් වැඩක් ගන්න 30000 කට විතර ගන්න පුළුවන් හොඳ budget range android phone මොනවද තියෙන්නේ...:confused:
     
    Ray ekata wadiya Arc S and Neo,Neo V(only thing better in Ray is camera than Neo V :P ) okkoma hondai :P mokada Ray eke screen eka podi wadi and modding scene eka adui sapkeshawa :P

    Anyway Live with walkman ekath ela phone eka :)

    Live with walkman : Ram : 512 MB,,, InternalStorage : 320MB,,, Camera : 5 MP, 2592x1944 pixels ..... Rs 27000 (nego)

    ARC S :
    Ram : 512 MB,,, InternalStorage : 1 GB ,,, Camera : 8MP, 3264x2448 pixels ..... Rs 47000 (nego)

    RAY
    : Ram : 512 MB,,, InternalStorage : 1 GB,,, Camera : 8 MP, 3264x2448 pixels ..... Rs 34000 (nego)

    NEO V
    : Ram : 512 MB,,, InternalStorage : 320 MB,,, Camera : 5 MP, 2592х1944 pixels ..... Rs 32000 (nego)
     
    ඇයි සහෝ ඔයා හිතුවද පිටරට warrenty දෙනවා කියල රටෙන් වැඩක නෑ root කරන්න :lol: හෙමේ දෙන්නෙත් නෑ හැබැයි samsung phone වලට කෙලවන්න අමාරුයි එකයි මම එහෙම කිව්වේ. මම Galaxy S2 එක ගෙනල්ල පැය දෙකයි උපරිම තිබ්බේ root කරලා unlock කළා එකත් office එකේදී :lol:

    Samsung kiyanne bootloader unlocking,, Rooting karana eka geemak nehe,, :rolleyes: :rolleyes: :rolleyes: eth HTC rooting kiyanne patta rick ekak thiyana wedak:angry: :angry: :angry:
     
    චිරි චිරි සහෝ...අපි වගේ දුප්පත් මනුස්සයන්ටත් android වලින් වැඩක් ගන්න 30000 කට විතර ගන්න පුළුවන් හොඳ budget range android phone මොනවද තියෙන්නේ...:confused:

    Sony Ericsson Live with Walkman

    sony-ericsson-live-with-walkman.jpg

    මචං සහෝ,,,
    Live with Walkman

    එක උබේ budget එකට ගන්න පුලුවන් එළ එකක්,,, :cool: :cool: :cool: APP/GAME/ROM/ ඕන ඒකකට ඔට්‍ටුයි :) :) :)
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Status
    Not open for further replies.