ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

shaviha34

Member
Oct 26, 2008
1,492
132
0
ඇයි එන්න ද?
sZCnCjAv6XB5uPQZcMHVQA17rEYGgs81fixUQzoL_lw44Z7QtS1K7XSwzl9Mwa1xpGg=w705

මේක ආතල් ඇප්ප් එකක්. install කරලා බලපන්
:rofl:
dowmnload

market
 
Manufacturer ලා ගාව ඉන්නේ යක්කුද :lol::lol: උනුත් developersla ම තමා වෙනස මම කියන්නද? Manufacturer ලා ගාව ඉන්න developers ලා හිතන්නේ company එක ගැන උඹලට ඔය Free Rom හදල දෙන දුප්පත් Developers la හිතන්නේ එක Use කරන අපි උඹල වගේ මිනිස්සු ගැන. ඕක තමා වෙනස. Manufacturer ගාව තමා මචෝ Drivers තියෙන්නේ එක විතරයි උන්ට තියෙන එකම වාසිය. දැන් බලපන් HP Touch Pad එක අනත වෙච්ච Device එකක් නේද? දැන් බලපන් full CM9 ROM එකක් තියෙනවා එකට ඔක්කොම වැඩ මගේ Acer Iconia 500 එකටවත් නෑ තමා Complete එකක් :lol:

හා හා මේ අහක යන රෙද්දකට අපි ඇරගන්න ඕනෙ නැහැ සහෝ,,,, :oo: :oo: :oo: උබ මට HTC EVO 3D එකට BUGS නැති
CM9 ROM එකක් කියපන් බලන්න දාගන්න :confused: :confused: :confused: :confused: :confused:
 
Earth And Legend 1.0.9

Earth And Legend 1.0.9
007bd1207204b86b138118648bd38887.jpg

qkBh71ECDWu9foRt_ivWqHd4QSmUQxAvoBF0zSnJCXXEboJVyh467d6KOLYQ2GGXVA

The most advanced full-scaled multiplayer 3D RPG for Android has arrived in HD!
The time has come to call for a hero. Join the battle in this epic RPG adventure delivered in stunning 3D

1ef75e42a4.png

67c657fcd9.jpg

FEATURES:

MULTIPLAYER
Earth And Legend features multiplayer mode as well as single player. Team up with a friend and experience co-op multiplayer over WIFI. The multiplayer system allows players to tag team creatures and fight alongside each other while solving quests

37375cf13e.jpg

PETS
Earth And Legend features the ability to own pets. Not only do pets make great companions but they also are trained to fight alone side their owner in combat

COMBAT SYSTEM
Earth And Legend features 3 skill lines (Melee, Bow and Magic), which include a new and innovative combat system with real-time live action melee attacks and spell casting

REAL NIGHT AND DAY

Earth And Legend features a true in-game cycle of night and day on a 24 hour based time system. For every 24 minutes that the game is played, a full night and day cycle of 24 hours passes in the game world

WEATHER SYSTEM
Earth And Legend features a highly advanced weather system. Depending on weather conditions, from time to time it will rain. In high altitude places it snows. A very strong rainfall will even produce thunder and lightning, which can be used by magicians. Some spells draw power directly from thunder and lightning, making the caster very powerful when it rains

ADDITIONAL FEATURES
XPERIA PLAY Optimized [PlayStation Phone support]
Customize your character's race and gender
Prepare for battle with a variety of weapons, armor and items to choose from
100% free roaming. Go anywhere at anytime
Shop for food or go fishing and catch it yourself
Full 3D freedom of movement plus 360 degree swimming
Camera panning with sensitivity control
Detailed side quests and challenging bosses to defeat
Balanced economy system. Visit shops. Buy and sell items
Right and left-handed joystick option
Customizable hot keys. Arrange skills in any order
3 slots for multiple saved games
Multiple languages: English, French, and German

What's in this version:

Version 1.0.9 Updates:
Enhancement: Ambient sound added with volume control
Improved stability for all devices
Faster frame rate and loading times
"Restoring Bonus Content" works for all devices now
Other minor bug fixes

Download
 
shaviha34

Member
Oct 26, 2008
1,492
132
0
ඇයි එන්න ද?
චිරි චිරි වැස්ස;12191920 said:

හා හා මේ අහක යන රෙද්දකට අපි ඇරගන්න ඕනෙ නැහැ සහෝ,,,, :oo: :oo: :oo: උබ මට HTC EVO 3D එකට BUGS නැති
CM9 ROM එකක් කියපන් බලන්න දාගන්න :confused: :confused: :confused: :confused: :confused:

atha kathawa :lol: HTC android phone ekak mama use karala na bn. galaxy wagema da bn ? oke 3d wada da? :P
 
  • Like
Reactions: navodwickra

shaviha34

Member
Oct 26, 2008
1,492
132
0
ඇයි එන්න ද?
චිරි චිරි වැස්ස;12191920 said:

හා හා මේ අහක යන රෙද්දකට අපි ඇරගන්න ඕනෙ නැහැ සහෝ,,,, :oo: :oo: :oo: උබ මට HTC EVO 3D එකට BUGS නැති
CM9 ROM එකක් කියපන් බලන්න දාගන්න :confused: :confused: :confused: :confused: :confused:

CM9 EVO 3D ekata nathuwa athi bn.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12191920 said:

    හා හා මේ අහක යන රෙද්දකට අපි ඇරගන්න ඕනෙ නැහැ සහෝ,,,, :oo: :oo: :oo: උබ මට HTC EVO 3D එකට BUGS නැති
    CM9 ROM එකක් කියපන් බලන්න දාගන්න :confused: :confused: :confused: :confused: :confused:

    ඇරගත්තේ නෑ බන් ;) හරි මම හොයන්නම් දැනට Bugs නැති CM9 තියෙන්නේ Nexus S එකටයි Galaxy Nexus එකටයි තමා.
     
    atha kathawa :lol: HTC android phone ekak mama use karala na bn. galaxy wagema da bn ? oke 3d wada da? :P

    3D weda nethnam 3D kiyala eida bolawu,,,,,,,,,,,,,,,,, :shocked: :shocked: :shocked: :shocked:

    meke 3D weda,,, awla thiyenne samsung wage bootloader unlock/root owa karanna lesi nehe,,,, lagadinam super one click wage software ekak htc walatath awa, test karala beluwe nethi hinda post keruwe nehe,, lagadima ekath test karala me thread ekatama daannai inne
    th_dancing_banana.gif
     
    ඇරගත්තේ නෑ බන් ;) හරි මම හොයන්නම් දැනට Bugs නැති CM9 තියෙන්නේ Nexus S එකටයි Galaxy Nexus එකටයි තමා.

    EVO එකට නැහැ බං,,, :nerd: :nerd: :nerd: නෑ කිවුවට තියනව,, :oo: :oo: :oo: හැබැයි ඒවල 3D not working :( :( :(
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    චිරි චිරි වැස්ස;12191970 said:
    3D weda nethnam 3D kiyala eida bolawu,,,,,,,,,,,,,,,,, :shocked: :shocked: :shocked: :shocked:

    meke 3D weda,,, awla thiyenne samsung wage bootloader unlock/root owa karanna lesi nehe,,,, lagadinam super one click wage software ekak htc walatath awa, test karala beluwe nethi hinda post keruwe nehe,, lagadima ekath test karala me thread ekatama daannai inne
    th_dancing_banana.gif

    ekata HTC brick wenne na kiyanne :frown:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12191989 said:
    EVO එකට නැහැ බං,,, :nerd: :nerd: :nerd: නෑ කිවුවට තියනව,, :oo: :oo: :oo: හැබැයි ඒවල 3D not working :( :( :(

    එකනේ බන් මම කිව්වේ තාම හරියට ඔක්කොම වැඩ කරන CM9 version හොයන්න අමාරුයි කියල කොටින්ම තාම මගේ Galaxy S2 එකේ video recoding වැඩ නෑ
     
    එකනේ බන් මම කිව්වේ තාම හරියට ඔක්කොම වැඩ කරන CM9 version හොයන්න අමාරුයි කියල කොටින්ම තාම මගේ Galaxy S2 එකේ video recoding වැඩ නෑ

    හුටා :shocked: :shocked: බලන් යද්දි අපි දෙන්නත් එකම ගෑනිටනෙ බං පොරකාල තියෙන්නෙ... :eek: :eek: :eek: උබ දැන් කියන හුට්ටප්පරේම තමා මං කලින් කිවුවෙ.. :oo: :oo: :oo: ඒ කියන්නෙ ඔක්කොම වැඩ කරන custom rom නැහැ කියල.... :no: :no: :no: කොහොමහරි දැන් මං දාගෙන ඉන්න rom එකෙත් camera එක වැඩ කරන්නෙ නැහැ,,,, :( :( ඒ හින්ද ඒකට Camera from HTC Amaze 4G කියල Mod එකක් දාල Cam එකනම් Fix කරගත්ත :) :) :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12192210 said:
    හුටා :shocked: :shocked: බලන් යද්දි අපි දෙන්නත් එකම ගෑනිටනෙ බං පොරකාල තියෙන්නෙ... :eek: :eek: :eek: උබ දැන් කියන හුට්ටප්පරේම තමා මං කලින් කිවුවෙ.. :oo: :oo: :oo: ඒ කියන්නෙ ඔක්කොම වැඩ කරන custom rom නැහැ කියල.... :no: :no: :no: කොහොමහරි දැන් මං දාගෙන ඉන්න rom එකෙත් camera එක වැඩ කරන්නෙ නැහැ,,,, :( :( ඒ හින්ද ඒකට Camera from HTC Amaze 4G කියල Mod එකක් දාල Cam එකනම් Fix කරගත්ත :) :) :)

    ඉතින් කොහොමද බන් හදන්නේ Kernel Source Code නැතුව :no: මම කලින් කිව්වේ manufacturers ලා ගාව තමා උන්ගේ device වලට Drivers තියෙන්නේ :)
     
    Status
    Not open for further replies.