ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අනේ සුදා අපිත් කැමතියි කරැණා ටයි කේපීටයි දයා මාස්ටර්ටයි අනිත් හු:shocked:තිගේ :eek:තාලටයි පිල්ලෙයාන්ලටයි රවුෆ් හකීම්ටයි තොණ්ඩටයි ඔය ටිකම වෙනවට
    සුදා ගේ කටින් කියන්නකෝ කැමතිද කියලා:cool:

    එකෙන්ම
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    rep +
    මේ කතාව නම් ඇත්ත , කොටි හැත්ත සමූල ඝාතනය කරන්න ඕනි , ඕකුන්ගේ ලේ දුවන හැම එකාම මරන්න ඕනි කියනව මෙතන ඉන්න සමහර ජාති ආලය බේරෙන අය අර හාමුදුරුවරු මරපු කරුණව සුද්ද කරනව දැක්කම නම් කලකිරෙනව..

    හෝව් හොව් කට වරද්ද ගන්න එපා, කරුණලා තමයි අපේ ජාතික වීරයෝ, මොකද ජාතික වීරයෝ නෙමෙයි නම් මුන්ව රජ ගෙදරට දක්කගෙන ගිහින් රජ සැප දෙන්නේ නැහැනේ, දඩුවම් දෙනවා මිසක්,
     
    Last edited:

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    හෝව් හොව් කට වරද්ද ගන්න එපා, කරුණලා තමයි අපේ ජාතික වීරයෝ, මොකද ජාතික වීරයෝ නෙමෙයි නමුන්ව රජ ගෙදරට දක්කගෙන ගිහින් රජ සැප දෙන්නේ නැහැනේ, දඩුවම් දෙනවා මිසක්,

    :D
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    කලු පූසා;12278347 said:
    Ko bola fonseka lol. me balahan koti meruwata sudda mahindawai allala thiyenne. LOL. e nisa ape undela sathutu ethi. ratata hena gehuwath kamak ne kiyana eunuth inanwane

    Last days of Sri Lankan genocide of Tamils , Sri Lankan military became bunch of animals and staged an ugliest crime against humanity. The president Mahinda and his brother defence Secretary Gottabaya have instructed the military to show all their cruelity on the female Tamil Tiger cadres and Tamil girls.

    http://www.uktamilnews.com/index.php/archives/36990

    ඉතින් උබලගෙ ලොක්කමනෙ කියන්නෙ මමයි යුද්දෙ කලෙ ෆොන්සේකා නෙමෙයි කියලා දෑන් ඈයි මෙකට විතරක් එයා? :rolleyes::rolleyes:
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    අපි මොන පක්ශෙ හිටියත් . මේ වෙලාවෙ අපි රෑදෙන්න ඕනෙ අපේ රටත එක්ක.. මේ බාල්දුවෙන්නෙ අපේ සහෝදරයන්ගෙ ලේ... මිනී... අපි මේ වෙලාවෙ රටත් එක්ක ඉන්න ඕනෙ... අපි වෙනුවෙන් දිවිදුන්න, ලේ හලපු, අත්පය නෑති කර ගත්ත, ඈස් කන්. අහිමි කරගත්ත ඒ රනවිරුවොත් එක්ක ඉන්න ඕනෙ..

    ඒ සෙබලුන්ට නායකත්වය දීපු උතුමානන්ව අමතක කරලද ඕක කරන්නෙ? :rolleyes:
     
    • Like
    Reactions: maheshmat

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කරුණලා තමයි අපේ ජාතික වීරයෝ:shocked: හුටා දැන් මොකද කරන්නේ????:shocked:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔය killing fields දාපු කලේ මම ගියා post office එකට කෙල්ලට ලියුමක් යවන්න හිටියේ තරමක වයසක සුද්දෙක් මු ලිපිනය දැක්ක විතරයි මගෙන් ඇහුව්වා ලංකාවේද කියල මමත් හිනා වෙලා ඕව් කිව්වා. අම්මට සිරි මෙන්න මේක ගත්ත කටටම මගෙන් channel 4 එකේ දාපු ඔය killing fields ගැන ඇහුව්වා. මටත් එකසිය ගානට මල පැන්න මම කෝකටත් එක පෙන්නන්නේ නැතුව relax පිට කිව්වා මම නම් ඒගැන පොඩ්ඩක් වත් විශ්වාස කරන්නෙ නෑ හැබැයි නරක නැද්ද ඔය වගේ වටිනා වැඩසටහනක් අර අහිංසක ලිබියාවේ මිනිස්සු ගැනත් කළා නම් කියල (එතකොට ලිබියාවට ඇප නැති වෙන්න සුද්දා ගහනවා) මොකද ඒ රටේ මිනිස්සුත් මැරුණා මුන් දාපු බෝම්බ වලට. එතකොට මේක සට ගාල කතාව වෙනස් කරලා ගූ හිනාවකුත් දාගෙනම මගෙන් සල්ලි ගත්ත ලියුමට මමත් එන්නම් කියල අවා. උඹල මචන් ලංකාවෙනෙ ඉන්නේ මෙහෙ පොඩ්ඩක් ඉදල බලන්න ඕනා මචන් සුද්දෙක් මුනට අහපුවම අත්දෙක බදලා දෙන්න හිතෙනවා බන් :frown:
     
    Last edited:

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    relax පිට කිව්වා මම නම් ඒගැන පොඩ්ඩක් වත් විශ්වාස කරන්නෙ නෑ

    :yes: ඕවට තරහ ගත්තම වෙන්නේ එක හරියට අපි කරපු දෙයක් වගේ පේන එකයි

    උඹල මචන් ලංකාවෙනෙ ඉන්නේ මෙහෙ පොඩ්ඩක් ඉදල බලන්න ඕනා මචන් සුද්දෙක් මුනට අහපුවම අත්දෙක බලා දෙන්න හිතෙනවා බන් :frown:
    ලංකාවේ මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නෑ බන් මෙහෙ තියෙන එකම එක channel එකකින් වත් හරි දෙයක් කියන්නේ නෑ. ගොඩක් කට්ටියට අර "frog in the well " syndrome ( lin madi මානසිකත්වයක් තමයි තියෙන්නේ)

    හරි දෙයක් කියල diplomatically ලංකාවේ image එක වෙනස් කරනවා වෙනුවට මුන් කරන්නේ "සුද්දෝ එන්නේ ලංකාව ආක්‍රමණය කරන්න" කියල කෑ ගහල ගේම ඉල්ලන්න එකයි
     
    Last edited:

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මේ වෙලාවෙ මුලු ලංකාවම එකතු වෙන්න ඔනේ..!!!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :yes: ඕවට තරහ ගත්තම වෙන්නේ එක හරියට අපි කරපු දෙයක් වගේ පේන එකයි

    නෑ නෑ මුන්ට shape එකේ කියන්න ඕන හොදටම රිදෙන්න මොකද උන් හරියට ටෝක්ස් දෙන්න උන් බබාල වගේ ලොකු වටේම ගිහිල්ලා මිනිස්සු මරල මරල මෙතන එනවා අපි වගේ පොඩි අහිංසක රටක අල්ලාගෙන වවද දෙන්න :angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හෝව් හොව් කට වරද්ද ගන්න එපා, කරුණලා තමයි අපේ ජාතික වීරයෝ, මොකද ජාතික වීරයෝ නෙමෙයි නම් මුන්ව රජ ගෙදරට දක්කගෙන ගිහින් රජ සැප දෙන්නේ නැහැනේ, දඩුවම් දෙනවා මිසක්,

    :baffled::baffled::baffled:
    මට ඒක අමතක උනානේ..:rofl::rofl:
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    උන් බබාල වගේ ලොකු වටේම ගිහිල්ලා මිනිස්සු මරල මරල මෙතන එනවා අපි වගේ පොඩි අහිංසක රටක අල්ලාගෙන වවද දෙන්න :angry:

    ඔය හැම රටටම තමුන්ගේ interests තියෙනවා. අපි එක දන ගන්න ඕන. Even though they preach democracy , Personal interests and the policy towards each country differs
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මේ වෙලාවෙ මුලු ලංකාවම එකතු වෙන්න ඔනේ..!!!
    පොඩි ලමයෙක් මරපු එක සාධාරනීකරනය කරන්න රටක් එකතුවෙනවනම් ඒක සිංහල ජාතියේ ප්‍රතිරූපයට හරි නෑ.ආන්ඩුව වුනත් මේ ලමයා මරපු එක සාධාරනයි කියන්න යන එකක් නෑ, එහෙමනම් ඒකේ වගකීම ජනාධිපතිතුමා බාරගන්න ඕන.එතකොට ඊට පස්සේ මම ප්‍රභාකරන්ගේ බබාව මැරුවා,දැන් මට සහයෝගය දෙන්න කියලා ජනතාවගෙන් සහ හිතවත් රටවල් වලින් ලිඛිත ඉල්ලීමක් කරන්න ඕනී.මේ වීඩියො එකේ ඒ ලමයට වෙඩි තියලා මරන එක මුලුමනින්ම වීඩියෝ කරලා තියෙන්නේ.:P
    ප්‍රභාකරන්ගේ මරණය ගැන තියෙන කටකාතාව ඇත්තක්.ඒක ගැන වැඩසටහනක් මේ චැනල්4 එකේ යනවා.පොට්‍ටු අම්මාන් කැනඩාවේ ඉන්නවා.ඌ ගැනත් මේ වැඩසටහනෙන් හෙලිදරව්වක් යනවා:eek:.ප්‍රබාකරන්ව මරපු එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.ඌ ත්‍රස්තවාදියෙක් නිසා.ප්‍රභාකරන්ගේ මරණය ගැන වෙනස් විදිහක එකක් චැනල් 4 එකදානවලු.:lol:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඔය හැම රටටම තමුන්ගේ interests තියෙනවා. අපි එක දන ගන්න ඕන. Even though they preach democracy , Personal interests and the policy towards each country differs
    අපේ කුරක්කන් රජාට ඉන්ටෙරෙස්ට් තියෙන්නේ උගේ පවුල ගැන විතරයි.රට ගැන කිසිම ඉන්ටරස්ට් එකක් නෑ.:yes::frown:
     
    • Like
    Reactions: elakiri119

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    චැනල් 4 එක ලංකාවට මඩ ගහන්නේ නෑ.ඒ අය මඩ ගහන්නේ රජාටයි,රජාගේ මල්ලිටයි. රාජපක්ෂලාට මඩ ගහන එක රටට මඩ ගහන එකක් නෙවෙයි.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    චැනල් 4 එක ලංකාවට මඩ ගහන්නේ නෑ.ඒ අය මඩ ගහන්නේ රජාටයි,රජාගේ මල්ලිටයි. රාජපක්ෂලාට මඩ ගහන එක රටට මඩ ගහන එකක් නෙවෙයි.

    උඹ ඔය වීඩියෝ එක දාපන්කෝ ඉතින්
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චැනල් 4 එක ලංකාවට මඩ ගහන්නේ නෑ.ඒ අය මඩ ගහන්නේ රජාටයි,රජාගේ මල්ලිටයි. රාජපක්ෂලාට මඩ ගහන එක රටට මඩ ගහන එකක් නෙවෙයි.

    ඇයි මචන් රජා වෙන රටක රජ කෙනෙක් හින්දද? නොදන්න මගුල් කතා කරන්න එපා බන් :lol: රජාට ඇරලා නිකන් ඉඳියි කට්ටිය තොපි අපි ඔක්කොටම කෙලවලා තමා පස්ස බලන්නේ. බොල අවජතකයෝ බලාපිය ලිබියාව දිහා ගැහුවේ කාටද? ගඩාෆිට දැන් විදවන්නේ කවුද? අහිංසක මිනිස්සු! අදටත් රට අස්ථාවරයි. නොදකින් තොවගේ කාලකන්නි මෝඩ පකයෝ
     
    • Like
    Reactions: JHHA

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    පොඩි ලමයෙක් මරපු එක සාධාරනීකරනය කරන්න රටක් එකතුවෙනවනම් ඒක සිංහල ජාතියේ ප්‍රතිරූපයට හරි නෑ.ආන්ඩුව වුනත් මේ ලමයා මරපු එක සාධාරනයි කියන්න යන එකක් නෑ, එහෙමනම් ඒකේ වගකීම ජනාධිපතිතුමා බාරගන්න ඕන.එතකොට ඊට පස්සේ මම ප්‍රභාකරන්ගේ බබාව මැරුවා,දැන් මට සහයෝගය දෙන්න කියලා ජනතාවගෙන් සහ හිතවත් රටවල් වලින් ලිඛිත ඉල්ලීමක් කරන්න ඕනී.මේ වීඩියො එකේ ඒ ලමයට වෙඩි තියලා මරන එක මුලුමනින්ම වීඩියෝ කරලා තියෙන්නේ.:P
    ප්‍රභාකරන්ගේ මරණය ගැන තියෙන කටකාතාව ඇත්තක්.ඒක ගැන වැඩසටහනක් මේ චැනල්4 එකේ යනවා.පොට්‍ටු අම්මාන් කැනඩාවේ ඉන්නවා.ඌ ගැනත් මේ වැඩසටහනෙන් හෙලිදරව්වක් යනවා:eek:.ප්‍රබාකරන්ව මරපු එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.ඌ ත්‍රස්තවාදියෙක් නිසා.ප්‍රභාකරන්ගේ මරණය ගැන වෙනස් විදිහක එකක් චැනල් 4 එකදානවලු.:lol:

    kalin eka wage mekath anduwa prathishshepa karanawa...ethakota harine?:P

    ehema nethnum okata hamudaa niladaariyek allala waradakaru karala RANK eka poddak adu karala daai..

    yudde dinawapu hamudaapathige tharu okkama galawapu paahara anduwakne meka..:angry::angry: ethin unta oka sulu deyak..

    maha rajaa yana widuli putuwak neha.. sure ekatama anduwa ape hamudaawa paawala denawa..nathnum LLRC eka gediya pitin kriyaathmaka karanna porondu weida??
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කොහොම වුනත් වසර 12ක ලමයෙක් මරණ එක මිනිසෙක් විදිහට අනුමත කරන්න බෑ.කොටිත් අපේ පොඩි අය මැරුවා තමයි.ඒකට දෙමල නෙවෙයි ඕන කෙනෙක්ගේ පොඩි ලමයි මරන එක අනුමත කරන්න බෑ.ඒක මගේ හෘද සාක්ෂියට විරුද්ධයි.මහින්දගෙන් පලිගන්න නාමල්ව මරණ එක වැරදියි වගේ වැඩක්.මේවගේ දේවල් ආන්ඩුව එක්ක එකතුවුනා කියලා ආන්ඩුව ආරක්ෂා කරන්න බෑ.අපි ඒවා අනුමත කරන්න ගියොත් අපිත් හිත් පිත් නැති අලූගෝසුවන් කියලා හංවඩු ගහනවා.

    මම නම් එක පයින්ම අලුගෝසුවෙක් වෙන්න කෑමතියි
    :cool:
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    kalin eka wage mekath anduwa prathishshepa karanawa...ethakota harine?:P

    ehema nethnum okata hamudaa niladaariyek allala waradakaru karala RANK eka poddak adu karala daai..

    yudde dinawapu hamudaapathige tharu okkama galawapu paahara anduwakne meka..:angry::angry: ethin unta oka sulu deyak..

    maha rajaa yana widuli putuwak neha.. sure ekatama anduwa ape hamudaawa paawala denawa..nathnum LLRC eka gediya pitin kriyaathmaka karanna porondu weida??

    Anika tharu galawila pacha welaa hondatama chaaa unath oya wadeta balenma idiripath wendath ape hamudawe aya innawa mokoda tharu galaunath sepa kane kiyala ewun dannawa