ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    වැඩේ චෝර මේ කාලකන්ණි දාන්න බන් හදන්නේ හෙට තුක්‌ නොදකින් :growl:

    2mrdsuh.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබල උගෙ රෙප් කපන හින්දනේ වෙලේම රතු.

    පව් බන් අහිංසකයා.. :lol::lol:මම සිරාවට ඌගේ රෙප් කපන්නේ නෑ.. මොකක් උනත් ඌ කතා කරන්න දන්නව මනුස්සයෙක් වගේ:(
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මට එකක් කියපල්ලා. අන්තිමට Charles Anthony ට surrender වෙන්න උවමනාවක් තිබුනද? මොකද යුද්දේ ඉවර උනාට පස්සේ මම ඔය කතාව කිහිප දෙනෙක් ගෙන්ම අහල තියෙනවා
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මට එකක් කියපල්ලා. අන්තිමට Charles Anthony ට surrender වෙන්න උවමනාවක් තිබුනද? මොකද යුද්දේ ඉවර උනාට පස්සේ මම ඔය කතාව කිහිප දෙනෙක් ගෙන්ම අහල තියෙනවා

    ඌ භාර වුනානම් අද ඌටත් සැප කරැණ පිල්ලෙයාන් හා කේපි වගේ
    එහෙනම් ඌ වත් මානව හිමි කම් නඩු වට ගෙනියයි රට වෙනුවෙන් කථා කරන්න
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    අනේ පලයන් කොටින්ගේ ලොල්ල යන්ඩ මම කියුවද කාලයක් ගැන ???? 2002 කලින් හිටියනේ ඒ හොදටම ඇති. මොකද කොටින්ගේ කෙරුවාව පටන් ගත්තේ 2002 පස්සේ නෙමේනේ.:P:P:P කරුණ හොද සාක්ෂියක්.
    2002ට කලින් ඒවා ගැන නඩුවක් ආන්ඩුව ජිනීවා වල දාලා නෑනේ.කොටි නායකයන්ගෙන් ඉතිරි වෙලා ඉන්නේ කේපී සහ කරුනා විතරයි.උන්ට තමයි නඩු දාන්න වෙන්නේ.:lol:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0

    දැන් සුදු වෑන් කරන අය මුලු රටම දන්නවා.මේ ෆොටෝස් වල ඉන්න අයව අඳුරගෙන ඉවරයි.මේ අය කවදහරි මේ මිනීමැඋම් ගැන සාක්ෂි කාර්යන් වෙනවා.ප්‍රසිද්ද අයව මරලා තියෙන නිසා මේ සුදු වෑන් කට්ටිය කවදාහරි රජා කරපු මිනීමැරුම් වමාරනවා.අන්න ඒක නිසා රජා මීලගට මුන්ව මරවනවා.ඒක මිනී මැරුමක් වහන්න මිනීමැරුම් වැලක් කරන කෙනෙක් රජා.කෙප්ප රජා වම්බොට්ටා,චන්ඩි මල්ලෛ,දුමින්ද සිල්වාලා,කරාටේ දම්මික මැරුවේ මිනිමැරුම් වහන්න.කොහොම වුනත් රජා පල් හොරෙක් සහ මිනීමරුවෙක් කියලා මුලු රට තුලම මාධ්‍ය මගින් ස්ථාපනය වෙලා ඉවරයි.ඒක දැන් මුලු ලෝකය පුරාම ජිනීවා කේස් නිසා තහවුරු කරලත් ඉවරයි.ඒ කියන්නේ රජාට එච්චරකල් දුවන්න සුද්දෝ දෙන එකක් නෑ වගේ.
     
    ඇයි බන් උඹ ඔච්චර මෝඩ? මහින්ද කරන බලු වැඩ ඔක්කොම දන්නවා කියන කතාව ඇත්ත කාටවත් ඒක බොරු කියල කියන්න බෑ ඔය සාක්කි එක්කම අහු වෙලා තියෙන්නේ. එත් මෝඩ හරකෝ මෙතන වෙන්න යන්නේ මහින්ද ගෙන් පලි ගන්න ඒක නෙමේ අපේ මුළු රටෙන්ම පලි ගන්න එක. තෝ හිතුවද මහින්දව හිරේ යවල නිකන් ඉඳියි කියල. අනික මතක තිය ගනින් සුද්දා ඇගිල්ල දික් කරන්නෙ මහින්දට විතරක් නෙමේ අපේ මුළු ත්‍රිවිද හමුදාවටම කියල. ඔය video එකේ තියෙන එක ඇත්ත උනත් බොරු උනත් රටක් හැටියට එකට හිටපන් සක්කිලියෙක් වෙන්නේ නැතුව.
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    ඔය video එකේ තියෙන එක ඇත්ත උනත් බොරු උනත් රටක් හැටියට එකට හිටපන් සක්කිලියෙක් වෙන්නේ නැතුව.
    video එකේ තියෙන එක ඇත්තනම් ? . මේක දිගින් දිගටම බොරු, බොරු, කිය්වාම කෝ අපේ "moral upper hand " එක? ඇත්ත නම් ඇත්ත බව පිලිගනිල්ල.

    මේක ඇත්ත video එකක් නම් අපි දිගින් දිගටම එක බොරු කියුවාම වෙන්නේ අපේ තියෙන credibility එකත් නැති වෙන එකයි.

    මහින්ද ගෙන් පලි ගන්න ඒක නෙමේ අපේ මුළු රටෙන්ම පලි ගන්න එක.

    ඔතන වෙන්නේ ඔකේ අනික් පැත්ත මචන්. මහින්ද කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මුළු රටම ප්‍රාණ ඇපයට තියන එකයි.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    video එකේ තියෙන එක ඇත්තනම් ? . මේක දිගින් දිගටම බොරු, බොරු, කිය්වාම කෝ අපේ "moral upper hand " එක? ඇත්ත නම් ඇත්ත බව පිලිගනිල්ල.

    මේක ඇත්ත video එකක් නම් අපි දිගින් දිගටම එක බොරු කියුවාම වෙන්නේ අපේ තියෙන credibility එකත් නැති වෙන එකයි.

    දැන් ඇත්ත කියපුවම උඹට තෑගි හම්බ වෙනවද සුද්දන්ගෙන්? මෝඩ කතානේ බන්. යුද්දේ දිනලා ඉවරයි කොටින්ම කිව්වොත් ඉතිරි උන කොටින්ව අමුවෙන් පිච්චුවත් මචන් මට ගණක නෑ උන් කරලා තියෙන ඒවාට :dull: උඹල වගේ උන් ඉතින් සුද්දා ඉස්සරහ කියයි සෑර් ඇත්ත තමා සිද්දිය කියල ඊට පස්සේ බලන් හිටපන්කෝ වෙන දේවල් :oo:
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    දැන් ඇත්ත කියපුවම උඹට තෑගි හම්බ වෙනවද සුද්දන්ගෙන්?

    තෑගි ගන්නද බන් වෙච්ච දේ කියන්නේ. අනික උන් ඇත්ත දන්නවා නම් අපි මේක deny කරන වාරයක් ගානේ වෙන්නේ අපේ credibility එක නැති වෙන එක නේ. මෙතන අපිට තියෙන එකම තුරුම්පුව තමයි මානුෂික මෙහෙයුමේදී අපි යුද්ධ නීතියට එකගව සටන් කල කියන එක.

    කොටින්ම කිව්වොත් ඉතිරි උන කොටින්ව අමුවෙන් පිච්චුවත් මචන් මට ගණක නෑ උන් කරලා තියෙන ඒවාට :dull:
    . ඔක්කොම මැරුවහම හරි නේ එහෙනම්. මොකටද කරුණාවයි KP වයි තියාගෙන ඉන්නේ?.
    you're just buying into their trap. It's so much easier to justify the claim of genocide when you use statements like
    ඉතිරි උන කොටින්ව අමුවෙන් පිච්චුවත් මචන් මට ගණක නෑ උන් කරලා තියෙන ඒවාට

    යුද්දේ දිනලා ඉවරයි

    යුද්දේ ඉවරයි නේ. සියල්ලම සර්ව සම්පුඋර්නයි නේ. දෙමල මිනිස්සු හරිම සන්තෝසයෙන් නේ ජීවත් වෙන්නේ, උන් ඔක්කොම මහින්දට උදේ හවස මල් තියල වඳිනවා නේ

    ඊට පස්සේ බලන් හිටපන්කෝ වෙන දේවල් :oo:
    නිකන් බොරුවට sensationalize කරන්නේ නැතුව හිටපන් බන්

    සුද්දා ඉස්සරහ කියයි සෑර් ඇත්ත තමා
    ෂාහ්.... උඹ හදන්නේ ඔය "සිංහල බෞද්ධ card එක play කරන්න නේ? ඇත්ත කියන හැම එකම සුද්දන්ට කත අදින එවුන් ද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    තෑගි ගන්නද බන් වෙච්ච දේ කියන්නේ. අනික උන් ඇත්ත දන්නවා නම් අපි මේක deny කරන වාරයක් ගානේ වෙන්නේ අපේ credibility එක නැති වෙන එක නේ. මෙතන අපිට තියෙන එකම තුරුම්පුව තමයි මානුෂික මෙහෙයුමේදී අපි යුද්ධ නීතියට එකගව සටන් කල කියන එක.

    . ඔක්කොම මැරුවහම හරි නේ එහෙනම්. මොකටද කරුණාවයි KP වයි තියාගෙන ඉන්නේ?.
    you're just buying into their trap. It's so much easier to justify the claim of genocide when you use statements like

    යුද්දේ ඉවරයි නේ. සියල්ලම සර්ව සම්පුඋර්නයි නේ. දෙමල මිනිස්සු හරිම සන්තෝසයෙන් නේ ජීවත් වෙන්නේ, උන් ඔක්කොම මහින්දට උදේ හවස මල් තියල වඳිනවා නේ

    නිකන් බොරුවට sensationalize කරන්නේ නැතුව හිටපන් බන්

    ෂාහ්.... උඹ හදන්නේ ඔය "සිංහල බෞද්ධ card එක play කරන්න නේ? ඇත්ත කියන හැම එකම සුද්දන්ට කත අදින එවුන් ද?

    මම කතෝලික මචන් මම දන්නේ නෑ බෞද්ධ card එක මොකක්ද කියල. ඕව් උඹ හරි කරුනටයි KP ටත් බෙදන්න ඕන එකම හැන්දෙන් තමා ඒක මම හරි කියල කියන්නේ නෑ. දැන් උඹ කියන විදියට අපි හරි හොදයි ඇත්ත තමා කියල පිළිගත්තා කියමු ඊට පස්සේ මොනවද මචන් වෙන්නේ? මම මේ දන්නේ නැති හින්ද අහන්නේ උඹ ටෝක්ස් දෙන හැටියට ගොඩක් දැනුමක් තියෙන එක්කෙනෙක් වගේ තේරෙන හින්ද අහන්නේ. කියපන්කො මචන් ඉතින් මටත් දැන ගන්නම එක්ක.
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මම කියන්නේ නෑ "අපි යුද අපරාද කළෝ ! " කියල තැන තැන වල යමු කියල. ඒ උනාට. එක අත්තක් නම් deny කරන්න එපා.

    ඔය කරන හොඳ කටයුතු ටික ඔය විදිහිටම කරන්ගෙන යමු. අපි අවසන් සටනේදී මිනිස්සු බේරාගත්තු හැටි empahsize කරමු. ඒ ඉන්න අසරණ ළමයින්ට රස්සාවල් දෙමු. මේකට forieng investments , UK , US , China වලට directly ඉන්වෙස්ට් කරන්න කියමු.

    අපි ස්ථිරසාර දේශපාලන විසඳුමක් කරා යන බව පෙන්නමු. එක නිකන් සුද්දව රවට්ටන්න හදන එකක් නෙවෙයි ආයිත් කවදාවත් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැති විදිහට.එහෙම කලොත් අපි කාටත් හොඳින් ඉන්න පුළුවන්. ඒවගේ progress එක, අපි ඉන්නේ කොතනද, අපි යන්න ඕන කොතනටද යන කාරණා. emphasize කරලා realistically update කරමු.
     
    උඹ කියන කතාව ඇත්ත එත් උඹ දන්නවද උන්ට මොනවද ඕනේ කියල? අන්න එතන තමා උඹ වැරැද්ද ගත්තේ උඹ හිතනවද උන් මේ දන්නේ නෑ කියල අපි කරපු හොද වැඩ උන් පොට්ට නෑ මචන් හොදට දන්නවා නමුත් එකෙක් කියනවද කට ඇරලා? උන්ට ඕනා මොකක් හරි වැරද්දක් හොයලා රට පාගල දාන්න නැත්නම් මචන් මෙහෙම පන්න පන්න ගහන්නේ නෑ. උඹ ඔය කියන හොද වැඩ කොච්චර පෙන්නුවත් උන්ට වැඩක් නෑ :dull: