ඒක හරි යන්නේ නැති නිසා තමයි බං Back Button + Home Button පාවිච්චි කරන්න කිව්වේ.. ඕකට app එකක් ඕනේ නෑ.
so hama ekatama apps ona android wala

කව්ද මේකේ ඉන්න අම්මට කෙලවගන්න ඕනේ එකා..
යකෝ පොන්නයෝ තොට ගේම ඕනේ නම් වරෙන් කෙලින්,
හැංගිලා රේප් කපන්නේ නැතුව.
මේ පොන්නයට ඇති රේප් පවර් එකකුත් නැ..
ඒත් ඇවිත් රේප් කපන්න..
මම මේ ත්රෙඩ් එකේ අය්තිකාරයට කියන්නේ, (චිරි චිරි වැස්ස)
මචන් මේපාර උබ මද්දට පනින්න එපා..
උබේ ත්රෙඩ් එක චා උනාට මට කරන්න දෙයක් නැ
mokadda seen eka ? mage live with Walkman ekata video convert karanna hoda convector ekak dennako

ow bun mama dan sd card maru karala balanava. vada nathum ada geniynava mata epa vela thiyenne dan android me seen eka nisa
Android awulak na machan.Kohe hari oyage phone eke hardware or software awulak tiyenne.Master reset ekakut karala balanna.mokakwat wada nattam warranty illanna machan 


රූට් නොකර සිංහල දා ගන්න පුළුවන් (Fontomizer වලින්). ඒත් හොඳට render වෙන්නේ නෑ. ඒ වගේම හැම ෆෝන් එකකටම හරි යන්නේත් නෑ. නමුත් Official එන අලුත් firmaware update වල එල කිරි වගේ සිංහල වැඩ. මොනවත් දාන්න ඕනේ නෑ (මගේ වැඩ කලා).
Ai machan xperia walata ICS UPDATES nathe

මචංස්ලා මටත් දැනගන්න ඕන අර කෙනෙක් අහලා තිබ්බා වගේ මගේ Galaxy Ace එක රූට් කරලා පස්සේ උවමනාවක් උනොත් අන්රූට් කරගන්න පුළුවන්ද කියලා...
පුළුවන් නම්, රූට් කරගන්න විදියත් කියපල්ලකෝ...![]()
Thank u so much Bro... Mna Root Karanna Danne Nam Na... Eka Loku Risk Ekak Neda??? Mata Puluwan Weida?
ඇයි Sony Site එකේ තිබ්බ නේද උන් Update කරන්න ඉන්න ෆෝන් ටික. දෙන්නෙම නැත්නම් ඉතින් Custom ROm තමා![]()

ඇයි Sony Site එකේ තිබ්බ නේද උන් Update කරන්න ඉන්න ෆෝන් ටික. දෙන්නෙම නැත්නම් ඉතින් Custom ROm තමා![]()



මතක කරලා ලංකාවට එන එකම දාන්න වෙනවා එහෙම නැත්නම් ඉන්දියාවට එන එක. Region Code එක DD. Kies වලින් දැම්මොත් ගොඩ නැතුව Odin වලින් දානවා නම් XX එක දාන්න එපා මේක Europe region එකට ගහපු එක මේවල තියෙන්නේ මෙහෙ Languages විතරයි.
මචන්ලා මට මේ S.shot 2 තියෙන 4න් දෙකට මේ ලින්ක් එකේ http://www.sammobile.com/firmware/?page=3&t=1&o=1&m=GT-I9100&r=2#modelsa ලන්කාවට තියෙන update එක දාන්න පුලුවන්ද කියලා කියන්නකෝ
මේ මගේ 4න් එක
![]()
මේ යලුවාගේ 4න් එක
![]()
මේක දාන්න පුලුවන්නම් ඒක දැම්මාම root කරලා තියෙන එක නැතිවෙයිද?
දාන්න පුලුවන් විදිහකුත් කියන්න.මේක දාන්න බැරිනම් දාන්න හොද stock rom එකකුත් කියන්න
මගේ 4න් එක Kies වලින් කරන්න බෑ කියනවා.
NEW ! Angry Birds Space is now available in google play...
LINK
. mata mekata visadumak denna danna kenak innava nam
මචන්ලා මට මේ S.shot 2 තියෙන 4න් දෙකට මේ ලින්ක් එකේ http://www.sammobile.com/firmware/?page=3&t=1&o=1&m=GT-I9100&r=2#modelsa ලන්කාවට තියෙන update එක දාන්න පුලුවන්ද කියලා කියන්නකෝ
මේ මගේ 4න් එක
![]()
මේ යලුවාගේ 4න් එක
![]()
මේක දාන්න පුලුවන්නම් ඒක දැම්මාම root කරලා තියෙන එක නැතිවෙයිද?
දාන්න පුලුවන් විදිහකුත් කියන්න.මේක දාන්න බැරිනම් දාන්න හොද stock rom එකකුත් කියන්න
මගේ 4න් එක Kies වලින් කරන්න බෑ කියනවා.
oken machan I9100G kiyana ekata baa internation version ekata puluwan
ස්තුති.
මට කියන්න පුලුවන්ද root නැති කරගන්නේ නැතිව ICS දාගන්නේ කොහොමද කියලා?
CWM වලින් හරි Mobile odin වලින් හරි
GT I9100G එකට හරියන ICS update එකක් තාම ඇවිත් නැතුව ඇති නේද?



