ow bn os eka daanna wei wage..aulakata thiyenne drives hoyannath wenawane bn aakai me man os noda language aka change karaganna beluwe..O/S eka aluthen danna balapan.. keyboard eka nam maru kara ganna puluwan barima unoth stickers tikak hari alawanna puluwan ne keyboard ekata !! oya malinga malli gen ahapan karana widiha naththan bus karayagen ahapan![]()
man ahala balannamko macho thanxxx
machan acer site ake search paarak demma hoyaganna nehenePuluwan , Acer web site eke lnguage pack help eka balanna . Neththam metropoliton ekata dila kara ganna. mage eke language wenas kale metropoliton eken.



Aspire oneoke model number eka mokadda ban ?
bump thama



අනේ මන්ද බන්.... බම්ප්
![]()



Aspire one
model num=KAV60 ban

bump




















පැටියා;12382048 said:මචං ඇයි උඹට අලුතින් වින්ඩෝස් දාන්න බැරි?
උඹ දන්නෙ නැද්ද? XP දැං අවුට්ඩේටඩ් බං. ඕවා ජෙනුයින් වුනාට වැඩක් නෑ
බයොස් සෙටප් ගිහිං බලපං බං බූට් ඕඩර් එක හදාගන්න එක විතරයිනෙ තියෙන්නෙ. පෝඩ්ඩක් අතපත ගාද්දි තේරෙනවා බූට් ඕඩර් එක හදාගන්න පුලුවන්. F10 ගහලා සේවු කරපං.
තේරුම්ගන්න අමාරු නම් Japanese කියන එක Google Translate වලින් ජපන් වලට හරවලා ඒ වචනෙ හොයාගන්න බලපං බයෝස් සෙටප් එකේ. English කියන එකත් අර විදියටම හොයාගෙන ඒක තොරල දීපං. English කියන එකනම් English කියලම ඇති
7 Starter හරි 7 Home Basic එකක් දාගනිං පෙන් එකකට ගහගෙන.
අලුතින් බාන්න ඕනෙ නෑ. උඹ ලඟ අල්ටිමේට් වගේ ඩිස්ක් එකක් තියනවනං ei.config (Sources folder එකේ ඇතිතෙ) ෆයිල් එක ඩිලීට් කරපං.
පෙන් එකට ගහගන්න මයික්රොසොෆ්ට්ලගෙම මේ ටූල් එක පාවිච්චි කරපං.
http://www.microsoftstore.com/store/msstore/html/pbPage.Help_Win7_usbdvd_dwnTool
කීබෝඩ් ලේඅවුට් එක උඹ කැමති විදියට තෝරපං සෙටප් එකේදි. පස්සෙ ඔය ඊබේ එකෙන් කීබෝඩ් එකක් ගෙනැත් දාගනිං. නැත්තං තරින්ද අයියා කිවුවා වගේ සිටිකර් ගහගනිං ඕවා ඕනෙ තැනක ගන්න තියනවා.![]()


O/S eka aluthen danna balapan.. keyboard eka nam maru kara ganna puluwan barima unoth stickers tikak hari alawanna puluwan ne keyboard ekata !! oya malinga malli gen ahapan karana widiha naththan bus karayagen ahapan![]()




thanxx machan ++++
bios setup aka hadannath dannawa bn
mama xp daanna nam dannawa bn..me lepe cd rom akak ne..
man pen akakin kawadaawath os akak daala ne bn
pen aken xp danakota monahari change karanns onada bn![]()

thanxx machan ++++
bios setup aka hadannath dannawa bn
mama xp daanna nam dannawa bn..me lepe cd rom akak ne..
man pen akakin kawadaawath os akak daala ne bn
pen aken xp danakota monahari change karanns onada bn![]()

thanx machan bios wala thiyenawa pen 1n boot karanna puluwan kiyala..man den aakath heduwa...me tool aka download karala pen akata copy karanna oonada banBIOS vala Pen Drive valin boot karnana puluvan option ekak thiyanavanum gataluvak nae. e kivve 1st boot device eka vidiyata pen eka denna puluvannum vadee hari. habai pen eka oyaata bootable vidiyata hadaganna venava tool ekak daala.
http://www.softpedia.com/get/PORTABLE-SOFTWARE/System/System-Enhancements/WinSetupFromUSB.shtml
ooken leesiyen karaganna puluvan. anith thiyena kramavala godak steps vadi.

ela ela machan thanxx karala balamukoooපැටියා;12382199 said:XP දාන්න එපා බං. ඕකෙ 1GB රැම් තියනව නේද?
7 දාපං. මම කිවුව විදියට කරලා.
උඹට XP එ ඕනෙ නම් Wintoflash http://wintoflash.com/download/en/
බාගෙන පෙන් එක හදාගනිං. තේරෙන්නෙ නැත්තං අහපං. පෙන් එකයි XP ඉමේජ් එක සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නෙ.
ඊට පස්සෙ පෙන් එක ගහලා ලැප රීස්ටාට් කරලා බයෝස් සෙටප් ගිහිං බූට් සෙටපු එකේ බලපං පෙන් එක ඇති. ඒක ෆස්ට් බූට් ඩිවයිස් විදියට දීලා සේවු කරලා රීස්ටාට් කරපං. සීඩී එකකින් දානවා වගේම තමා කිසි වෙනසක් නෑ.![]()
thanx machan bios wala thiyenawa pen 1n boot karanna puluwan kiyala..man den aakath heduwa...me tool aka download karala pen akata copy karanna oonada ban![]()