ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
uba mage siraa age ka danagaththanam ithin podi eka kiyala thamai kiyanne :P hehe

me testing paarakata machan meka haduwe Xperia S ekak ganna inne next month wage after that ekatath mama ROM ekak hadala balanawa :)

000204AE.gif

rascarlo.gif
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    චිරි චිරි වැස්ස;12384894 said:
    LtPPXUQvXoRh3eHA5OhBLxP0TVfI49OgQ9Aog8XxU97qlOH-0kLtR8C1DyDus2Yk92I=w705

    Gym Babes 2 ඕන අය ඉන්නවනම් කියන්ට,,,, මෙතන දාන්න නිකන් මොකද්ද විචිකිච්චාවක් වගේ අෆ්ෆා ;) ;) ;)

    ade me wage thawa tikak hoyala deehanko :D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12384894 said:
    LtPPXUQvXoRh3eHA5OhBLxP0TVfI49OgQ9Aog8XxU97qlOH-0kLtR8C1DyDus2Yk92I=w705

    Gym Babes 2 ඕන අය ඉන්නවනම් කියන්ට,,,, මෙතන දාන්න නිකන් මොකද්ද විචිකිච්චාවක් වගේ අෆ්ෆා ;) ;) ;)

    Matat diyan maka :P
     
    ade me wage thawa tikak hoyala deehanko :D

    ආ......නේ පැණි බේ....රෙනව..... :P :P :P
    00020451.gif

    හිටහන් හිටහන් හම්බුනොත් දෙන්නම්,, :) :) :) නැත්නම් පොඩි උන් නරක් කෙරුව කියල මාව ගෝනිබිල්ලො ගෙනියයි :sorry: :sorry: :sorry: :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    x8 eke bootloader eka unlock karanne kohomada?

    පොඩ්ඩක් ඉදපන් ඕක ලේසි නෑ FlashToolKit කියල windows program එකක් තියෙනවා x10 එකට එකෙන් පුළුවන්ලු හැබැයි මම ට්‍රයි කරලා නෑ XDA එකෙන් හොයල කියන්නම් :yes: හැබැයි වගකියනු නොලැබේ
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    පොඩ්ඩක් ඉදපන් ඕක ලේසි නෑ FlashToolKit කියල windows program එකක් තියෙනවා x10 එකට එකෙන් පුළුවන්ලු හැබැයි මම ට්‍රයි කරලා නෑ XDA එකෙන් හොයල කියන්නම් :yes: හැබැයි වගකියනු නොලැබේ

    yep x8 ekata poddak dagalanna oone
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    චිරි චිරි වැස්ස;12384986 said:
    uba man kalin dunna widihata root kalanam, e root karaddi dunne rootevo3d.zip kiyala ekak neda :confused: :confused:
    yes

    චිරි චිරි වැස්ස;12384925 said:
    මෙහෙමයි මචෝ හැමදාම වහින්නෙත් නෑ,, හැමදාම පායන්නෙත් නෑ,, :yes: :yes: :yes: ඒ වගේ... Method ඔය එක මම මගෙ Phone එකටත් use කරල තියනව, ඕක risk වැඩී කියල හිතෙනවනම් මං වෙන එකක් හොයල දෙන්නම්:yes: :yes: :yes:

    oka mama karala baluwa machan.same result
     
    yes

    oka mama karala baluwa machan.same result

    rootevo3d.zip වෙනුවටrootevo3dnew.zipකියල එකක් තියනව,, මං මගෙ එක හදාගත්තෙ ඒකෙන්,, ඕනනම් මං ඒක උඔට දෙන්නම්,, හැබැයි හරියයිද, නැද්ද කියන්න බෑ :eek: :eek: :eek:
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    පොඩ්ඩක් ඉදපන් ඕක ලේසි නෑ FlashToolKit කියල windows program එකක් තියෙනවා x10 එකට එකෙන් පුළුවන්ලු හැබැයි මම ට්‍රයි කරලා නෑ XDA එකෙන් හොයල කියන්නම් :yes: හැබැයි වගකියනු නොලැබේ

    hari machan mata hoyala kiyapan.custom kernal danna bootloader unlock karanna ona neda ban?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    චිරි චිරි වැස්ස;12385386 said:
    SE use කරන එකෙක් ඔය කොල්ලට bootloader unlock කරන හැටි කියල දියහල්ලකො,, :) :) :) ඌ දවස් ගානක් ඕක අහනව,, :eek: :eek: :eek:

    oya dunne ban :) ARC or ARC S ekak unaanam sutus gaala karala denawa
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    චිරි චිරි වැස්ස;12384894 said:
    LtPPXUQvXoRh3eHA5OhBLxP0TVfI49OgQ9Aog8XxU97qlOH-0kLtR8C1DyDus2Yk92I=w705

    Gym Babes 2 ඕන අය ඉන්නවනම් කියන්ට,,,, මෙතන දාන්න නිකන් මොකද්ද විචිකිච්චාවක් වගේ අෆ්ෆා ;) ;) ;)

    දාපන් ඔන්න පිස්සු කෙලින්නෙ නැතිව
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    චිරි චිරි වැස්ස;12385370 said:
    rootevo3d.zip වෙනුවටrootevo3dnew.zipකියල එකක් තියනව,, මං මගෙ එක හදාගත්තෙ ඒකෙන්,, ඕනනම් මං ඒක උඔට දෙන්නම්,, හැබැයි හරියයිද, නැද්ද කියන්න බෑ :eek: :eek: :eek:

    eke mokakda wenasa ? awulak na deepan balanna :frown:
     
    Status
    Not open for further replies.