එක අපේ හැටියක්නෙ බන්.![]()
Odesk වගෙ කරහන්. හොදට මහන්සි උනොත් මාසෙකට $200 පන්නල හොයන්න පුලුවන්
![]()
ඔව් බං, Odesk එකේ වැඩ කරනවානම් හොයන්න පුළුවන්. වෙන සෙල්ලන් දාලා සල්ලි හොයන්න අමාරුයි. ඒත් අපේ කට්ටියට Odesk අරහන්. මොකද ඉගෙන ගත්ත දෙයකින් මොලේ වෙහෙසලානේ සල්ලි හම්බ කරන්න වෙන්නේ. අපේ උන්ට ඕනේ නිකන් ඉදලා ලක්ෂපතියෝ වෙන්න.







