චිරි චිරි වැස්ස;12432876 said:
හුටා මම කරපු එකක්ද,,,ඔන්න බලහන්කො ඒකෙත් හැටි,,
![]()
අලි අලි එහෙනම් Home + Power Button ඔබාල බලපන් මොකද වෙන්නෙ කියල
![]()
ON එකේදි නං Screen Capture වෙනවා....
OFF කරලා ON කරද්දි එන්නේ Android system recovery <3e> කියලා නිල් පාටින්..
ඔන්න බලහන්කො ඒකෙත් හැටි,,



v1.0.9 එක දාල බලපන් ඒක වැඩ කරයි



