ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
දාන්න කලින් කියන්න ඕනා මේකේ FM Radio නෑ :no:

එච්චරනේ අඩු.අවුලක් නෑ බන්.ඔන්න ඔහේ දාමු.stock rom එක මටත් එපා උනා.සින්හල හරියට වැඩ නෑ SLවලට තිබුන එක දැම්මත්
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එච්චරනේ අඩු.අවුලක් නෑ බන්.ඔන්න ඔහේ දාමු.stock rom එක මටත් එපා උනා.සින්හල හරියට වැඩ නෑ SLවලට තිබුන එක දැම්මත්

    උඹ දාල තියෙන්නේ LPQ හරිනම් දාන්න ඕනා LP7 ඒක තමා ලංකාවට ඉන්දියාවට ගහපු එක. මේකේ කොහොමත් සිංහල නෑ පුතා හැබැයි දාගන්න පුළුවන් :yes: දැන් බලමු බලන්න උඹේ CWM තියෙනවද කියල. phone එක power down කරලා ඇස්දෙක පිහාගෙන vol up + home + power ඔබපන්. ඊට පස්සේ එන recovery screen එකේ තියෙන ටික මට කියපන්කො.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උඹ දාල තියෙන්නේ LPQ හරිනම් දාන්න ඕනා LP7 ඒක තමා ලංකාවට ඉන්දියාවට ගහපු එක. මේකේ කොහොමත් සිංහල නෑ පුතා හැබැයි දාගන්න පුළුවන් :yes: දැන් බලමු බලන්න උඹේ CWM තියෙනවද කියල. phone එක power down කරලා ඇස්දෙක පිහාගෙන vol up + home + power ඔබපන්. ඊට පස්සේ එන recovery screen එකේ තියෙන ටික මට කියපන්කො.

    අෆ්ෆා එහෙමද?

    CWM-based Recovery v5.0.2.7
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මොකෑ බන් :eek:

    මුකුත් නෑ බන්. මට තාම හිතා ගන්න බැ ඇයි cm9 එකට ඔචර කැමති කියල. පොඩ්ඩක් විස්තර කරපන් කෝ ? මමත් cm9 install කරා බන්. එත් මට නම් ඇල්ලුවේ නෑ .. :dull: notification bar eka ehema chaa nee. but mata full stock rom eka allaneth na.:P dan use karanne bageta custom karapu ekak. with apex launcher :yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචංස්ලා මට Odin Multi Downloader v4.19 හොයලා දෙනවද???
    නවෝද් දීපු ෆ්ලෑෂ් ගයිඩ් එකේ තිබුනේ මේ වර්ෂන් එක...
    වෙන එකකින් හරි වැඩේ කරගන්න පුළුවන්නම් එහෙම එකක් හරි හොයලා දියල්ලකෝ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මුකුත් නෑ බන්. මට තාම හිතා ගන්න බැ ඇයි cm9 එකට ඔචර කැමති කියල. පොඩ්ඩක් විස්තර කරපන් කෝ ? මමත් cm9 install කරා බන්. එත් මට නම් ඇල්ලුවේ නෑ .. :dull: notification bar eka ehema chaa nee. but mata full stock rom eka allaneth na.:P dan use karanne bageta custom karapu ekak. with apex launcher :yes:

    උඹට තාම වෙනස තේරෙන්නේ නැත්නම් ඉතින් කොරන්න දෙයක් නෑ අල්ලන එකාට අල්ලනවා නැති එකාට නෑ :P joke නෙමේ ඇල්ලුවේ නැත්නම් කරන්න දෙයක් නෑ :yes:
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?

    උඹට තාම වෙනස තේරෙන්නේ නැත්නම් ඉතින් කොරන්න දෙයක් නෑ අල්ලන එකාට අල්ලනවා නැති එකාට නෑ :P joke නෙමේ ඇල්ලුවේ නැත්නම් කරන්න දෙයක් නෑ :yes:

    :shocked::oo::angry:

    හැබැයි මචන් පට්ට පට පට speed phone eka

    theme eka nam :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අෆ්ෆා එහෙමද?

    CWM-based Recovery v5.0.2.7

    මේකද එන්නේ එහෙනම් ඉතින් ඔක්කොම හරි මෙන්න මෙටික downlod කරගෙන තියාගනින් මම දවල්ට කාල එන්නම් මචෝ

    1. ROM
    2. Google Apps

    ඔය දෙක දාපන් SD card එකට ඊට පස්සේ මචන් umbe SMS, apps backup කරගනින් මචෝ මොකද full wipe එකක් දෙන්න වෙනවා එකයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :shocked::oo::angry:

    හැබැයි මචන් පට්ට පට පට speed phone eka

    theme eka nam :(

    theme වෙනම තියෙනවා CM9 එකට එත් එකේ තියෙන්නේ ICS theme එක. එකනේ මම Galaxy Nexus එකක්ම ගත්තේ :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේකද එන්නේ එහෙනම් ඉතින් ඔක්කොම හරි මෙන්න මෙටික downlod කරගෙන තියාගනින් මම දවල්ට කාල එන්නම් මචෝ

    1. ROM
    2. Google Apps

    ඔය දෙක දාපන් SD card එකට ඊට පස්සේ මචන් umbe SMS, apps backup කරගනින් මචෝ මොකද full wipe එකක් දෙන්න වෙනවා එකයි

    Titanium back up eken apps backup kaloth harida?

    bada pelenna kala waren ehenam ela mama DL karala thyannam
     
    TSF Shell v1.4.0

    TSF Shell v1.4.0
    Requirements: Android 2.2+
    Overview: TSF Shell 3D is an interface with brand new operating system.

    RtkTWs58F1q7S8RqQL383Arp51BzgXbDFtjIcsCsV3QvsKSPlcYwqaspOJXBtMQkf0M=w705

    Yc_pBFeXwrnoW8hNwkyCx-XFwSC3iEvo0UmEtzb2M0O7ealZ7Nh_-U2jOLgCEN1s2h4
    hgW2vP9kwdy5UlgFgP25MD66nasC-MRox-YkBkhWsq0Udg09ul3pF3xKM4VqX6la99c
    4ZR1E920o6vyuq9zMENXONbcTQH-KyEBMdncn8_OcGIBmhI-yt7_Da30AR78C5qd6zaV
    H7AJrTN7S4XwL4BZvte_0MN3GH3LvEfB_OVZFsuBOErEC8ZLJBs89ZmuDyG3RT_xlwo
    TFjvCPL5ah5cVmq0_L7-UWQUdExn6v1_F-yzq091qCLB6Zc1FDxLm_DOgvNxulz7Mo3Q
    YNj7Wi8jktXZzDUU3Fral-I0hIPwX3nmwEZn4mk1awlhUxoBsElXMODpazQfVbp5N1BB
    nTAcMDAwlyKU7RB3OuhJpCqxjuabzB4bYS40IwhP89dbHjR_kr_OHzPwQ5-96LOBWIY
    AbYG5xsLgGTDVYI8EL_xorqYD8IknbO2ARS_3ywwwRjcCll_FAAq8TA-9NrLYuJe-R8W

    Updated: April 3, 2012

    Enable you to freely personalize various widgets to a full range. Let’s say goodbye to the traditional operation system.

    Features:
    ========================

    Enable you to do multipul-operation, including auto-arragement, multipul-choices, add-to-folder, multipul-deleting, to the items by only one move of the finger. You can also check your folders in various ways.
    TSF SHELL 3D has one app page and 4 personalized pages for our users. You can switch between pages by one click at the switch button in the lower left corner.
    You can freely create one or more quicklinks for apps and drag them to any page. You can also distribute all the app icon (or even change their angles) freely in the personalized page.
    The side column provides the most TSF Shell 3D charateristic widgets, including folders, contacts, music player, weather and so on.
    The side column can be personalized as well, including changing the order and position of different catagories. You can create quicklinks of your most frequently used apps and contact in the quick launch in the side column.
    TSF Shell 3D has a most powerful theme function. Apart from the difference in style, some themes even allow change in the transition animation.

    Tips:
    ========================

    1. The folder where the application is less than 7, only to circle the icon into the folder.
    2. The folder where the application is more than 7, only to drag the icon ftom the folder.

    ========================

    Currently we are still trying to improve our TSF Shell 3D. We will update our product and new widgets regularly. Please check for updates so that you can the best experience.
    We also welcome any comments or suggestions for improvement of our product.

    What's in this version:

    1. V1.4.0
    2. 1.Screen Editor.Manage your screens, including increasing extended screen number, changing the order of screens, Home Screen settings.
    3. 2.3D Transition Effects Option.
    4. 3.Switch between landscape and portrait.
    5. 4.Desktop Configuration Backup feature (to backup and to recover desktop layout and settings).
    6. 5.Props Animation Status Switch (default off to save energy).
    7. Improved:
    8. 1.Support all resolution wallpaper.
    9. Fix:
    10. 1.Fix Some bugs.

    Note:
    Cracked, no lucky patcher needed.
    tested it on Galaxy Nexus and Galaxy S II, Galaxy Tab and it works.
     
    Bumps:)
     
    Status
    Not open for further replies.