මචන්ලා මගේ මේ දුක කියන්න කවුරුවත් නැති නිසා උබලට කියන්නේ ..මම ගිය මාසේ මට තිබ්බ maruti ya විකුණලා අලුත් එකකට සල්ලි බැන්ද එක එන්නේ මාසේ බන් දැන් මේ යනවිදියට බැලුවම එක ලක්ෂ 8 විතර වැඩිවෙනවා බන් මම marutiya විකුණම ඉතුරු සල්ලි හොයා ගත්තෙත් හරි අමාරුවෙන් බන මට දැන් තිබ්බ එකත නැ අලුත් එකක් ගන්නත් නැ බං 








ඇඉ බං අපිවගේ එඋන්ටම මෙහෙම වෙන්නේ













ඇඉ බං අපිවගේ එඋන්ටම මෙහෙම වෙන්නේ






