වාහන දුක

sahan bala

Member
Dec 21, 2008
505
14
0
මචන්ලා මගේ මේ දුක කියන්න කවුරුවත් නැති නිසා උබලට කියන්නේ ..මම ගිය මාසේ මට තිබ්බ maruti ya විකුණලා අලුත් එකකට සල්ලි බැන්ද එක එන්නේ මාසේ බන් දැන් මේ යනවිදියට බැලුවම එක ලක්ෂ 8 විතර වැඩිවෙනවා බන් මම marutiya විකුණම ඉතුරු සල්ලි හොයා ගත්තෙත් හරි අමාරුවෙන් බන මට දැන් තිබ්බ එකත නැ අලුත් එකක් ගන්නත් නැ බං :(:(:(:(:(:(:(:(:(

ඇඉ බං අපිවගේ එඋන්ටම මෙහෙම වෙන්නේ :no::no::no::no::no:
 
  • Like
Reactions: MuslimLankan

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩි උනාට ඕවා යේ අඩු වෙයි බන්.
    ඉවසල හිටු..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ape lamintawath wahanayak ganna tibunoth ati:(

    ලබන අවුරුද්ද වගේ වෙද්දී අඩු වෙයි බන්.
    එතකම් බස් එකේ යන්ට තමයි වෙන්නේ ඔයාට.
    සල්ලි ටික බැංකුවක ෆික්ස් දාන්න. කියක් හරි එකතු වෙලා හරි තියේවි නේ :yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මා‍ත්‍ ම‍ගෙ‍ ස‍ල්‍ලි‍ ව‍ලි‍න්‍ම‍ වා‍හ‍න‍ය‍ක්‍ ග‍න්‍න‍ පෙ‍රු‍ම්‍ පු‍ර‍ලා‍,පුර‍ලා‍ වා‍හ‍න‍ය‍ක්‍ හොය‍ හො‍යා‍ හි‍ටි‍යෙ‍.. බ්‍රෑ‍න්‍ඩ්‍ නි‍ව්‍ නෙ‍මෙ‍යි‍... සෙ‍ක‍න්‍ඩ්‍ හෑ‍න්‍ඩ්‍.. ඩැ‍න්‍ ඒ‍ව‍ත්‍ ග‍න‍න්‍ ගි‍හි‍න්‍... දු‍ප්‍ප‍ත්‍ අ‍පි‍ට‍ නෝ‍ චා‍න්‍ස්‍....
     
    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    ලබන අවුරුද්ද වගේ වෙද්දී අඩු වෙයි බන්.
    එතකම් බස් එකේ යන්ට තමයි වෙන්නේ ඔයාට.
    සල්ලි ටික බැංකුවක ෆික්ස් දාන්න. කියක් හරි එකතු වෙලා හරි තියේවි නේ :yes:

    මදෑ අපිත් දිඋනු වෙන්න හිටුවා
     
    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    මා‍ත්‍ ම‍ගෙ‍ ස‍ල්‍ලි‍ ව‍ලි‍න්‍ම‍ වා‍හ‍න‍ය‍ක්‍ ග‍න්‍න‍ පෙ‍රු‍ම්‍ පු‍ර‍ලා‍,පුර‍ලා‍ වා‍හ‍න‍ය‍ක්‍ හොය‍ හො‍යා‍ හි‍ටි‍යෙ‍.. බ්‍රෑ‍න්‍ඩ්‍ නි‍ව්‍ නෙ‍මෙ‍යි‍... සෙ‍ක‍න්‍ඩ්‍ හෑ‍න්‍ඩ්‍.. ඩැ‍න්‍ ඒ‍ව‍ත්‍ ග‍න‍න්‍ ගි‍හි‍න්‍... දු‍ප්‍ප‍ත්‍ අ‍පි‍ට‍ නෝ‍ චා‍න්‍ස්‍....

    අනේ මන්ද බං මට තිබ්බ වහනෙත් නැ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔහොම තම්යි බං... මේ සිද්දියෙන් ගොඩක් උන්ගේ වාහන සිහිනය බොඳ වුනා.. ඒත් පොඩ්ඩක් ඉවසන් හිටපං.. ඕක අඩුවෙයි.. මොකද ඔච්චර ගානක් ආණ්ඩුව වැඩි කරේ නිකං නෙමෙයි.. පිටට යන ඩොලර් ටික ඉතුරු කරගන්න.. ටික කාලෙකින් ඕක ආපහු අඩුවෙයි.. කලබල වෙන්නෙ නැතුව හිටපං.. :)
     
    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    machan kalin advance karala thiyena nisa kalin kathawuna ganata wade karaganna barida ?

    බැ බං උන් කියනවා වාහනේ මෙහෙන් clear karata ට පස්සේ එන ගාන ගෙවන්නම වෙනවා කියල
     
    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    ඔහොම තම්යි බං... මේ සිද්දියෙන් ගොඩක් උන්ගේ වාහන සිහිනය බොඳ වුනා.. ඒත් පොඩ්ඩක් ඉවසන් හිටපං.. ඕක අඩුවෙයි.. මොකද ඔච්චර ගානක් ආණ්ඩුව වැඩි කරේ නිකං නෙමෙයි.. පිටට යන ඩොලර් ටික ඉතුරු කරගන්න.. ටික කාලෙකින් ඕක ආපහු අඩුවෙයි.. කලබල වෙන්නෙ නැතුව හිටපං.. :)

    මටත් හිතෙනවා අඩු උනොත් ලොකු දෙයක් බං
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අනේ මංද බං...මට නම් හිතෙන් නෑ ආය මහ ලොකු ගාණක් අඩු වෙයි කියල.. මාත් හරි අමාරු වෙන් සල්ලි ටිකක් එකතුකර ගෙන මේ දවස් ටිකේ වාහනයක් හොය හොය හිටියෙ... මේ පරයො කරපු වැඩෙන් මාත් දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ .. යන්තං අර Proton Wira කියන කාර් එකක් සෙට් වුණා...කරන්න දෙයක් නැ.. අඩුවට තියන්නෙ දං ඕව තමයි... වෙන එකක් වෙන්න ගන්නවා...Parts ඔක්කොම Mitsubishi නෙ...නැත්තං මොකක්වත් නැතුව උඩ බලාගෙන හැමදාම පයිං ගාටන්න තමයි වෙන්නෙ...
     
    ow gatta eka hodai auwata set unada
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    karanna deyak neha machan ayeth amathilata prado gennakan inna wenawa ethokota onna podak adu kari vahana tika rata athulata enakan. ethakan ithin bus eka gatanna thamai wenna