ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල ද බ්‍රා වන දෙබරා කිව්වලු වැඩේ ගොඩ මචන්
    තව පොඩි අවුලක් තියෙනවා.තාම මට yellow triangle අයින් කරගන්න බැරි උනා.කලින් root කල වෙලේ ඉදල තියෙනවා.එකත් අයින් කරගන්න විදිහ කියන්න පුලුවන්ද?

    ගම කනවා ඕක කරන්න පුළුවන් කම තිබ්බ කලින් CM9 එක තියෙන කොට අමාරුයි.

    1. USB JIG
    2. Flashing a Stock kernel

    ඔන්න ඔය method දෙකෙන් පුළුවන් ඒවගේම safe උඹට දැන් ඉතුරු වෙලා තියෙන්නේ JIG එකේ වැඩේ තමා. ඕකක් පුළුවන් නම් Ebay එකෙන් දාගනින් පුතා හරියට වටිනවා S2 එකට.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    9mm HD
    ( apk + sd data )

    NGzzw.jpg


    The gangs want you dead. They don’t know what they’re in for.

    Now you can play 9mm for Android and become John "Loose" Kannon, the leader of a special team of hardened cops that aren't afraid to bend the law to clean up the streets.

    But when they kill a local drug lord's brother and steal millions in cash, the theft makes Kannon's whole team the target of every gangster in the city. Now Kannon has only one option: Take down the gang leader that's hunting them, legally or not, before his team gets taken out first.

    HIGH CALIBER ACTION
    • Dive headlong into this stylish third-person shooter game where you’ll jump and fire clip after clip from your guns in stunning slow motion stunts to take out rooms full of criminals.
    • The action simulation really comes to life as destructible 3D environments splinter and explode.

    ALL IN A DAY’S WORK
    • These gangsters don’t play games, so arm yourself with an arsenal of weapons, including a pistol, shotgun, submachine gun, grenade launcher and more.
    • Set out to fight crime and corruption in varied locations like the Latino Suburbs, Night Club, Police Department, Rich Suburbs, Industrial Area and Mexico.
    • Catch gang leaders and informants alive, chasing them through city streets and taking them aside for a not-so-friendly chat in the interrogation challenge.

    THE FIGHT NEVER ENDS
    Play 9mm online to join friends and other opponents in grand Free for All and Team Deathmatch gunfights for up to 12 players on 4 different maps.

    STREET BEATS
    A hip-hop/rap soundtrack that intensifies the tone of the game, including established artists such as:
    • Freeway & Jake One
    • Beanie Sigel
    • Apathy
    Featuring a special in-game appearance by Freeway & Jake One.

    *******************************************************

    After you download 9mm discover more on the Gameloft homepage at www.gameloft.com.
    Follow us on Twitter at http://twitter.com/gameloft or like us on Facebook at http://facebook.com/gameloft to get more info about all our upcoming titles.
    Check out our videos and game trailers on www.youtube.com/gameloft.
    Discover our blog at http://blog.gameloft.com/ for the inside scoop on everything Gameloft.

    For fans of action games, third-person shooters and FPS games.


    i0Iod.jpg
    zHBry.jpg
    iZ4Eg.jpg
    Q4jK3.jpg




    Download



    Enjoy ! :D
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගම කනවා ඕක කරන්න පුළුවන් කම තිබ්බ කලින් CM9 එක තියෙන කොට අමාරුයි.

    1. USB JIG
    2. Flashing a Stock kernel

    ඔන්න ඔය method දෙකෙන් පුළුවන් ඒවගේම safe උඹට දැන් ඉතුරු වෙලා තියෙන්නේ JIG එකේ වැඩේ තමා. ඕකක් පුළුවන් නම් Ebay එකෙන් දාගනින් පුතා හරියට වටිනවා S2 එකට.

    මලා
    අව්ලක් නැ.USB JIG එකක් ebay එකෙන් ගෙන්න ගන්නම් එහෙනම්
    හෙට pics ටිකක් දාන්නම්.දැන් office එකෙන් මාරු වෙන්න කියලා හදන්නේ.බොහොම ස්තුති නවොදයෝ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මලා
    අව්ලක් නැ.USB JIG එකක් ebay එකෙන් ගෙන්න ගන්නම් එහෙනම්
    හෙට pics ටිකක් දාන්නම්.දැන් office එකෙන් මාරු වෙන්න කියලා හදන්නේ.බොහොම ස්තුති නවොදයෝ

    You are walcome ;) USB JIG එක ගනින් වැඩිම උනොත් රුපියල් 400 විතර වෙයි තොට ඕන නම් මගේ එක දෙන්නම් මොකද මට දැන් වැඩක නෑ එකෙන්.
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha

    Native apps to sd වැඩ නෑ මචන් 2.1 වල. එක හින්ද කොරන්න වෙන්නේ රූට් කරලා apps to sd script එකක් run කරන එක. :yes: මගේ HTC එක තිබ්බ කාලේ එහෙම තමා කලේ අයේ අමුතුවෙන් sd card එකට දන්නා ඕනේ නෑ auto app එකක් install කරද්දී data ටික auto යනවා Ext3 partition එකට :yes:

    කොහොමද මචන් රූට් කරලා apps to sd එක දාන්නෙ. 2.1 තියෙන්නේ.
     

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    ගම කනවා ඕක කරන්න පුළුවන් කම තිබ්බ කලින් CM9 එක තියෙන කොට අමාරුයි.

    1. USB JIG
    2. Flashing a Stock kernel

    ඔන්න ඔය method දෙකෙන් පුළුවන් ඒවගේම safe උඹට දැන් ඉතුරු වෙලා තියෙන්නේ JIG එකේ වැඩේ තමා. ඕකක් පුළුවන් නම් Ebay එකෙන් දාගනින් පුතා හරියට වටිනවා S2 එකට.

    ow bn. mama galaxy s eka use karala kale softbrick ekak awith mama ma jig ekak haduwa bn ... eka thama thiyenawa. oka watinawa bn. koi welawe oni wei da danne na :lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    කොහොමද මචන් රූට් කරලා apps to sd එක දාන්නෙ. 2.1 තියෙන්නේ.

    මචන් ෆෝන් ඒක මොකක්ද? HTC නම් චිරි චිරි Sony නම් thilinabca Galaxy නම් මම
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ow bn. mama galaxy s eka use karala kale softbrick ekak awith mama ma jig ekak haduwa bn ... eka thama thiyenawa. oka watinawa bn. koi welawe oni wei da danne na :lol:

    මටත් හදාගන්න Guide එකක් හම්බ උනා එත මචන් මෙහෙ ebay එකේ 2 pounds. ඔය පවුම් දෙකට දෙන්න ගිහිල්ලා කෙලෝ ගන්න ඕනේ නැති හින්ද මම ගත්ත :D
     
    HikiPlayer Pro v1.1.4

    HikiPlayer Pro v1.1.4
    Requirements: Android O/S : 2.1+
    Overview: HikiPlayer is a lightweight folder based music player.
    UFWiXE3gJzGqpU0U2PuLb2bqs3eNT8pbqoHp2lOxi9fXe4LsLR4dctEJKWVyiS3wXUQ=w705


    OE0HLR85iLZCcKBzfB6rouq8C6AFQFSWmSGmT3ADjzJG45OBHcXMYRIROxYO-6Lxt-Ah
    ov_scahaMWFvcmcf2ttBCtG34pSDLly6wy6PsN5S5Wjlyj9_yp1gBn8qIz7azyDvXg
    ZfkTBqqTPveJ8MaY9d8hVen6hwbkmYJkdjCpSzbdzh4jV-gRpnWlJf5yLc00kvE_


    xzUWEffvXSI8dwKxsc0XLDO2pDu4deJeGoW4ro_-HvbYof4ydo69YiliQ9m-toDdSg
    wiSg9A8RhoWGGWMDhvAzLuSOiwlHyTckGE190Wm9vRMWDHvcEaNLCx7RW1pie2eoC6g
    PZxzlFx5kBRwZ8nssWKdnw9n1_gxyIBYOBvUmHgObnrP7CCEL-T-z0IKr1i1sve5rZQ


    HikiPlayer is a lightweight folder based music player.

    Features:

    -Equalizer (for Android 2.3 and higher)
    -Local lyrics search by tag
    -Customizable text, background, icon color
    Customizable font, icon, seekbar size
    Auto-color mode (set colors based on album art image)
    СUE sheet support (if your device supports FLAC, APE etc.)
    Embedded and external album art (cover.jpg, front.jpg etc.)
    Video playback (codecs supported by device)
    Supports subtitles (.srt)
    Last.fm scrobbling
    Playlist shuffle
    Supports headset buttons
    Decrease the volume on phone call
    Home screen widget
    File operations
    Text viewer
    Image viewer

    What's in this version: (Updated : Mar 31, 2012)
    fixed UI for ICS
    fixed equalizer bug
    added Chinese translation
    small album artwork images fill screen
    fade in/out volume on play/pause




     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එල ද බ්‍රා වන දෙබරා කිව්වලු වැඩේ ගොඩ මචන්
    තව පොඩි අවුලක් තියෙනවා.තාම මට yellow triangle අයින් කරගන්න බැරි උනා.කලින් root කල වෙලේ ඉදල තියෙනවා.එකත් අයින් කරගන්න විදිහ කියන්න පුලුවන්ද?

    මචං වෙන මුකුත් ඕනේ නෑ. Triangle Away App එක දා ගනින්.
    https://play.google.com/store/apps/details?id=eu.chainfire.triangleaway

    Free App එක ඕනේ නම් තියනවා
    http://forum.xda-developers.com/showthread.php?t=1494114

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Triangle go away wada koranna cf root kernel ekak one nadda machan? Anika mama eka kiwwe naththe eka bootloader ekata atha thiyena hinda :baffled:

    එහෙම එකක් නම් නෑ මන් දන්න තරමට. මොකද kernel එකත් එක්ක සම්බන්දයක් නැති නිසා. පොඩ්ඩක් අර thread එක බලපන් මචෝ. ඌ හෙන ගේමක් දීල වැඩේ කරන විදිය හොයාගෙන තියෙන්නේ. හැබැයි ඌ කියල තියන ෆෝන් වලට විතරයි වැඩ කරන්නේ. XDA එකේ ඔය ෆෝන් තියන හැමෝම වාගේ ඕක තමා පාවිච්චි කරනනේ.
     
    Status
    Not open for further replies.