Bluetooth තාක්ෂණය ( MY 1000 Post )

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    bluetooth.jpg


    බ්ලූටූත් යනු අඩු බලශක්තියකින් වැඩ ගත හැකි වයර්ලස් තාක්ෂණයකි බ්ලූටූත් සනිවේදනයේ මීටර් එකක සිට මීටර් සීයක වටපිටාවක පැතිරි යනවා බ්ලූටූත් තාක්ෂණයෙදි දත්ත සම්ප්‍රේෂනය කෙරෙන්නේ අඩු බල රේඩියෝ තරංග වශයෙනි.

    තවද මෙම තාක්ෂණයේ ව්ශේෂත්වය වන්නේ එකම වේලාවක දි වුවත් ඉලෙක්ට්‍රොනික් උපාංග අටකට වුවද දත්ත හුවමාරු කර ගැනීමට ඇති හැකියාවයි. බ්ලුටුත් තාක්ෂණයේදි එකිනෙකට සමිබන්ධ උපාංග අධොරක්තකිරණ යොදා ගන්නා උපකරණ මෙන් කෙලින් තැබීමට අවශ්‍ය නොවේ.


    Bluetooth තාක්ෂණයේ අතීතය

    බ්ලූටූත් තාක්ෂණය ජෑප් හාස්ට්සන් සහ ස්වෙන් මැටිසන් විසින් 1994 දි සොයා ගන්නා ලදි. එකල මෙම තාක්ෂණය හදුන්වන ලද්දේ එම්.සී ලින්ක් (MC Link) ලෙස ය.

    Bluetooth තාක්ෂණයේ දත්ත සම්ප්‍රේෂණ වේගය

    බ්ලූටූත් වල සම්ප්‍රේෂණ වේගය වෙනස් වන්නේ බ්ලූටූත් මාදිලි අනුවය. මුලින්ම හදුන්වා දුන් "Bluetooth 1.0 "තාක්ෂණයේ දී තප්පරයට මෙගාබ්ට් එකකි.(1Mb/s) ද .2004 දී හදුන්වා දුන් Bluetooth 2.0 වේගය තප්පරයට මෙගාබ්ට් 3 (3Mb/s)කි. Bluetooth 3.0 වේගය තප්පරයට මෙගාබ්ට් 24(24Mb/s) කි.

    bluetooth4-1.jpg


    කලින කල බ්ලූටූත් තාක්ෂණයේ විවිධ සංස්කරණ හදුන්වා දෙයි එය හදුන්වා දෙන්නේ SIG- Special Interest Group මගින් ය. බ්ලූටූත් තාක්ෂණයේ සෑම අංගයක් ගැනම තිරණ ගනු ලබන්නෙ ද මෙම ආයතන මගිනි.

    බ්ලූටූත් තාක්ෂණ පන්ති

    bluetooth2.jpg


    බ්ලූටූත් තාක්ෂණ පන්ති 3 කට වෙන් කරයි. ඉහත දැක්වෙන්නෙ එක් එක් බ්ලූටූත් තාක්ෂණ වලට පන්ති වැය වන සාමාන්‍ය බලය සහ දත්ත රැගෙන යා හැකි දුරයි.අපි භාවිතා කරන මොබයිල් ෆෝන් කැමරා වැනි බොහෝ උපකරන වල 2004 දී හදුන්වා දුන් Bluetooth 2.0 Version එක භාව්තා වේ. එයට හේතුව වන්නේ Bluetooth 3.0 Version සදහා 100mW ධාරිතාවක් වැය වීමයි .

    මුල් කාලයේ මෙම තාක්ෂණයෙන් Data share කිරීමේ දි ආරක්ශාව පිලිබද ගැටලු පැවතුන ද තාක්ෂණයේ දියුනුවත් සමග එම තත්වය අඩු ව් තිබේ


    [email protected]
    image©wikipedia.org

    2073687.jpg

    මේ මගේ 1000 වෙනි එලකිරි post එකයි :) 1000 පුරාවට මාව දිරිමත් කරපු එලකිරි යාඑවෝ හැමෝටම ස්තුතියි !!!!
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Congratzz මචං, දිගටම මේ වගේ වැදගත් විස්තර දාපන් :cool::cool::cool:

    Rep දෙන්න බැලූ :sorry::sorry: You must spread some Reputation around before giving it to kmc madushan again.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Congratzz මචං, දිගටම මේ වගේ වැදගත් විස්තර දාපන් :cool::cool::cool:

    Rep දෙන්න බැලූ :sorry::sorry: You must spread some Reputation around before giving it to kmc madushan again.

    Thanks machan :) දිගටම මේ වගේ post දාන්නම් :yes::cool: