කොටි රත්තරන් වලට ඇත්තටම වුනේ මොකක්ද?
kasun757 Well-known member Jan 12, 2011 984 155 63 Apr 8, 2012 #22 බාරත කලින් දවසෙ හිර කර ගෙන ඉදල..හික් හික්..මේක පිලි ගන්න බෑ...බොරු කියනකොටත් සීමවක් තියනව..මේව දෑකල අනිත් එවත් බොරු කියල හිතනවනෙ බන්...enews ලබ්බ තමා..
බාරත කලින් දවසෙ හිර කර ගෙන ඉදල..හික් හික්..මේක පිලි ගන්න බෑ...බොරු කියනකොටත් සීමවක් තියනව..මේව දෑකල අනිත් එවත් බොරු කියල හිතනවනෙ බන්...enews ලබ්බ තමා..
ushan.ky Member Feb 18, 2011 2,171 438 0 ඔන් ලයින් Apr 8, 2012 #24 counter dr said: ඔය රත්තරන් ටික අරලියගහමන්දිරේ ඇතුලෙ කාමරේක දාල ලොක් කරලලු තියෙන්නෙ. Click to expand... මැරෙද්දි ගෙනියන්න වෙන්න ඇති නේද????
counter dr said: ඔය රත්තරන් ටික අරලියගහමන්දිරේ ඇතුලෙ කාමරේක දාල ලොක් කරලලු තියෙන්නෙ. Click to expand... මැරෙද්දි ගෙනියන්න වෙන්න ඇති නේද????
Thilantdm Well-known member Sep 15, 2010 22,598 5,857 113 අද නම් හදට ආවා Apr 8, 2012 #25 mkak? meka aththada? :O
nrjayasinghe Well-known member Mar 7, 2007 18,109 3,527 113 46 Buttala Apr 8, 2012 #26 Kathawa eththanam mewa maha jara weda