ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

madushan92

Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    App menu eke Nam folders had Anna be he kollo.. but home screeneke folders had Anna puluwan.. ics wala Nam app shortcut ekak thawath shortcut ekak udin thibbama auto folder eka create wenawa. Anith version wala nam home screen eka long press kalaama ena menu eke folders kiyala option ekak thiyenawa..

    App menu eke folders hadanna ai beri ban? Go launcher wage launchers wala puluwanne.. :confused::confused:
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    ube phone eka root karala neda thiyenne super user app eka thiyenawane , ehenam market eken Screen shot it kiyana app eka dganna , shake karala screen shot ganna puluwan mage phone eke wede hari giya:yes::yes:
    thx machan,mama download karagannam.
    :cool:
    mkadda phone eka:confused: is it Motorola

    HTC HD2

    Machan umbata orne menu eke folders hadannane? Eee kiyanne, Games tika games folder ekakata danna, Messaging apps wenama folder ekakata daanna wage neda? ehemanam download Go launcher>Menu>Options>New folder :rolleyes::rolleyes:

    ow machan,thx, mama go launcher eke install kara gaththa dan hari.:D:D:D

    App menu eke Nam folders had Anna be he kollo.. but home screeneke folders had Anna puluwan.. ics wala Nam app shortcut ekak thawath shortcut ekak udin thibbama auto folder eka create wenawa. Anith version wala nam home screen eka long press kalaama ena menu eke folders kiyala option ekak thiyenawa..
    mama go launcher eka install karagaththa machan,dan ela;)
     
    Last edited:

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    චිරි චිරි වැස්ස;12477412 said:
    මචන්ල උඔල මට එවපු PM වලට Reply කරන්න බැරි හේතුව උඔල දන්නව ඇති කියල මම හිතනව, :( :( ඒ කොහොම උනත් PM වලට මගෙන් Reply නැති උනාම මගෙ පලු යන්න බනින්න එපා,, :sorry: :sorry: මට වෙලාවක් ලැබුන ගමන් PM සේරටම මම Reply එවනව,, :) :) මේ ටිකේ මට ඇවිත් තිබුන හැම PM එකකට මම අද Reply කරනව,, :) ඒ වගේම thread එක ඇදගෙන යන්න තව අලුත් කොල්ලො ටිකකුත් ආව පෙනුමක් තියනව,, :rolleyes: :rolleyes: මගෙ පරණ වැඩකාරයො set එකටයි අලුත් වැඩකාරයො ටිකටයි මම තැන්කූ කියනව මේ thread එක ඉස්සරහට ගෙනියන ගමන් Android ප්‍රශ්ණ තියන යාලුවන්ට Help කරනවට
    Respect.jpg

    ela ela Chiriya baya wenna epa api innawane:D;)
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අනේ මචංලා මට උදව්වක් ඕනේ..මගේ ෆෝන් එක එක පාරම Internet යන්නේ නැතුව ගියා.වෙන සිම් එකක් දැම්ම යනවා ප්‍රශ්නයක් නැතුව.Internet settings ආපහු දාන්න හැදුවත් settings එන්නෙ නෑ.phone එක reset කරා.customer care කතා කරලා settings ගන්න හැදුවා ඒත් එන්නෙ නෑ.කියන්නකො මොකද්ද මම කරන්න ඕනෑ.මගේ ෆෝන් එක SE Xperia Mini:(
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    Bravia Engine & Mega Bass

    ඔන්න මචන් ලා අද උදෙන්ම මම ඔයාලට කියල දෙන්න යන්නේ සුපිරි වැඩක් . ඔයාල දන්නවා ඇති සමහර Sony Ericsson ෆෝන් වලට Mobile Bravia Engine කියල කැමරා කොලිටිය වැඩි කරන සිස්ටම් එකක් තියෙනවා කියල.උදාහරණ වලට SE Xperia Neo , Neo v , Arc ,Arc s , Xperia mini etc.ඔන්න ඉතින් ඕක නැති උනා කියල දුක් වෙන්න එපා දැන් මම කියන්න යන්නේ Bravia Engine Original ආපු නැති ෆෝන් වලට මේක Original විදිහට දාගන්නේ කොහොමද කියල.අහ තව එකක් මේක වැඩ කරන්නේ Sony Ericsson ෆොනේ වලට විතරයි මොකද Bravia Engine කියන technology එක සෝනි සමාගමට අයිති දෙයක්නේ.

    Download :- SE Extreme Tweak Installer v1.8

    2eelxeb.png

    හරි මෙන්න ස්ටෙප්ස් ටික.

    1) First you have to root your phone.(කස්ටොම් රොම් දාල නම් ආයි රූට් කරන්න යන්න එපෝ.රූට් කරන්න සොෆ්ට්වෙයාර් එකක් නැතිනම් මෙන්න Download

    2)We have to install NetFrameWork 3.5 to run this program.Otherwise software cant even run in your computer.

    3) Install PC Companion for adb driver installation.

    4) Enable USB Debugging by going to: Menu \ Settings \ Applications \ Development.

    5) Enable Install from Unknow sources by going to: Menu \ Settings \ Applications.

    6) Increase screen timeout over 1 min.

    7) Connect your phone to your computer via USB connection.

    8) Press the button corresponding to install the corresponding features on the phone!.

    Steps වැඩි කරලා ලිව්වේ ඔයාලට ලේසි වෙන්න එක හින්ද මේක අමාරුයි කියල හිතන්න එපා හරි ලේසි . ඒවගේම අනික්වා වගේ නෙමේ කිසිම රිසක් එකක් මට නම් අවේ නැහැ . ෆෝන් එකේ කොලිටිය පට්ට විදිහට වැඩි උනා.වීඩියෝ සුපිරි.
    ඔන්න එච්චරයි බඩු හරි ගියානම් ඩිස්ප්ලේ සෙටින්ග්ස් වල Bravia Engine කියල කැල්ලක් වැටිලා ඇති . මම මේක ට්‍රය් කලේ SE Live With Walkmen එකක.එක හින්ද මට ඔකේ තියෙන මෙගා බේස් කියන ඇප් එක ඕන උනේ නෑ. ඔයාලට ඕන නම් එකත් ඉන්ස්ටෝල් කරගන්න.no problem :p
    මට screen shot එකක් දෙන්න දන් මාගාව ඒ ෆෝන් එක නෑ :( එක හින්ද මේක බලන්න.:yes:
    .

    2i9192c.jpg

    Before
    15e8waf.png

    After
    1zfin13.png

    එහෙනම් වැඩේ හරිනේ මන් ගියා ටටා බායි
     
    Last edited:

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ. මට කියන්න පුලුවන්ද screenshot ට් ගන්න පුළුවන් app එකක්,තව folders හදන්න පුළුවන් app එකකුත්..
    මම දාල තියෙන්නේ 2.3.7, එකේ මෙනු එකේ folders හදන්න බැනේ.කොහොමද මචන් හදන්නේ ??
    :confused::confused:

    ඔනෙම Android phoneඑකක screenshots ගන්න කරන්න තියෙන්නෙ, Home key+ Power key ඔබන එක. App එකක් ඔනෙ නැහැ.:no:

    Note; මුලින්ම Home key එක ඔබල ඊළගට Power key එක ඔබන්න. නැත්නම් screen එක lock වෙයි.;)
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    ඔනෙම Android phoneඑකක screenshots ගන්න කරන්න තියෙන්නෙ, Home key+ Power key ඔබන එක. App එකක් ඔනෙ නැහැ.:no:

    Note; මුලින්ම Home key එක ඔබල ඊළගට Power key එක ඔබන්න. නැත්නම් screen එක lock වෙයි.;)

    mage phone eka android neme machan,HTC HD2 ekak,mama android dagatthe,oya kiwwa widiyata wada kale na machan,ekai app ekak hewwe.
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    තව ටිකකින් ෆෝන් එක රූට් කරන්නේ නැතිව Screen Shot ගහන්න පුළුවන් විදිහට ඇප් එකක් ඉන්ස්ටෝල් කරන විදිහ මම කියල දෙන්නම්.
    (This process will not harm to phone warranty & 100% secure and free of risks )
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    battery calibration karana eka mokakda kiyala ahauwe :s
    battery calibrate karanawa kiyanne battery data wipe karana eka.. api phone eka charge karana widiha use karana widiha anuwa battery data save wela thiyenawa.. mama hithena hetiyata battery calibrate karanna phone eka root karanna one.. play store eke battery calibration app ekak thiyenawa.. nethnam CWM recover eken battery data wipe karanna puluwan.. battery data wipe karanna one phone eka full charge unaata passe .. eeta passe phone eka aayeth charge karanna one battery eka full dead unaata passe.. e wage charge cycles 3k wage karala phone eka normal widihata use karanna .. e kiwwe battery low wenakot charge karanna.. thibbata wada battery eka wedi kaalayak thiyeyi:yes:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔනෙම Android phoneඑකක screenshots ගන්න කරන්න තියෙන්නෙ, Home key+ Power key ඔබන එක. App එකක් ඔනෙ නැහැ.:no:

    Note; මුලින්ම Home key එක ඔබල ඊළගට Power key එක ඔබන්න. නැත්නම් screen එක lock වෙයි.;)
    මේක හැම එකකටම හරි යන්නේ නැහැ...
     
    May 29, 2009
    1,711
    45
    0
    Infront of my PC!
    battery calibrate karanawa kiyanne battery data wipe karana eka.. api phone eka charge karana widiha use karana widiha anuwa battery data save wela thiyenawa.. mama hithena hetiyata battery calibrate karanna phone eka root karanna one.. play store eke battery calibration app ekak thiyenawa.. nethnam CWM recover eken battery data wipe karanna puluwan.. battery data wipe karanna one phone eka full charge unaata passe .. eeta passe phone eka aayeth charge karanna one battery eka full dead unaata passe.. e wage charge cycles 3k wage karala phone eka normal widihata use karanna .. e kiwwe battery low wenakot charge karanna.. thibbata wada battery eka wedi kaalayak thiyeyi:yes:
    ah eka thamai :P mama aluthen rom ekak flash kala. battery life eka dingak aul.. man hithuwe kernel eke aulak kiyala :s hari tute ekak nadda wade karana vidiha gana kiyala? :oo:
     
    Status
    Not open for further replies.