Katharagama~කතරගම

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහෝ!!! යුරාජය!!!!!!

    අහ් මේ එන්ටර් වෙලා තියෙන්නේ ... කොහෙද චුත වෙලා හිටියේ ? දැක්කෙම නෑ.. ගම රට පැත්තේ ගියේ නැද්ද ? "සුබ අලුත් අවූරුද්දක් වේවා !! " :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව බන්:confused::confused:
    තවත් නම් දෙයියෝ දුන්නත් බොන්නැ:no:
    කොහොමද ඔයාලට අවුරුදු:rolleyes:
    අදිවේගී එක පැත්තේ ආව කියල ආරන්චියි:frown:

    :lol::lol::rofl: hikzzz ... mama nam iye thaniyama setamol una :rofl: dan nidimathai wage :D


    waradak na ban salli thiyenawanam awrudu thamai :rofl:.. ahh !! ow ow matara gihin awa ban :D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කතරගමින් ඇසෙන කවි

    දෙවියනි උදාවු මේ නව අවුරුද්දේ
    එන්නට සිතුනි ඔබ පිදුමට බක් මස මැද්දේ
    නොනා නිතර මෙහි එන්නට මා ඇද්දේ
    දුක් පොදි ගසාගෙන නොව අදා මා වැන්දේ

    නොනා රවන්නේ මට මැදියම් රෑටයි
    එයාගෙ ඇනුම් පද නම් අඩු නැති පාටයි
    කොච්චර ට්‍රයි කලත් මට නම් බැරි පාටයි
    දෙයියෝ සිහි වෙන්නේ මට මේ වගේ දාටයි

    යුද්දෙට නැති කඩුව කොස් ගැට කොටන්නද
    වැඩකට නැති මේක වස් දඩු වයන්නද
    පන නැති එකට දෙවියනි මක්කොරන්නද
    කොච්චර බැරි උනත් මා මෙය කපන්නද

    තියෙනවා පැතුම්පොදි ඉහලට වැඩි අහස
    දෙවියනි කියමි කා හට මා මේ රහස
    දරු පැටියෙකුට මා නොනට වැඩි ආස
    නොනා කියන්නේ මට වැඩි බැරි දාස

    දන්න දොස්තරලා හැම දෙන කෙරුවා චැනල්
    කොච්චර කලත් හැම රෑකදි වැඩේ බකල්
    මෙය සිහි වෙද්දි නිතරම සිහි වෙනවා විකල්
    නොනා මගේ හැම තිස්සෙම ගෙදර කචල්

    හැමදා උදේ බොනවා වැල් පෙනෙල කැද
    ගිතෙලෙන් මලවනවා එහි කොල සිහින් කද
    තුන් වේලටම කෑවත් වැල් පෙනෙල හොද
    පිහිටක් ලැබී නැහැ මට නම් එයින් අද

    තියෙනවා කඩේ එක එක නම් ඇති ජාතී
    ඒවා අරගත්තු අය යහනෙදි වැඩ දාතී
    කිසිදා සෙතක් නැහැ මට නම් ඒ ජාතී
    හැමදා රෑට නොනා මට ලොකු ජාතී

    මේ ගැන මගේ යාළුවෝ දැන ගනීවිදෝ
    හමුවන හැම වෙලේ කොචොක් කරාවිදෝ
    නොනා නිතර මට සත්තම දමාවිදෝ
    අහල පහල අය මට ගල් ගසාවිදෝ

    දෙවියනි මගේ දුක ඉවතට ලන්න එපා
    නොනගේ සෙනේ මා ගැන අඩු වෙන්න එපා
    එහා ගෙදර උන් මෙය දැන ගන්න එපා
    දෛවය මගේ මට සරදම් කරනු එපා

    දෙවියනි දැන් නුබට මගේ දුක තෙරෙනවා
    පුදලා පුද පඬුරු ඔබ හට පින් දෙනවා
    ආපසු ගිය විගස මම වැඩ පෙන්නනවා
    පෙරලා මාසෙකින් මා නැවතත් එනවා

    පට්ට කවි ටික චත්තා....;) හිනාවෙලා පනයනවා...:lol:
    මේක දැකල උරාජ් උගේ bus එකකටම පනිද දන්නේ නේ.:shocked: මොනවා උනත් දැන් ඉතින් මුළු ලංකාවම වැඩේ දැන ගත්තා...:shocked::lol:.
     
    • Like
    Reactions: urajdrlk

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    පට්ට කවි ටික චත්තා....;) හිනාවෙලා පනයනවා...:lol:
    මේක දැකල උරාජ් උගේ bus එකකටම පනිද දන්නේ නේ.:shocked: මොනවා උනත් දැන් ඉතින් මුළු ලංකාවම වැඩේ දැන ගත්තා...:shocked::lol:.

    :lol::lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol:
    ලැගාට යාපනේ යන්න ඕනේ කියන්නේ බන් මේ හදිස්සියේ.
    පොඩි අයිඩියා එකක් තියනවා ජුනි වලින් පස්සේ සිංහරාජෙට රිංගන්න.:rolleyes:

    ඌට ෆිස්සු බන් !! නිවාඩුව ඉවරවෙනකොට මූ ට්‍රිප් යන්න කතා කරන්නේ .. මොකෝ ගෙදර ඉඳල එපා වෙලාද වනවාසේට යන්නේ !! :rofl: