වෙච්ච වින්නැහිය

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
වෙච්ච වින්නැහිය

පාඩුවෙ යමක් උපයාගෙන කාපු .............එකී
අහිංසකව චාමෙට දිවි ගෙපු ..................එකි
බැහැයි නොකිය කාටත් සුව දුන්න ...........එකී
වුන මේ විපත බලනුය මට අනේ ...........සකී

ලොකු කෙලී ඉතින් දැන් මාගේ ජොබ් එක..........................ලු
මද්දුම එකි තවමත් රෙදි ගාමන්......................................ලු
පොඩි කොලු අරවා බිස්නස් එක කරනවලු............................ලු
සයිමන් මැරුණා දැන් ඉන්නේ විල්මන්..............................ලු

අනේ මහතුනේ මටවුන ..............වියෝයා
මගේ ජොබත් බල්ලන් හට ...........ගියෝයා


ගරු නම්බුවට මේ රැකියා කර ...............සිටියා
සෙනසුරු අපලේ මට කරදර දෙන ...........සැටියා
ජීවන බරට තව කරදර පොදි .................මිටියා
නිලියන් රොත්ත අක්කට හරහට .............හිටියා

සයිමන් මැරුන හින්...............දා
පිහිටක් නොමැත රන්..............දා
නිලියො දෙන හිං..................දා
100 ගන්නට දුකක් වින්............දා

ඇමති තමයි මට සැලකුවෙ ඒ කා.........ලේ
මුලු නගරෙටම මම පැවා නේ ලී..........ලේ
කවුරුත් දන්න හෙන්චයියන් පාතා........ලේ
එන්නේ නිකම්මයි ගන්නට මා වා........ලේ

මම වැඩ ඇරී රෑ බෝවී එන කොට........ම
ඇල්ලුව නේදඉස්පැට්ටර අද්දෙක..........ම
අහේතුකව මහ පාරේ ඇවිදි................ම
10ක් දඩලු සිනහව ඉවසමි කෝ..........ම

පොලිසියෙන් පැන.................................ලා
ලාම්පුව පෙරලා.....................................ලා
ලමයත් පාග.......................................ලා
අරකටත් අද සීල් තිය.............................ලා

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(


ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල
http://www.elakiri.com/forum/showthread.php?t=1053136
මෝල්කාලාන්තය


 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ටයි බං ලාලක්කේ.........
    තොට (මෙහෙම කියන එකත් මොකක් ද වගේ, ඕන **ක්, මචං ටයිප් එකේ යෙහෙලියෝ හොදා!!!!) හොද කවි හැකියාවක් නේ තියෙන්නේ.........
     
    • Like
    Reactions: B.Lalakka

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    adeh mara kavi tika machan.. :)

    පට්ටයි බං ලාලක්කේ.........
    තොට (මෙහෙම කියන එකත් මොකක් ද වගේ, ඕන **ක්, මචං ටයිප් එකේ යෙහෙලියෝ හොදා!!!!) හොද කවි හැකියාවක් නේ තියෙන්නේ.........

    :lol::lol::lol::(
    ඕවා ඔහොම තමා මග උලුගෙදර අලුතෙන් ආප්ප බිසිනොස් එකක් වත් පටන් ගනින් අක්කෙ :(
    කවදත් හිත දුන්න කවියට කලාව.....................ට
    සොදුරුයි ඒ අයගේ හදවත සිරාව.....................ට
    දෙන්නට යමක් නැ දෝතක් පුරාව....................ට
    කවිමල් ගොතමි වෙන දෙනු නෑ මෙමා හ.............ට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විල්සන් ගෙදර නැත්..................තේ
    මාටින් එන්නෙ නැත්..................තේ
    නාල මම ඇත්.........................තේ
    එනවනං තව වෙලා ඇත්...............තේ

    එන්න දුවලා හිත පුරා ඇත්තේ
    වෙලාවක් තවම එය‍ට නැත්තේ
    ලස්සනම ලස්සන කළු සුත්තේ
    රස බලන්නට හෙට එන්නේ ඔය පැත්තේ
    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: uzi101

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කවදත් හිත දුන්න කවියට කලාව.....................ට
    සොදුරුයි ඒ අයගේ හදවත සිරාව.....................ට
    දෙන්නට යමක් නැ දෝතක් පුරාව....................ට
    කවිමල් ගොතමි වෙන දෙනු නෑ මෙමා හ.............ට

    ඕකෙ ඉන්නෙත් මිනිස්සුනෙ අක්කෙ,අලුතෙන් පටන් ගන්න බීස්නොස් එක :yes:
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    එන්න දුවලා හිත පුරා ඇත්තේ
    වෙලාවක් තවම එය‍ට නැත්තේ
    ලස්සනම ලස්සන කළු සුත්තේ
    රස බලන්නට හෙට එන්නේ ඔය පැත්තේ
    :lol::lol:

    :baffled::baffled:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    එන්න දුවලා හිත පුරා ඇත්තේ
    වෙලාවක් තවම එය‍ට නැත්තේ
    ලස්සනම ලස්සන කළු සුත්තේ
    රස බලන්නට හෙට එන්නේ ඔය පැත්තේ
    :lol::lol:

    :oo:mage kaviya maga hariya:angry::P


    :shocked::shocked::shocked::shocked:
    හම්බකර .............................කන්නේ‍
    මේකෙන්නේ...................... බොලන්නේ:(:(
    කොහොමද .........................කරන්නේ:sorry:
    ජාඩි හදලද රස ......................බලනනේ:no::no::no:

     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    ඕකෙ ඉන්නෙත් මිනිස්සුනෙ අක්කෙ,අලුතෙන් පටන් ගන්න බීස්නොස් එක :yes:
    මගුලක් කියයි ලේ කෝපව සැලෙන්..............නේ:growl:
    නිකම්මමයි ජේලර්ලා ඉල්ලන්.......................නේ:(
    එහෙම කරල කොහොද හිස ඔසවන්...............නේ:no:
    අතින් කාල ගවයන් ටික බලන්.....................නේ:baffled:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    adee rep denan bhllu pattia :lol:
    අනේ පුතේ අසරණ මේ .........................හිගන්නී
    ඒවා නැහැනේ කවදාවත් ..........................පතන්නී
    කමෙන්ට් තමයි හැමදාමත් .....................සොයන්නී
    මෙහි ආවාට කවි ගී මල්.......................... පුදන්නී
     
    • Like
    Reactions: chami_84