බොහොම කනගාටුයි මචන්ලා ... .මන් අයෙ සම්මජ්ජාතියකට මේකේ ත්රෙඩ් එකක් දන්නේ නැහැ බන් ...... මෙච්චර කල් මන් ගාව බොහොම පරෙස්සමෙන් තිබ්බ මේ pics ටික ලොකු රිස්ක් එකක් අරගෙන එළකිරි එකේ දැම්මේ මට අහවල් අමාරුවට නෙමෙයි බන් ..... උඹලගෙන් 99% ම මේවගේ දේවල් ඇස් දෙකෙන් දැකල නෑ කියල මන් දන්න නිසා .......ඒ විතරක් නෙමෙයි , මේ වගේ දේවල් දකින්න උඹලට ලේසියෙන් චාන්ස් එකක් එන්නේ නෑ කියල මන් දන්නා නිසා .... ඉතින් මට ඕනේ උනේ එළකිරි එකේ නිධන් හොරු බිහි කරන්න නෙමෙයි බන් , එක මන් ත්රෙඩ් එක පටන් ගද්දිම උඩින් කියල ඇති .... උඹලත් එක්ක බෙදාගන්නයි මට ඕනේ උනේ ... මට නිධන් හොරෙක් කියල කියන්නත් එපා .... මන් ඒ වගේ වැඩ කරන්නේ නෑ ... .මන් ඒ සබ්ජෙක්ට් එක දැනගත්ත කියල මන් නිධන් හොරෙක් වෙන්නේ නැනේ බන් ...... ඉතින් උඹලට කවදාවත් දකින්න නොලැබෙන දෙයක් දකින්න දුන්න එකද මන් කරපු වැරැද්ද බන් ??? ... අනේ චීත්ත වගේ හිතන්න එපා බන් ප්ලීස් ....... මන් පිලිගන්නවා මන් කරපු දෙයින් නරකක් වෙන්න පුළුවන් .... එත් මගේ චේතනාව පිරිසිදුයි ,,,, ඒ විතරක් නෙමෙයි .. දෙතුන් දෙනෙක්ම මට බැන්න මේ ත්රෙඩ් එක අයින් කරන්න කියල ..... එකට අවුලක් නෑ .... මොකද ඊට වඩා ගොඩාක් අය මට තැන්ක් කරලා කමෙන්ට් කරා , මට රෙප් දුන්න , අගය කරා ...... මන් හිතන්නේ නෑ මේ ත්රෙඩ් එක කියවල මාව අගය කරපු කිසිම කෙනෙක් හෙට ඉඳන් අලවන්ගු අරගෙන නිධන් හාරන්න යයි කියල .... මන් දන්නවා එළකිරි එකට එළකිරි කොල්ලෝ එන්නේ මොකක් හරි අලුත් දෙයක් බලන්න , ඉගෙන ගන්න , ෆන් එකක් ගන්න කියල .... මේ වගේ දෙයක් දැකල එක අගය කරලා එක හිතේ විතරක් තියාගන්න පුළුවන් බුද්දිමත් කොල්ලොන්ට බලන්නයි මන් ඒ ත්රෙඩ් එක දැම්මේ ..... ඇත්තටම මන් හිතුව වගේ එහෙම එළකිරි කොල්ලෝ බර ගානක් ඇවිත් මේ ත්රෙඩ් එක බලල මට රෙප් දීල අනිත් යටත් බලන්න බම්ප් එකක් හරි දාල ගියා . නිකමට බලපල්ලා මගේ ත්රෙඩ් එක පේජස් කීයක් දිගයිද කියල .... එළකිරි එකේ බුද්ධිමත් කොල්ලෝ හින්ද තමයි මේක මෙච්චර දිගට ගියේ ... දැන් එතකොට උනුත් නිධන් හොරුද බන් ??? මොන හුයන්නක්ද බන් මේ ..... ගැණු වගේ හිතන්න එපා බන් ප්ලීස් , කොල්ලෝ වගේ හිතපල්ලා ..... දැන් මේකේ ගොඩක් එවුන් ත්රෙඩ් දානවනේ "18 + දයිය " කියල ..... එතකොට අපි එකේ ඉන්න ගැනුන්ගේ පස්ස පැත්තවල් බලල මෝල් වෙලා පාරේ ඉන්න ගෑනුන්ට කෙලින්න යනවද බන් ??? ... මන් හිතන්නේ නෑ එළකිරි එකේ එච්චර පහත් මානසිකත්වයක් තියෙන කොල්ලෝ ඉන්නවා කියල .... ඇත්තටම මන් එළකිරි එකට අලුත් වගේම එළකිරි එකට අවෙත් , ලංකාවේ තියෙන ඔන්ලයින් ෆෝරම්ස් වලින් වැඩක් ඇති , තේරුමක් තියෙන , හොඳ පිරිසක් ඉන්න තැනක් හැටියට මට තේරුණා නිසා ..... තව දෙයක් කියන්න ඕනේ , මාව ලොවෙත් පොලිසියට අහුවෙන්නෙත් නෑ , අහුවෙන්න මන් වැරද්දක් කරලත් නෑ .. කෝල් දීල මාව බේරගන්න ඇමති මාමල මට නෑ ..එත් මට පොලිසිය ගේමක්ම නෑ බන් , අහන්න එපා ඇයි කියල .. උඹල හිතයි පම්පෝරි කියල .... අනේ කමක් නෑ බන් ....... මට බැනපු එවුන්ට මන් කියන්නේ ..... යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ බන් ..... ඇත්තටම මන් බොහොම පිරිසිදු සිතෙන් , ගොඩක් අසාවෙන් මේවා උඹල එක්ක බෙදාගත්තේ .. ... .මට හොඳටම විස්වාසයි මන් කරේ වැරදි වැඩක් නෙමෙයි කියල ... මට ලැබුණු කමෙන්ට්ස් සහ දවස් දෙකක් ඇතුලත මට ලැබුණු කොටු "3" ඒ බව තහවුරු කරනවා !!! .................... දැන් මගේ කොටු 5 යි ...... බොහොම ස්තුතියි මචන්ලා ......![]()

අඩෝව්, එනමියා,, මේ මොකද මචං මේ?? ආ???
මොකද බන් වුනේ??
පිස්සුද මචං උඹට, උඹ මේක දාපු එකෙන් සම්මජ්ජාතියකට මේ වගේ සීන් දැකලා නැති කොල්ලො කීයක් මේ ගැන දැනගන්න ඇද්ද?
අනික මචං මම උඹට කලිනුත් කිවුව වගේ, උඹ මෙහෙම දෙයක් කරාට වෙන එකෙක්වත් මචං තමන් ගාව මේ වගේ දේවල් තියෙනවනං ලොවෙත් ඒවා
අනෙක් උන් එක්ක බෙදා ගන්නවද මචං??
උන් එහෙම කරන්නැත්තෙ මචං උන් ඒවා ගැන දැම්මොත් රටේ කොල්ලො වැරදි පාරෙ ගිහිං නිධන් හොරු වෙයි කියල උන් ගැන තියෙන කැක්කුමට නෙමෙයි නෙ,
මේ වගේ දෙයක් කීයටවත් අනුන් එක්ක share කරගන්න තරං බොක්කක් උන්ට නැති හින්ද, උඹ එළම කොල්ලෙක් මචං,,
උඹේ හිත දන්නවනෙ මචං මොකක් නිසාද උඹ මේක කලේ කියලා, ඉතින් මොකා පයන්නෙ ටෝක්ස් දැම්මත් මොකද බං??
නවත්තන්න එපා මචං, දන්න දේවල් බෙදාගනින් මචං, එකෙක් කැමති නැති වුනාට 1000ක් ඉන්නව මචං උඹත් එක්ක..

උඹේ වචන ටිකත් ඇති මචන් ... නෑ බන් මන් බැන්නේ උඹලට නෙමෙයි බන් ... දෙතුන් දෙනෙක්ම මට නිතරම PM කරලා බනිනවා බන් මේක අයින් කරන්න කියල ... ඒ විතරක් නෙමෙයි නිධන් හොරු කියල ත්රෙඩ් එකකුත් දාල බන් .... අවුලක් නෑ බන් .... කවද හරි මට වචනෙකින් හරි තෑන්ක් කරපු , මේක අගය කරපු උඹලම මට කිවොත් "මචන් මේ ත්රෙඩ් එක අයින් කරපන් " කියල , අනිවා දෙකක් නෑ මන් මේක අයින් කරනවා බන් .... තැන්ක්ස් මචන් .... මට දැන් දුක නෑ බන් ..... 

machan baya wenna epa ban api innawaney ubath ekka meke inna modayanta kiyala wedak ne dekapu nethi aya me tika dekala sathutu wenawa ban,hithe kahatak thiyana eunta irisiyai ban okai etha kathawa owata selenna epa lokka kiyana ewa balala mehemath eun innawa kiyala hitha hada gamu....pelak kollo innawa ban den kalisam gahan ne unn adinneth gauma.karanna deyak ne.....
enemy lokkata jaya ape ela kiriyatath jaya wewa.....

උඹටත් ගොඩක් ස්තුතියි මචන් උඹ එකතු කරපු හැම අදහසකටම .... උඹෙත් දැනුම බෙදගනින් මචන් අපේ කොල්ලෝ එක්ක ... තැන්ක්ස් මචෝ .. සිරාවටම රත්රන් කොල්ලෝ 1000 ක් අතර ලෝල්ලෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා නේද බන් .. .. . 

උඹලෑ පැත්තෙ නැද්ද බං මේ වගේ ලකුණු තියෙන ගල් එහෙම (කළු ගල්) 