ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    එලකිරි මචෝ ..... :)

    හරි දැං උඔ ගාව odin තියනවාද ? නැත්නම් ඔන්න මම link එක දාලා ඇති ගන්න ඒක. අරගෙන extract කරලා තියා ගන්න.
    Odin
    මෙන්න කරන පිලිවෙල. සරලයි ... :)
    අවවාදයයි : මේවා කරන්න කලින් ෆෝන් එකේ තියන අවශ්‍ය දේවල් backup කර ගන්න(Contacts, Messages, etc.). ඒ වගේම ෆෝන් එකේ battery level එක 50% වඩා වැඩිපුර තියෙන්න ඕනේ.
    1. Download කරපු firmware zip file (N7000DDLB2_N7000ODDLA1_INU.zip)එක extract කරන්න. ඒකේ ඇතුලේ ඇත්තේ "N7000DDLB2_N7000ODDLA1_N7000DDLB1_HOME.tar.md5" කියලා file එකක්. ඒක තමයි flash කරන්න ගන්නේ.
    2. Task Manager අරගෙන kiesට අදාල ඔක්කොම processes kill කරලා දාන්න (අත්‍යාවශ්‍යම නෑ. ඒත් කෝකටත් හොඳයි)
    3. දැන් අර extract කරපු odin folder එකේ තියන "Odin3 v1.85.exe" එක run කරන්න.
    4. දැන් ඒකේ Files [Download] කියන section එකේ තියන PDA කියන එක click කරලා අර extract කරගත්ත "N7000DDLB2_N7000ODDLA1_N7000DDLB1_HOME.tar.md5" file එක දෙන්න (වෙන කිසිම එකක් අල්ලන්න වත් යන්න එපා).
    5. කෝකටත් පොඩ්ඩක් බලන්න Options යටතේ "Auto Reboot" සහ "F. Reset Time" කියන දෙකට tick වැටිලද කියලා. අනිත් එව්වට නම් tick දාන්න යන්න එපා.
    6. දැං ෆෝන් එකේ Settings - > Applications -> Development -> USB debugging එකේ tick එක දාන්න.ඊට පස්සේ ෆෝන් එක off කරලා download mode එකට ගන්න (vol. down+home+power buttons).
    7. ඊලඟට ෆෝන් එක USB හරහා plug කරන්න. ටික වෙලාවකට පස්සේ Odin එකේ ID:COM යටතේ තියන කොටුව කහ පාට වේවි.
    8. දැන් ඉතිං "Start" click කරලා බලන් ඉන්න තියෙන්නේ :).
    ප.ලි. ෆෝන් එක දෙපාරක් විතර reboot වේවි. අන්තිම boot එක වෙන්න ටික වෙලාවක් යාවි.

    Ela Suppo...ara ICS ekath poddak balal kiyapanko mata.....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12624645 said:

    මේක Official ICS එක නෙමේ leak වෙච්ච එකක් කැමති නම් දාපන් හැබැයි bugs ඇති මොකද මේක තාම හරියට හදල ඉවර නැති හින්ද
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් ඔක්කොම හරි එත් කෝකටත් කියල stock recovery එකට ගිහිල්ල full wipe එකක් දැම්මොත් හොදයි නේද මොකද මම දන්න විදියට ගොඩක් samsung stock rom "full wipe rom" නෙමේ.

    Stock recovery kiuwe koheda thiyenne ban....eka ada ekko mama naththan phone eka....:lol::lol::lol::lol::lol: melodeyak danne nathiwa ban me karanne...igena gannath ekka
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන් ඔක්කොම හරි එත් කෝකටත් කියල stock recovery එකට ගිහිල්ල full wipe එකක් දැම්මොත් හොදයි නේද මොකද මම දන්න විදියට ගොඩක් samsung stock rom "full wipe rom" නෙමේ.

    මේ ROM එක Non Wipe එකක්. ගොඩක් දුරට data wipe වෙන්නේ නෑ. ඒ වුනාට නොකලත් අව්ලක් නෑ. මම නම් wipe කලේ නෑ. ඒත් wipe කරන්න පුළුවන්නම් හොඳයි. boot කලාට පස්සේ හොයාගන්න බැරි භූත දොශ එහෙම එනවා නම් wipe කරලා දැම්මම හරි යනවා.

    දඩබ්බරයා;12624645 said:

    ඔය කියන්නේ chainfire ලොක්කාගේ ප්‍රසිද්ධ ICS Repack එක. ඕක ICS Leaked ROM එකක්. මාත් දාලා බැලුවා නරකමත් නෑ. හැබැයි Chinese release එකක් නිසා වැඩකට නැති Chinese apps බර ගානක් තියනවා. Titanium Backup වගේ එකක් දාලා full සුද්ධයක් දාලා ඕනේ පාවිච්චියට ගන්න.
    XDA එකේ තියන GNote ICS ROMs ඔක්කොම වගේ හදන්නේ මේ ROM එක උඩ දුවන්න තමා (මේ ROM එක දාලා ඒක උඩ තමා අනිත් Custom ROMs flash කරන්නේ).
    කැමති නම් දාලා බලන්න පුළුවන්. හැබැයි මේකත් custom ROM එකක්ම තමා. Mobile Odin වලින් මේක ගහන්න පුළුවන් නම් triangle එක එන්නේ නෑ. නැත්නම් Triangle Away app එක දාලා තමා ඒක අයින් කරන්න වෙන්නේ.
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12624961 said:
    Stock recovery kiuwe koheda thiyenne ban....eka ada ekko mama naththan phone eka....:lol::lol::lol::lol::lol: melodeyak danne nathiwa ban me karanne...igena gannath ekka

    vol. UP+home+power buttons :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12624961 said:
    Stock recovery kiuwe koheda thiyenne ban....eka ada ekko mama naththan phone eka....:lol::lol::lol::lol::lol: melodeyak danne nathiwa ban me karanne...igena gannath ekka

    phone එකේ power off කරලා vol up + home + power ඔබපන් එතකොට එන්නේ stock recovery එක අන්න ඒකෙන මචන් wipe/data factory reset කියන එක select කරපන් මචන් එතකොට ඔක්කොම apps + data මැකිලා යනවා වෙන rom එකක් දානකොට ඇගට ගුණයි ඔහොම කරලා දාන එක
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මේ ROM එක Non Wipe එකක්. ගොඩක් දුරට data wipe වෙන්නේ නෑ. ඒ වුනාට නොකලත් අව්ලක් නෑ. මම නම් wipe කලේ නෑ. ඒත් wipe කරන්න පුළුවන්නම් හොඳයි. boot කලාට පස්සේ හොයාගන්න බැරි භූත දොශ එහෙම එනවා නම් wipe කරලා දැම්මම හරි යනවා.

    ඔය කියන්නේ chainfire ලොක්කාගේ ප්‍රසිද්ධ ICS Repack එක. ඕක ICS Leaked ROM එකක්. මාත් දාලා බැලුවා නරකමත් නෑ. හැබැයි Chinese release එකක් නිසා වැඩකට නැති Chinese apps බර ගානක් තියනවා. Titanium Backup වගේ එකක් දාලා full සුද්ධයක් දාලා ඕනේ පාවිච්චියට ගන්න.
    XDA එකේ තියන GNote ICS ROMs ඔක්කොම වගේ හදන්නේ මේ ROM එක උඩ දුවන්න තමා (මේ ROM එක දාලා ඒක උඩ තමා අනිත් Custom ROMs flash කරන්නේ).
    කැමති නම් දාලා බලන්න පුළුවන්. හැබැයි මේකත් custom ROM එකක්ම තමා. Mobile Odin වලින් මේක ගහන්න පුළුවන් නම් triangle එක එන්නේ නෑ. නැත්නම් Triangle Away app එක දාලා තමා ඒක අයින් කරන්න වෙන්නේ.

    හරි මචන් ස්තුත්යි යාලුව....
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12625063 said:
    හරි මචන් ස්තුත්යි යාලුව....

    එල එල .. උඔ ඔය GB ROM එක දාලා බලලා, සිංහල රෙන්ඩර් වෙනවාද කියලත් බලලම තැන්කූ කියපන්කෝ :lol::lol:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    එල එල .. උඔ ඔය GB ROM එක දාලා බලලා, සිංහල රෙන්ඩර් වෙනවාද කියලත් බලලම තැන්කූ කියපන්කෝ :lol::lol:

    a ban contacs tika backup wenna patta welawak yanawane ban ai a....epa wela inne eka diha balan idala....rom eka danna kotchchara wela gannawada ban...okada office eken yanna kalin ad ganna baluwe....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    neo එකෙ 720p video රෙකොඩ් වෙන්නෙ 30fps වලින්ද???
    fps අගය වෙනක් කරන්න ක්‍රම නැද්ද?
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    වැඩේ හරි මචන්ලා උබල දෙන්නට බොහොම ස්තුත්යි.......වැඩි වැඩියෙන් android දැනුම වැඩි වේවා......... දැන් ඉතින් සිංහල keybord එක දා ගන්න ඕනේ හිමින් සැරේ....:):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12625520 said:
    වැඩේ හරි මචන්ලා උබල දෙන්නට බොහොම ස්තුත්යි.......වැඩි වැඩියෙන් android දැනුම වැඩි වේවා......... දැන් ඉතින් සිංහල keybord එක දා ගන්න ඕනේ හිමින් සැරේ....:):)

    මෙන්න බඩු
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12625520 said:
    වැඩේ හරි මචන්ලා උබල දෙන්නට බොහොම ස්තුත්යි.......වැඩි වැඩියෙන් android දැනුම වැඩි වේවා......... දැන් ඉතින් සිංහල keybord එක දා ගන්න ඕනේ හිමින් සැරේ....:):)

    ආ .. එලම කිරි .... :)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Kawda meke Galaxy S2 use karanne ? ICS of course :D
    ICS dala tiyena kenek innawa nam mata gui eka bala ganna screenshots tikak danna puluwanda S2 eke ? :D
    in places like desktop,appdrawer,volume bar,app icons,settings window,call screen,dialer,phone book wage places wala.I want in ICS not gingerbread

    :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මච-න්ලා මගෙ Sony live with walkman ( WT19i) එකෙ bravia engine එක නෑ. එක සමහර මෙ phone වල තියනවලු. එක දාගන්න පුලුවන්ද?:sorry::sorry::sorry:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් පොඩි අව්ලක් ...මම ඊයේ GB රෝම එක දැම්මනේ ...ඉතින් හොදටම තිබ්බ...එත උදේ Kaspersky එකේ scan එකක් දාද්දි virus එකක් delete කරන්න ඇහුව....ඉතින් මත උඩ පැනල ඔක කර....බලද්දී Kaspersky එකත් නැ.... අපහු දන්නා යද්දී not install කියල වැටෙනවා බන....පස්සේ factory reset හිටන් කරා...එත හරි නැ බන ....මොකද මන දැන් මේකට කරන්න ඕනේ...හේතුවක් දන්නවද...ඔබගේ පිහිට පතමි......:(:(:(:(:(:(:(:(:(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12630384 said:
    මචන් පොඩි අව්ලක් ...මම ඊයේ GB රෝම එක දැම්මනේ ...ඉතින් හොදටම තිබ්බ...එත උදේ Kaspersky එකේ scan එකක් දාද්දි virus එකක් delete කරන්න ඇහුව....ඉතින් මත උඩ පැනල ඔක කර....බලද්දී Kaspersky එකත් නැ.... අපහු දන්නා යද්දී not install කියල වැටෙනවා බන....පස්සේ factory reset හිටන් කරා...එත හරි නැ බන ....මොකද මන දැන් මේකට කරන්න ඕනේ...හේතුවක් දන්නවද...ඔබගේ පිහිට පතමි......:(:(:(:(:(:(:(:(:(

    කුමන වර්ගයේ ජංගම දුරකතනයක් ද තියෙන්නේ? අනික තමා custom rom එකක්ද දැම්මේ?
     
    Status
    Not open for further replies.