එළුවා පෝරකේට Congratulations Kumara456

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබේ ත්‍රේඩ් එක අයින් කරන්න වෙයි..
    2.gif
    මේකි දැන් කුමාරගේ නැයෝ වෙනවා නේ... :rolleyes:

    කොලුකාරයාගේ සම්පුර්ණ අනුමැතිය පරිදි තමා වැඩේ කරන්නේ :P
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    එහෙනම් අපි ගියාට පස්සේ මෙයා වැඩක් කරගෙන වගේ. අර Mozilla ගේ කතාව කියපන්කො බන්

    ඒක උ නැතුව කියද්දී කිසි ඉන්ටරෙස්ට් එකක් නෑ බන්,.. උ අවම තමා පටන් ගන්න ඕන :D
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඒ කියන්නේ උබ phone number එක ඉල්ලගත්තද ?

    මේ උබ අර කට්ටිය අදුර ගත්තේ නැ නේද :(
    පොඩ්ඩක් හිටිය නම් මොකක් හරි කොර ගන්න තිබ්බ ..
    අපේ කිබුලවත් බෙර ගන්න බැරි උනා නේ මුල හරියේ :baffled::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකුනේ මූසිලගේ ෆොටෝ එකක් දාපියව් !! :angry: xcute_shake ගේ එකක් එෆ්.බී එකෙන් බලාගත්තා !! :P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ උබ අර කට්ටිය අදුර ගත්තේ නැ නේද :(
    පොඩ්ඩක් හිටිය නම් මොකක් හරි කොර ගන්න තිබ්බ ..
    අපේ කිබුලවත් බෙර ගන්න බැරි උනා නේ මුල හරියේ :baffled::P


    කමක් නැ බන් ..... කට්ටියම මම මතක් කරා කියල කිව්වේ නැද්ද උබ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ උබ අර කට්ටිය අදුර ගත්තේ නැ නේද :(
    පොඩ්ඩක් හිටිය නම් මොකක් හරි කොර ගන්න තිබ්බ ..
    අපේ කිබුලවත් බෙර ගන්න බැරි උනා නේ මුල හරියේ :baffled::P

    කිඹුලා ? මළා !! :shocked: නහින දෙහින කාලේ මක් කොරන්න ගියාද ඌ ? :oo::baffled:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කමක් නැ බන් ..... කට්ටියම මම මතක් කරා කියල කිව්වේ නැද්ද උබ

    උබ දන්නෑ බන් කුමාරයාගේ ගෑස්, අක්ක එක්ක ෆොටෝ ගැහුවෙත් බොහොම අමාරුවෙන් :angry::angry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ දන්නෑ බන් කුමාරයාගේ ගෑස්, අක්ක එක්ක ෆොටෝ ගැහුවෙත් බොහොම අමාරුවෙන් :angry::angry:


    එකත් එහෙමද ..... මම හිටිය නම් උබට හිතේ හැටියට Wife එක්ක ෆොටෝ ගහන්න chance එක අරගෙන දෙනවා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුමාරයා මක් කොරනවා ඇත්ද මේ වෙලාවේ ? :shocked: ඩොන්ග් ඩොන්ග් ගගහ පරෙයියොන්ට කූඩු ගහනවා ඇති පෙට්ටි ලෑලි වලින් :rolleyes:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේ මචන් ල මම පොඩ්ඩක් කැපෙනවා අපේ දන්සලට.. හවස් වෙලා සෙට් වෙයල්ලා,, රස බර, පැණි බර,කතා තියනවා ..
    කිබුලගේ කෙස් එහෙමත් තිනවා
    :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මචන් ල මම පොඩ්ඩක් කැපෙනවා අපේ දන්සලට.. හවස් වෙලා සෙට් වෙයල්ලා,, රස බර, පැණි බර,කතා තියනවා ..
    කිබුලගේ කෙස් එහෙමත් තිනවා
    :P

    එල එල ...ගිහින් වරෙන් !! :D