ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    සුපුනෝ මේවෝ නවෝදයෝ චිරි චිරියෝ ඔක්කමල මෙ&#352

    සුපුනෝ මේවෝ නවෝදයෝ චිරි චිරියෝ ඔක්කමල මෙහාට වරෙන්:shocked::shocked::shocked: මෙන්න බලපාන් මගේ ෆොනේ එකට වෙලා තියන දේ..

    screenshot2012051521465.png

    උබලට පින් සිද්ද වෙනවා:yes::yes::yes::yes::yes: ..මේවන් file එක අප් ලොඅඩ් කරේ නැත්තම් මට ලොවෙත් දා ගන්න වෙන නැ බං......අයෙත් ස්තුත්යි වේවා....එත මචන් සිංහල නම හරියට රෙන්දෙර් වෙන නැ නේද බං:(:(:(:(:(:(...කරන්න දෙයක් නැද්ද එකට .......පොඩි slow බවක් දැනෙනවද මන්ද......
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12696557 said:

    සන්තෝසයි. ඕකට කරන්න තියෙන්නේ මචන් රූට්‌ කරලා samsung ජරාව අයින් කරලා දාන එක
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12696817 said:
    worranty eka ban:shocked::shocked::sorry::sorry::sorry::sorry:

    අම්මෝ ඕව් නේද බං ඒක නැතුව බෑනේ අම්මට සිරි මාර සින් ඒක නේද බං :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    androi eke defo;t ena app delete karanna widiyak nadda??? mage gawa thiyanne LG P 350 ekak..................

    delete/uninstall කරන්නේ දෙන්නේ නැත්තේ system partition එකේ තියෙන හින්ද එකට කරන්න ඕනා රූට්‌ කරලා system/app folder එකට ගිහිල්ල ඕනේ නැති ඒවා delete කරන ඒක
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12696557 said:
    සුපුනෝ මේවෝ නවෝදයෝ චිරි චිරියෝ ඔක්කමල මෙහාට වරෙන්:shocked::shocked::shocked: මෙන්න බලපාන් මගේ ෆොනේ එකට වෙලා තියන දේ..

    screenshot2012051521465.png

    උබලට පින් සිද්ද වෙනවා:yes::yes::yes::yes::yes: ..මේවන් file එක අප් ලොඅඩ් කරේ නැත්තම් මට ලොවෙත් දා ගන්න වෙන නැ බං......අයෙත් ස්තුත්යි වේවා....එත මචන් සිංහල නම හරියට රෙන්දෙර් වෙන නැ නේද බං:(:(:(:(:(:(...කරන්න දෙයක් නැද්ද එකට .......පොඩි slow බවක් දැනෙනවද මන්ද......

    ආ ... උඹත් LPY එක දා ගත්තද. පිස්සු වැඩ නේ උඹත් කරන්නේ... ඔය ROM එක දාලා දවස් තුනකට පස්සේ Restart කලාම ෆෝන් එක HardBrick වෙනවා කියලා දාලා තියනවා. දැක්කේ නැද්ද බං උඹ. අයියෝ සල්ලි... වෙලාවට උඹේ warranty එක තියෙන්නේ.

    සිංහල නම් පොඩ්ඩක් විතර අවුල තමා. ඒත හොඳට කියවන්න පුළුවන්නේ. මන් හිතන්නේ තියන වෙන කිසිම ROM එකක ඔච්චර වත් render වෙන්නේ නෑ.
    slow වෙන එකට කරන්න තියෙන්නේ අර නවෝදය කියපු දේ තමා. Root කරලා නම් titanium backup වලින් වැඩක් නැති apps අයින් කරපන්.
    උඹ ඔය ROM එක දැම්මේ මම කියපු විදියටද? නැත්නම් කෙලින්ම stock ROM එක odin වලින් ෆ්ලෑෂ් කලාද? කෙලින්ම stock flash කලා නම් Root ගන්න බෑ (counter එක up නොවෙන විදියට). Triangle Away එකත් ඔය ROM එකේ හරියට වැඩ නෑ කියල සමහරු කියනවා. හොඳම දේ තමා Rooted GB ROM එකකින් mobile odin හරහා කරන එක (අර මෙවන් කලා වගේ).

    ප.ලි. මම අර කිවුව brick වෙන කතාව බොරු හොඳේ. පොඩ්ඩක් රත් වෙන්න කිවුවේ :lol::rofl::P.

    සන්තෝසයි. ඕකට කරන්න තියෙන්නේ මචන් රූට්‌ කරලා samsung ජරාව අයින් කරලා දාන එක

    +1 :yes:
    ආ .. ඒ වුනාට "Samsung" ෆොන් එක විසි කරන්න එපා. තව තියා ගන්න වටින apps ටිකකුත් තියනවා (S-apps, mobile tracker, polaris office, radio, etc...).

    දඩබ්බරයා;12696817 said:
    worranty eka ban:shocked::shocked::sorry::sorry::sorry::sorry:

    Warranty නැති වෙන්නේ උඹේ binary counter එක වැඩි උනොත් විතරයි (මොකද brick වෙච්ච ෆෝන් එකක අන්තිමට බලන්න පුළුවන් ඕක විතරයි. ඒත් motherboard එක replace කලොත් උන්ට ඒකත් හොයා ගන්න බෑ). ඒ නිසා හරි විදියට, counter එක වැඩි කර ගන්නේ නැතුව root කර ගත්තට අවුලක් නෑ(කියලයි මට හිතෙන්නේ).
     
    Last edited:

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    ආ ... උඹත් LPY එක දා ගත්තද. පිස්සු වැඩ නේ උඹත් කරන්නේ... ඔය ROM එක දාලා දවස් තුනකට පස්සේ Restart කලාම ෆෝන් එක HardBrick වෙනවා කියලා දාලා තියනවා. දැක්කේ නැද්ද බං උඹ. අයියෝ සල්ලි... වෙලාවට උඹේ warranty එක තියෙන්නේ.

    සිංහල නම් පොඩ්ඩක් විතර අවුල තමා. ඒත හොඳට කියවන්න පුළුවන්නේ. මන් හිතන්නේ තියන වෙන කිසිම ROM එකක ඔච්චර වත් render වෙන්නේ නෑ.
    slow වෙන එකට කරන්න තියෙන්නේ අර නවෝදය කියපු දේ තමා. Root කරලා නම් titanium backup වලින් වැඩක් නැති apps අයින් කරපන්.
    උඹ ඔය ROM එක දැම්මේ මම කියපු විදියටද? නැත්නම් කෙලින්ම stock ROM එක odin වලින් ෆ්ලෑෂ් කලාද? කෙලින්ම stock flash කලා නම් Root ගන්න බෑ (counter එක up නොවෙන විදියට). Triangle Away එකත් ඔය ROM එකේ හරියට වැඩ නෑ කියල සමහරු කියනවා. හොඳම දේ තමා Rooted GB ROM එකකින් mobile odin හරහා කරන එක (අර මෙවන් කලා වගේ).

    ප.ලි. මම අර කිවුව brick වෙන කතාව බොරු හොඳේ. පොඩ්ඩක් රත් වෙන්න කිවුවේ :lol::rofl::P.

    +1 :yes:
    ආ .. ඒ වුනාට "Samsung" ෆොන් එක විසි කරන්න එපා. තව තියා ගන්න වටින apps ටිකකුත් තියනවා (S-apps, mobile tracker, polaris office, radio, etc...).

    Warranty නැති වෙන්නේ උඹේ binary counter එක වැඩි උනොත් විතරයි (මොකද brick වෙච්ච ෆෝන් එකක අන්තිමට බලන්න පුළුවන් ඕක විතරයි. ඒත් motherboard එක replace කලොත් උන්ට ඒකත් හොයා ගන්න බෑ). ඒ නිසා හරි විදියට, counter එක වැඩි කර ගන්නේ නැතුව root කර ගත්තට අවුලක් නෑ(කියලයි මට හිතෙන්නේ).

    uba kiyapu widihata damme macho...ado rath una thama ban:sorry::sorry::sorry::sorry:.......ayin karanna haduwe...man
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113
    custom rom eke neme neda mee?

    na ban stock :sorry:
    awla thiyenne
    proximity sensor eka always on wela thiyenne :dull:

    hari giyema nathima thana play eke thibba sensor disable karana app ekak
    eken proximity sensor eka disable karala damma :(
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා

    ආ ... උඹත් LPY එක දා ගත්තද. පිස්සු වැඩ නේ උඹත් කරන්නේ... ඔය ROM එක දාලා දවස් තුනකට පස්සේ Restart කලාම ෆෝන් එක HardBrick වෙනවා කියලා දාලා තියනවා. දැක්කේ නැද්ද බං උඹ. අයියෝ සල්ලි... වෙලාවට උඹේ warranty එක තියෙන්නේ.

    සිංහල නම් පොඩ්ඩක් විතර අවුල තමා. ඒත හොඳට කියවන්න පුළුවන්නේ. මන් හිතන්නේ තියන වෙන කිසිම ROM එකක ඔච්චර වත් render වෙන්නේ නෑ.
    slow වෙන එකට කරන්න තියෙන්නේ අර නවෝදය කියපු දේ තමා. Root කරලා නම් titanium backup වලින් වැඩක් නැති apps අයින් කරපන්.
    උඹ ඔය ROM එක දැම්මේ මම කියපු විදියටද? නැත්නම් කෙලින්ම stock ROM එක odin වලින් ෆ්ලෑෂ් කලාද? කෙලින්ම stock flash කලා නම් Root ගන්න බෑ (counter එක up නොවෙන විදියට). Triangle Away එකත් ඔය ROM එකේ හරියට වැඩ නෑ කියල සමහරු කියනවා. හොඳම දේ තමා Rooted GB ROM එකකින් mobile odin හරහා කරන එක (අර මෙවන් කලා වගේ).

    ප.ලි. මම අර කිවුව brick වෙන කතාව බොරු හොඳේ. පොඩ්ඩක් රත් වෙන්න කිවුවේ :lol::rofl::P.

    +1 :yes:
    ආ .. ඒ වුනාට "Samsung" ෆොන් එක විසි කරන්න එපා. තව තියා ගන්න වටින apps ටිකකුත් තියනවා (S-apps, mobile tracker, polaris office, radio, etc...).

    Warranty නැති වෙන්නේ උඹේ binary counter එක වැඩි උනොත් විතරයි (මොකද brick වෙච්ච ෆෝන් එකක අන්තිමට බලන්න පුළුවන් ඕක විතරයි. ඒත් motherboard එක replace කලොත් උන්ට ඒකත් හොයා ගන්න බෑ). ඒ නිසා හරි විදියට, counter එක වැඩි කර ගන්නේ නැතුව root කර ගත්තට අවුලක් නෑ(කියලයි මට හිතෙන්නේ).

    binary counter එක කියන්නේ මොකක්ද? බලා ගන්නේ කොහොමද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    binary counter එක කියන්නේ මොකක්ද? බලා ගන්නේ කොහොමද?
    Samsung phone වලට custom ROM, kernel flash කරදින් එක track වෙන seen එක තමයි binary counter එක කියන්නෙ. එක phone එකෙ download mode එක on උනාම පෙන්නනව. ( volume down+ power+ Home buttons එකට ඔබාගෙන ටික වෙලාවක් ඉන්න.). flash counter එක warranty එක ට බලපානව.
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Samsung phone වලට custom ROM, kernel flash කරදින් එක track වෙන seen එක තමයි binary counter එක කියන්නෙ. එක phone එකෙ download mode එක on උනාම පෙන්නනව. ( volume up+ power+ Home buttons එකට ඔබාගෙන ටික වෙලාවක් ඉන්න.). flash counter එක warranty එක ට බලපානව.

    මචං ෆෝන් එක off කරලා Volume Down+Home+Power තමා download mode එකට යන්න press කරන්න ඕනේ. එතනදී warning එකක් ඒවි. ආයිත් volume up එක press කලාම download mode :)
     
    • Like
    Reactions: U-tag

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දඩබ්බරයා;12696557 said:
    සුපුනෝ මේවෝ නවෝදයෝ චිරි චිරියෝ ඔක්කමල මෙහාට වරෙන්:shocked::shocked::shocked: මෙන්න බලපාන් මගේ ෆොනේ එකට වෙලා තියන දේ..

    screenshot2012051521465.png

    උබලට පින් සිද්ද වෙනවා:yes::yes::yes::yes::yes: ..මේවන් file එක අප් ලොඅඩ් කරේ නැත්තම් මට ලොවෙත් දා ගන්න වෙන නැ බං......අයෙත් ස්තුත්යි වේවා....එත මචන් සිංහල නම හරියට රෙන්දෙර් වෙන නැ නේද බං:(:(:(:(:(:(...කරන්න දෙයක් නැද්ද එකට .......පොඩි slow බවක් දැනෙනවද මන්ද......

    එල එල ගොඩ ගියානං එච්චරයි... :yes:
     
    Status
    Not open for further replies.