ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ෆෝන් එක root කරලා නම් එක්කෝ Root Explorer, ES File explorer වගේ එකකින් /system/app/voicetalk.apk එක cut කරලා කොහේ හරි තැනකට backup කර ගන්න.
    නැත්නම් TB දාලා uninstall කරන්න.

    Machan system/app වල voicetalk.apk එක මගේ එකේ නැහැ නේ Install කරන්න.ගියහම මේ මෙහෙම කියනවා

    Parse error
    There is a problem parsing the package gingerbread වලට Support නැද්ද දාපු අය නැද්ද
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    GB වලට support කරන්නේ නැතෝ ....

    අද බලනකොට මගෙත් වැඩ නෑ.. උන් දැං check කරනවා ෆෝන් එක S3 ද කියලා. ඒත් build.prop change එකකින් වැඩේ ගොඩ දැම්මා.
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    S-voice v1.0 From Samsung Galaxy S3

    Summary:
    Voice of the Assistant Galaxy S3 for all devices!

    Description:
    Voice of the Assistant Galaxy S3 for all devices!
    This voice assistant nominated as an analogue
    of "Siri" of iOS.

    The application is able to:
    Dial calls
    Write text messages
    Search for contacts
    Get directions via Google Maps
    Leave a note
    Working with the calendar
    Include music
    Record voice
    Write tweets
    Putting budilnik \ timer
    And so on

    just install it normally
    require 3mb internal memory only,
    supports app2sd

    Download

    :P
    meka weda nene bn
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    GB වලට support කරන්නේ නැතෝ ....

    අද බලනකොට මගෙත් වැඩ නෑ.. උන් දැං check කරනවා ෆෝන් එක S3 ද කියලා. ඒත් build.prop change එකකින් වැඩේ ගොඩ දැම්මා.

    කොහොම මේ සින් එක කරන්නේ ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    mage ray 1th elatama wada

    ෆෝන් එක root කරලා නම් එක්කෝ Root Explorer, ES File explorer වගේ එකකින් /system/app/voicetalk.apk එක cut කරලා කොහේ හරි තැනකට backup කර ගන්න.
    නැත්නම් TB දාලා uninstall කරන්න.

    ඊට පස්සේ දීපු එක Install කරන්න.

    ඹවු ICS විතරයි. අනිත් අයට පොඩි පොඩි අවුල් එනවා (FC)

    මගෙත් ගින්දර වගේ වැඩ. GNote users ලා ගොඩක් අයට අවුලක් නෑ.

    http://forum.xda-developers.com/showthread.php?t=1662101

    Gnex වල වැඩ කරන්න නම් Build.prop එක edit කරන්න ඕන GT-I9300 කියල දැන් එලටම වැඩ :lol: කවුද බං දන්නේ එකෙක් දාල තිබ්බට මම කළා බලද්දී බඩු වැඩ :)
     
    Last edited:

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මොකක්ද බන් මේ දාලා custom rom 1 ?me rom 1ස්ටෙබල්ද?:rofl::rofl:හිර වෙන්නෙ, ස්ටක් වෙන්නෙ නැද්ද?:rolleyes::rolleyes: Xperia Ray එකට දාගන්න ලින්ක් 1ක් දියන්කො...:yes::yes::yes:

    (රුට් නම් කරලා තියෙන්නෙ.බුට් ලොඩර් අන්ලොක් කරගන්න හැටිත් පොඩ්ඩක් දාන්න.ලොකු උදවුවක් මචන්:rolleyes::rolleyes::rolleyes:)​

    mekata kauru hari help karandddoooo​
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mekata kauru hari help karandddoooo​

    ඇයි බං අර දාල තිබ්බේ MIUI කියල iscreensot එකට යටින්. istable ද නැද්ද දන්නේ නෑ හැබැයි දාන්න නම් ඉතින් soot කරලා bootloader එක unlock කොරන්ට වෙයි මයේ හිතේ
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ඇයි බං අර දාල තිබ්බේ MIUI කියල iscreensot එකට යටින්. istable ද නැද්ද දන්නේ නෑ හැබැයි දාන්න නම් ඉතින් soot කරලා bootloader එක unlock කොරන්ට වෙයි මයේ හිතේ

    xda එකෙන් හොද guide 1ක් හොයලා දෙන්න පුලුවන්ද?:rolleyes::rolleyes::rolleyes: මම දාලා තියෙන්නෙ ICS 4.0.3 official update එක:yes::yes::yes:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    xda එකෙන් හොද guide 1ක් හොයලා දෙන්න පුලුවන්ද?:rolleyes::rolleyes::rolleyes: මම දාලා තියෙන්නෙ ICS 4.0.3 official update එක:yes::yes::yes:

    අනේ මන්ද බං මම බලන්නම් SE වලට දන්න විදියට Flashtool කියල එකක් තියෙනවා ඒක update කරලද දන්නේ නෑ තියෙන්නේ අලුත් software version එකට. කෝකටත් මචන් අහපන් අපේ තිලින ගෙන මිනිහ SE වැඩකාරයා :)
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන්ලා පොඩි උදවුවක් ඕනේ.
    මගේ ලග තියෙන්නේ SE Live with Walkman එකක්. එකේ USB OTG වැඩ කරනවා කියල GSMArena එකේ තියෙනවා.

    http://www.gsmarena.com/sony_ericsson_live_with_walkman-4111.php

    එත් බං Pen එක ගැහුවම Unsupported USB device කියල පෙන්නනවනේ.
    Pen එක ගන්නේ නෑ.
    ඒකට මොකද කරන්න පුළුවන් කියල දන්න කෙනෙක් කියපන්කො.
    Fon එක root කරලා තියෙන්නේ.
    Plz help me ..

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    pen එකෙ file system එක NTFS නම් සමහර ROM අදුරන්නෙ නෑ. NTFS file system එකට SD card එක format කරල ගැහුවත් අදුරන්නෙ නෑ. මම XDA forum එකෙ දැක්ක ඔයවගෙ NTFS file system device connect කරන method එකක්. පොඩක් හොයල බලන්න.
     
    4N 1 root kalada?
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    pen එකෙ file system එක NTFS නම් සමහර ROM අදුරන්නෙ නෑ. NTFS file system එකට SD card එක format කරල ගැහුවත් අදුරන්නෙ නෑ. මම XDA forum එකෙ දැක්ක ඔයවගෙ NTFS file system device connect කරන method එකක්. පොඩක් හොයල බලන්න.

    මුලින් try කලේ NTFS වලින් තමයි මචං..
    එත් පස්සේ FAT32 වලින් බැලුව. එත් වැඩ නෑ.
    පුලුවන්නම් thread එකක link එකක් හොයල දියං මචන්. මට XDA එක එතරම් පුරුදු නෑ.
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා

    ෆෝන් එක root කරලා නම් එක්කෝ Root Explorer, ES File explorer වගේ එකකින් /system/app/voicetalk.apk එක cut කරලා කොහේ හරි තැනකට backup කර ගන්න.
    නැත්නම් TB දාලා uninstall කරන්න.

    ඊට පස්සේ දීපු එක Install කරන්න.

    ඹවු ICS විතරයි. අනිත් අයට පොඩි පොඩි අවුල් එනවා (FC)

    මගෙත් ගින්දර වගේ වැඩ. GNote users ලා ගොඩක් අයට අවුලක් නෑ.

    http://forum.xda-developers.com/showthread.php?t=1662101

    s2එකේ voicetalk.apk කියලා app එකක් නැනේ එකේ මෙකක්ද අයින් කරන්න ඔනේ
     
    Status
    Not open for further replies.