baudda-yo.. ammata hudu..yako bauddayo kiyala english walin wena kohomada liyanne..
hmmmmm.. pahadili karala denawada kollo.. sirawata.. uba dannawa ne.. mama oya thambinta support nah kiyala.. eth ban.. mama danna widihata
ba u d da yo.. hmmmmm![]()
therenne nah machan sirawata.. wena kohomada ban meka liyanne..
ammapa baddayo... bawdayo. bawuddayo.. hmmm. ane manda.. umba engiriseee dannawei..![]()
![]()
මන් ගොඩක් දැකලා තියෙනවා උබ මොකක් හරි කතාවක් කියනවා මේ වගේ ත්‍රඩ් වල..නැත්තම් සිංහල හරි බුද්දාගමට මොන හරි ඒ ගැන දැම්මොත්,,ඒත් හම්බයෙක් ඇවිල්ල මොකුත් කිවොත් උබ සද්ද වහලනේ..(මන් දැන් එළකිරි වැඩිය එන්නේ න..ඒ නිසා දැක්කේ නැද්ද දන්නේ නැ.) අනේ මන්ද බං..උබ වගේ අපිත් එක්ක එකට ඉන්න උනුත් කැරි වැඩ කරනකොට දුකයි බං..හිත රිදුනනම් සමාවෙයන්..ඒත් මන් ඉවසලා බැරිම තැන මේක කිවේ බං...






