ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ප්‍රශ්න වැලක් නේද ;)

    හරි මම කියල දෙන්නම්

    1. ඕනෑම ROM එකකින් තව එකකට මාරු වෙනකොට full wipe එකක් දාන්න වෙනවා හැබැයි අනිවා නෑ හැබැයි android version එකක් මාරු වෙනවනම් අනිවා අනිවා අනිවා full wipe එකක් දාන්න ඕනා නැත්නම් ගූ හත්පොලේ ගාගන්න වෙන්නේ.

    2. දාල බලලා කෙල උනාට පස්සේ wipe එකක් දාල කරපන් :yes:

    3. මම දාන්න තරමින් CSC කියන්නේ rom එකේ localisation වලට අදාළ දෙයක් එකියන්නේ මචන් regions අනුව code එක වෙනස් වෙනවා මේක තමා languages වලට අදාළ වෙන්නේ හැබැයි ඔය sammobile ඒකෙන ගන්න rom වල CSC එක එනවා.

    OTA (Over The Air) settings ගිහිල්ල බලපන් software update කියල ඇති එතනිනුත් කරගන්න පුළුවන් හැබැයි හොද wifi connection එකක් ඕනා

    EDIT: අරූ indian GB එකක් දාන්න කියන්න ඇත්තේ මං හිතන්නේ උඹ දාගෙන ඉන්න ICS එකේ අර Kernel bug එක ඇති ඒක තියාගෙන format කරන්න යන්න එපා ඒකයි මචන් කෙලින්ම GB එකක් දාල ඒකෙ ඉඳගෙන full wipe එකක් දාපං

    ah yaluwa godak sthuthyi ...dennayi yanne man wade me dan....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    OTA නැතත් PC Suite එකෙන් පුළුවන් වෙයිද?
    :(:(:(:(:(:(:(:(:(

    PC suite කිව්වේ SONY නේද ? ඒක නම් දන්නේ නෑ ලේසිම වැඩේ තමා official firmware එක ආයේ දාන එක ඒකෙ ඉදගෙන update කරන්න ඉවරයිනේ
     
    slbloggs

    Member
    May 17, 2010
    25
    1
    0
    ඕක මචන් ගොඩක් වෙලාවට software අවුලක් නොවෙන්න පුළුවන්. ෆෝන් එකට මුකුත් කලේ නෑ නේද original firmware නේද තියෙන්නේ ? හොදම වැඩේ තමා warranty තියෙනවා නම් අරගෙන යන එක. hardware failure එකක් වෙන්න පුළුවන්

    මේක මම ඊබේ වලින් ගතපු එකක්, මෙචර දවසක් පොඩිම හරි අව්ලක් නැතුව නියමෙට වැඩ, අද උදේ චාජ් කරලා ඊට පස්සේ වැඩ කරනකොට තම ඔහොම උනේ, මේකේ Display ඒක Replace කලොත් හරියාවිද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මේක මම ඊබේ වලින් ගතපු එකක්, මෙචර දවසක් පොඩිම හරි අව්ලක් නැතුව නියමෙට වැඩ, අද උදේ චාජ් කරලා ඊට පස්සේ වැඩ කරනකොට තම ඔහොම උනේ, මේකේ Display ඒක Replace කලොත් හරියාවිද?

    එකියන්නේ warranty නෑ කියන එක නේද? ඔකේ තියෙන්නේ අලුත්ම firmware එකද? මම ඔය ෆෝන් එක ගැන වැඩිය දන්නේ නෑ. ඔකේ තියෙන Android Version ඒකයි build number එකයි කියපන්කො බලන්න. ඕකට අනේ නම් අපි ආයේ දාමු දාල බලල හරි ගියේ නැත්නම් තමා Display එකට අත තියන්න ඕනා
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    Rooting won't remove any apps but unlocking bootloader might wipe your data (this means the apps which you have installed not the pre installed apps by SONY) go to the sony developer site to unlock bootloader. I probably have to find the rest of the stuff but thilinabca will help you he knows about SONY handsets a lot.

    http://unlockbootloader.sonymobile.com/

    thanks for the info machan. hariyata danne neti nisa karanda bayai. macho without unlocking bootloader Root witharak karoth awulak ne neda. mata ehema Root karoth Apps themes danna puluwanda???
     
    slbloggs

    Member
    May 17, 2010
    25
    1
    0
    එකියන්නේ warranty නෑ කියන එක නේද? ඔකේ තියෙන්නේ අලුත්ම firmware එකද? මම ඔය ෆෝන් එක ගැන වැඩිය දන්නේ නෑ. ඔකේ තියෙන Android Version ඒකයි build number එකයි කියපන්කො බලන්න. ඕකට අනේ නම් අපි ආයේ දාමු දාල බලල හරි ගියේ නැත්නම් තමා Display එකට අත තියන්න ඕනා

    ඔව් අයියේ,

    Android Version - 2.2.2
    Build Number - u8520v100r001c363b135

    ඔහොම තමා තියෙන්නේ :)
     
    • Like
    Reactions: chanakamanjula

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොදුවේ custom rom වලට OTA update එන්නේ නෑ.
    CM වලින් අලුතෙන් පටන් ගන්න යනවලු නෙද? මම android police හරි ඔයවගෙ site එක්ක දැක්ක.:)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    thanks for the info machan. hariyata danne neti nisa karanda bayai. macho without unlocking bootloader Root witharak karoth awulak ne neda. mata ehema Root karoth Apps themes danna puluwanda???

    bootloader එක unlock නොකර රූට්‌ කරන්න බෑ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    CM වලින් අලුතෙන් පටන් ගන්න යනවලු නෙද? මම android police හරි ඔයවගෙ site එක්ක දැක්ක.:)

    මම කියපු එක පටලවාගෙන වගේ. මම කිව්වේ custom rom වලට ofiicial OTA එන්නේ නෑ කියල. ඇති තරම්ම් custom rom තියෙනවා OTA දෙන
     
    slbloggs

    Member
    May 17, 2010
    25
    1
    0
    ඕක මොඩෙල් එක u8520 ද? අනික ඕක chinese එකද?

    ඔව් මෝඩල් එකනම් එ‍ක තමා. (u8520) මේක චයිනීස්ද කියන්න නම් දන්නේ නැ. (huawei මොබයිල් එකක් ) මොකක්හරි ගොඩ වෙදකමක් කරලා ගොඩ දාගන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නෑ :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔව් මෝඩල් එකනම් එ‍ක තමා. (u8520) මේක චයිනීස්ද කියන්න නම් දන්නේ නැ. (huawei මොබයිල් එකක් ) මොකක්හරි ගොඩ වෙදකමක් කරලා ගොඩ දාගන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නෑ :D

    මම බැලුව මල්ලි XDA එකේවත් නෑ ඕකට කිසි support එකක්. :(
     
    Status
    Not open for further replies.