ෆොන්සේකා කොයිබටද????

tax collector

Member
Apr 7, 2012
69
6
0
මොකද නඩු අහන්නේ නැත්තෙ නඩු අහනව,අධිකරණ නියෝගයක් නැතුව හිරේ දාණ්ඩ බැනේ,එක තෙරුන්ම් ගන්ඩ මොලයක් නැති වීම ගැන කණගාටුයි.:P:P මම නම් කාවවත් සුද්ද කරන්ඩ හදන්නේ නැ,එත් උබලගේ ෆොන්සේකා කියන එකා නම් කොටි ටික සුද්ද කරන්ඩ මාර ගේමක් දෙන්ඩ හදනව.:angry::angry:

බොරු කියන්නෙ නැතුව හිටපන්.කොහෙද කෙපිගෙ නඩුව අහන්නෙ.?
ත්‍රස්තවාදි පනත හදිසි නිති පනත යටතේ රටෙ ත්‍රස්තවාදි ක්‍රියාවල නියලෙන අය රජය පෙරළිමට කටයුතු කරන අය අත් අඩංගුවට ගැනිමට සිරබාරයෙ තැබිමට අවසර තිබුනා අධිකරනයෙ නියොග නොමැතිව.දැන් එම පනත් අහොසියි එක නිසා චොදනා ඇතොත් අනිවාර්යෙන්ම නඩු පැවරිය යුතුයි.එක තමා ෆොන්සෙකා කියලා තියෙන්නෙ.
කොටි සුද්ද කරන්නෙ මිනි මරු කෙපිගෙ නඩු යට ගහලා දයා මාස්ටර් වැනි කොටින්ට වග විභාගයකින් තොරව රටින් යන්න දුන්න උන් තමා.

Press

Member
May 2, 2012
174
29

අහ්... හෝමෝ නොයිඩ්... Appuwa. එකට අමතරව තව අළුත් එකක් හදාගෙන මොකෝ මේ...
 
  • Like
Reactions: erozan

tax collector

Member
Apr 7, 2012
69
6
0
උබ ගොනෙක් නේන්නම් නැත්තං ෆේක් එකක් බස්සන්නේ නැනේ:lol::lol::lol: BBC කරුනු විකුර්ති කරලනම් එක කියන්ඩ ෆොන්සේකාගෙ කට කැඩිලද,නිකන් ගොන් කතා කියන්ඩ එපා.උනුත් හිටපු කොටි තමයි,හැබැයි ෆොන්සේකා නිදහස් කරන්ඩ දගලන ජාතියේ එවුන් වගේ නෙමේ.ෆොනිය බල්ල වගේ බුරල නිදහස් කර ගන්ඩ හදන්නෙ LTTE එක නැවත හදන්ඩ හදන,පුළුවන් තස්තවදියෝ ටික,එකයි අපි කියන්නේ ෆොනියට කොටි ගැන නොදන්න කතා කියවන්නේ නැතුව කට වහගෙන ඉන්ඩ කියල.අනික ෆොන්සේකට LTTE කාරයෝ දේශපාලන සිරකරුවොලු මේකාගේ කට්ට හොදක් වෙන්නෙ නැ.:angry::angry::angry::angry:

පල දඩාවතෙ යන වල් බල්ලා යන්න.:angry::angry:
BBC දාන හැම වචනෙම සුද්ද කරන්න ගියොත් කාටත් වෙන වැඩ නැතිවෙයි.
උඹ පිලිගනින් BBC කියපුවා.අපි දන්නවා උන්ගෙ හැටි.උබට ෆොන්සෙකාට මඩ ගහන්න එවා ඇත්ත .මහින්දට ගොටාට මොනවා හරි උන් කිව්වොත් කියයි කව්ද BBC එවා පිලිගන්නෙ කියලා.:lol::lol:
කරුනා පිල්ලෙයාන් කේපී දයා මාස්ටර් ත්‍රස්තවාදින් LTTE එකෙ ඉහලින්ම හිටපු උන්.මුන් තමා ආයුද සැපයුවෙ.ජාත්‍යන්තර කොටී ජාලය මෙහෙවුයෙ.මුන් තමා අනිත් උනට අන දුන්නෙ මිනි මරන්න.උන්ගෙ අණට යටත් වෙලා උන් කියපුවා කරපු උන්ට තමා දැන් භයානක.අනෙ තොගෙ ගූ මොලෙ:lol::lol::lol:
චොදනා ගොනු කරන්න කියන්නෙ.මේ අත්මෙදි නම් තොට තෙරෙන්නෙ නැහැ:P:P
.
 
tax collector

Member
Apr 7, 2012
69
6
0
අහ්... හෝමෝ නොයිඩ්... Appuwa. එකට අමතරව තව අළුත් එකක් හදාගෙන මොකෝ මේ...

මල දූපත් ගෙ ෆෙක් එකක් වගෙ...
මිනිහාගෙ ෆෙක් හැම තැනම
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු කියන්නෙ නැතුව හිටපන්.කොහෙද කෙපිගෙ නඩුව අහන්නෙ.?
    ත්‍රස්තවාදි පනත හදිසි නිති පනත යටතේ රටෙ ත්‍රස්තවාදි ක්‍රියාවල නියලෙන අය රජය පෙරළිමට කටයුතු කරන අය අත් අඩංගුවට ගැනිමට සිරබාරයෙ තැබිමට අවසර තිබුනා අධිකරනයෙ නියොග නොමැතිව.දැන් එම පනත් අහොසියි එක නිසා චොදනා ඇතොත් අනිවාර්යෙන්ම නඩු පැවරිය යුතුයි.එක තමා ෆොන්සෙකා කියලා තියෙන්නෙ.
    කොටි සුද්ද කරන්නෙ මිනි මරු කෙපිගෙ නඩු යට ගහලා දයා මාස්ටර් වැනි කොටින්ට වග විභාගයකින් තොරව රටින් යන්න දුන්න උන් තමා.

    මොකද අහන්නෙ නැත්තේ නඩුව අහනව උබනම් ලංකාවේ ඉන්න එකෙක් නෙමේ.උබ දන්න රෙද්ද ෆොනිය කියල තියෙන්නේ එක නෙමේ, එක කියල තියෙන්නේ LTTE දේශපාලන සිරකාරයො නිදහස් කරන්ඩ කියල,ඒකට අමතක වෙලා LTTE කියන්නේ ත්‍රස්තවාදියෝ කියල.:angry::angry::angry::angry: හදිස්සි නිතිය නැති උනාට ත්‍රස්තවාදය වැලක්වීමේ පනත තාම තියෙනව, දැනගෙන කතා කරපන්.:P:P:P නඩු පවරන එකක් ගැන කියල නැ ඒකා,එකා කියල තියෙන්නෙ LTTE දේශපාලන සිරකාරයො නිදහස් කරන්ඩ කියල.:angry::angry:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන්නේ යයි කල ප‍්‍රකාශය තුවාලයට ලූණු දැමීමක් බව හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි පවසයි.

    රජයේ මෙම තීරණය තුළින් දෙමළ ඊළමක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවට නිග‍්‍රහයක් වූ බව ද හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කරුණානිධි පෙන්වා දී ඇත.

    ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පසුගියදා නිකුත් කළ මානව හිමිකම් වාර්තාව වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා සාක්ෂියක් වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

    උතුරේ ස්ථානගතකොට තිබෙන ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් කළ යුතුව ඇතැයි ජනාධිපති සමාවෙන් නිදහස ලැබු සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ඔහු මේ බව පවසා ඇත්තේ මෙරට ප්‍රකට දෙමළ පුවත්පතක් වන සුඩර්ඔළි පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. ඉකුත් 25 දා පළ වූ එම පුවත්පත් වාර්තාව අනුව; ෆොන්සේකා මහතා තව දුරටත් අවධාරණය කොට තිබෙන්නේ උතුරේ සිවිල් පරිපාලන කටයුතු සඳහා හමුදාව අනවශ්‍ය ලෙස මැදිහත්වීම් සිදු කරන බවයි.

    කරුණානිධි=පොන්සේකා.....??????

    සරත් ෆොන්සෙකා කියලා නැහැ සියලු එවා ඉවත් කරන්න. අරක්ෂාවට තර්ජනයක් නොවෙන ලෙස සාමන්‍ය ජනජිවිතය යලි පිහිටුවන ගමන් අනවශ්‍ය කදවුරු ඉවත් කරනවා කිව්වෙ ක්‍රමානුකුලව.ගිහිල්ලා සුමානයක් දෙකක් ඉදලා වරෙන් යාපනේ.යුද්දෙ වෙලාව කුබුරු ඉඩම් වගා ඉඩම් අත් පත්කරගෙන කදවුරු පිහිටෙව්වා.සාමාන්‍ය ජන ජිවිතයක් ගත කරන අයට නිදහස් වගා කටයුතු කරන්න ඔවුන්ගෙ ඉඩම් ලබා දිම වරදක් නෙමෙ.
    කරුනානිධි කියන්නෙ සියල්ලම ඉවත්කරන්න වගෙ.සරත් එහෙම කියන්නෙ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල දඩාවතෙ යන වල් බල්ලා යන්න.:angry::angry:
    BBC දාන හැම වචනෙම සුද්ද කරන්න ගියොත් කාටත් වෙන වැඩ නැතිවෙයි.
    උඹ පිලිගනින් BBC කියපුවා.අපි දන්නවා උන්ගෙ හැටි.උබට ෆොන්සෙකාට මඩ ගහන්න එවා ඇත්ත .මහින්දට ගොටාට මොනවා හරි උන් කිව්වොත් කියයි කව්ද BBC එවා පිලිගන්නෙ කියලා.:lol::lol:
    කරුනා පිල්ලෙයාන් කේපී දයා මාස්ටර් ත්‍රස්තවාදින් LTTE එකෙ ඉහලින්ම හිටපු උන්.මුන් තමා ආයුද සැපයුවෙ.ජාත්‍යන්තර කොටී ජාලය මෙහෙවුයෙ.මුන් තමා අනිත් උනට අන දුන්නෙ මිනි මරන්න.උන්ගෙ අණට යටත් වෙලා උන් කියපුවා කරපු උන්ට තමා දැන් භයානක.අනෙ තොගෙ ගූ මොලෙ:lol::lol::lol:
    චොදනා ගොනු කරන්න කියන්නෙ.මේ අත්මෙදි නම් තොට තෙරෙන්නෙ නැහැ
    :P:P

    .
    උබ තමයි දඩාවතේ යන්නෙ ෆේක් හදාගෙන. :lol::lol::lol:
    BBC කියන හැම වචනයක්ම සුද්ද කරන්ඩ යන්ද ඕනෙ නැ,මේ කියල තියෙන බලු කතාව කියුවද නැද්ද කියුවනම් ඉවරයි.අනික BBC බොරු කියනවනම් මොකටද ෆොනිය සගච්චවක් දුන්නේ ??? ඇවිත් බලෙන් ගත්තේ නැනේ.:P:P:P කරුණ පිල්ලේයන් ආණ්ඩුවේ පාලනය යටතෙ ඉන්නේ එවුන්,KP සිරකාරයෙක් දයා මාස්ටර් හෙට මැරෙන්ඩ ඉන්න එකෙක්.
    ෆොන්සේකා හරි එකෙක් නම් කියන්ඩ ඕනෙ සියලු LTTE සිර කාරයො නිදහස් නොකළ යුතුයි කියල.මොකද ෆොනිය අපු වෙලා ඉදන් බල්ල වගේ LTTE ඒක ගැනම කතා කරලා උන්ටම අවඩන්නේ ????:confused::confused::confused:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ෆොන්සෙකා කියලා නැහැ සියලු එවා ඉවත් කරන්න. අරක්ෂාවට තර්ජනයක් නොවෙන ලෙස සාමන්‍ය ජනජිවිතය යලි පිහිටුවන ගමන් අනවශ්‍ය කදවුරු ඉවත් කරනවා කිව්වෙ ක්‍රමානුකුලව.ගිහිල්ලා සුමානයක් දෙකක් ඉදලා වරෙන් යාපනේ.යුද්දෙ වෙලාව කුබුරු ඉඩම් වගා ඉඩම් අත් පත්කරගෙන කදවුරු පිහිටෙව්වා.සාමාන්‍ය ජන ජිවිතයක් ගත කරන අයට නිදහස් වගා කටයුතු කරන්න ඔවුන්ගෙ ඉඩම් ලබා දිම වරදක් නෙමෙ.
    කරුනානිධි කියන්නෙ සියල්ලම ඉවත්කරන්න වගෙ.සරත් එහෙම කියන්නෙ නැහැ.

    නැ ෆොන්සේකා කියන බල්ල කියල තියෙන්නෙත් උතුරු නැගෙනහිරින් හමුදා කදවුරු ඉවත් කරන්ඩ කියල,උබ එකට සුදු හුණු ගන්ඩ එන්ඩ එපා.ෆොන්සේකා හරි එකෙක් නම්, ඔය ගැන කතා නොකර ඉන්ඩ ඕනෙ, නැත්තන් ඒක කදවුරක් වත් ඉවත් නොකරන්ඩ කියන්ඩ ඕනෙ.ෆොන්සේකා කොටින්ගේ ලොවන,කරුණානිධි වගේම සක්කිලියෙක් කියන්ඩ් ඒ ඕකෙන් පැහැදිලි වෙනව. :angry::angry::angry::angry:
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    මල දූපත් ගෙ ෆෙක් එකක් වගෙ...
    මිනිහාගෙ ෆෙක් හැම තැනම

    ලැජ්ජ නැද්ද බං ෆේක් තොගයක් හදාගන්නෙ ?? උඹ එක පාරකුත් පීචන් වෙලා බෑන් උනා නේද ? බෑන් වෙලා එකක් හදාගත්තොත් එකක්. අප්පුවා එක සිරිලංකං එක තීද්දි තව මොනවටද මේ ෆේක් හදන්නෙ ??? :eek:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    මොකද අහන්නෙ නැත්තේ නඩුව අහනව උබනම් ලංකාවේ ඉන්න එකෙක් නෙමේ.උබ දන්න රෙද්ද ෆොනිය කියල තියෙන්නේ එක නෙමේ, එක කියල තියෙන්නේ LTTE දේශපාලන සිරකාරයො නිදහස් කරන්ඩ කියල,ඒකට අමතක වෙලා LTTE කියන්නේ ත්‍රස්තවාදියෝ කියල.:angry::angry::angry::angry: හදිස්සි නිතිය නැති උනාට ත්‍රස්තවාදය වැලක්වීමේ පනත තාම තියෙනව, දැනගෙන කතා කරපන්.:P:P:P නඩු පවරන එකක් ගැන කියල නැ ඒකා,එකා කියල තියෙන්නෙ LTTE දේශපාලන සිරකාරයො නිදහස් කරන්ඩ කියල.:angry::angry:

    කොහෙද නඩුව අහන්නෙ.අනැතිමට අහපු දවස කියපන්.:lol::lol:
    මම ලංකාවෙ ඇවිදලා ‍ තියෙනවා.රටවල් දෙක තුනකටත් ගිහින් තියෙනවා.උඹ වගෙ මොඩ කී බොඩ් එකෙන් කොම් එකෙන් විතරක් ලොකය දකින එකෙක් නෙමෙ.ත්‍රස්තවාදි වලක්වන පනත අහොසි උනෙ නැහැ සංශොදනය උනෙ.
    චොදනා තියෙනවානම් ගොනුකරන්න කියලා තියෙන්නෙ.එක දැක්කද පොට්ටයා.:lol::lol:
    උඹ අයතෙත් BBC එකෙ වචන අල්ලන් දගලනවා.උබට BBC දැන් හොදයි වගේ.එකම අහපන්.:lol::lol::lol:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0

    නැ ෆොන්සේකා කියන බල්ල කියල තියෙන්නෙත් උතුරු නැගෙනහිරින් හමුදා කදවුරු ඉවත් කරන්ඩ කියල,උබ එකට සුදු හුණු ගන්ඩ එන්ඩ එපා.ෆොන්සේකා හරි එකෙක් නම්, ඔය ගැන කතා නොකර ඉන්ඩ ඕනෙ, නැත්තන් ඒක කදවුරක් වත් ඉවත් නොකරන්ඩ කියන්ඩ ඕනෙ.ෆොන්සේකා කොටින්ගේ ලොවන,කරුණානිධි වගේම සක්කිලියෙක් කියන්ඩ් ඒ ඕකෙන් පැහැදිලි වෙනව. :angry::angry::angry::angry:

    ගොන් බදින කනුවක් මූ.
    හරියට ඉංග්‍රීසි ටිකක් එගෙන ගෙන ආයෙත් කියවපන්:lol::lol::lol:
     
    • Like
    Reactions: rochel1977

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද නඩුව අහන්නෙ.අනැතිමට අහපු දවස කියපන්.:lol::lol:
    මම ලංකාවෙ ඇවිදලා ‍ තියෙනවා.රටවල් දෙක තුනකටත් ගිහින් තියෙනවා.උඹ වගෙ මොඩ කී බොඩ් එකෙන් කොම් එකෙන් විතරක් ලොකය දකින එකෙක් නෙමෙ.ත්‍රස්තවාදි වලක්වන පනත අහොසි උනෙ නැහැ සංශොදනය උනෙ.
    චොදනා තියෙනවානම් ගොනුකරන්න කියලා තියෙන්නෙ.එක දැක්කද පොට්ටයා.:lol::lol:
    උඹ අයතෙත් BBC එකෙ වචන අල්ලන් දගලනවා.උබට BBC දැන් හොදයි වගේ.එකම අහපන්
    .:lol::lol::lol:
    අහපු දවස මම ලියාගෙන ඉන්නේ නැ,:P:P උබ වගේ ගොන්නු රට රට වල නෙමේ ගෙයින් පිටට ගිහින් නැතුව ඇති, අනික මම උබෙන් ගියේ කොහාටද කියල අවුවේ නැ,නිකෙන් ගැනියෙක් වගේ උත්තර දෙන්ඩ එපා,:P:Pෆේක් හදාගෙන මෙතන කිච වෙන උබට නම් කි බෝඩ් කතාව හරියනව,:P:P
    සංසෝදන කතාවෙන් වැඩක් නැ,උබ ඉස්සෙලා කියුවේ පනත් නැ කියල,උබ මහ කිච වෙන ඩයල් එකක්.:P:P තෝ බැන්
    වෙච්ච එකා තමයි ඔහොම හිටු මම රිපෝට් කරනව.:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් බදින කනුවක් මූ.
    හරියට ඉංග්‍රීසි ටිකක් එගෙන ගෙන ආයෙත් කියවපන්
    :lol::lol::lol:
    ෆොනියගේ පස්සේ තාමත් යන උබ තමයි ගොනා,හැබැයි උබ කොටින්ගේ ලොවපු එකනේ දෙන්න ගැලපෙනව. :P:P:P
    ඔව් ඔව් උබ විතරයි දන්නේ,:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජයවේවා K ෆොන්සේකා ඔබතුමා දැන් හොඳ හොඳ ඇමෙරිකානු බිජු දානවා පංකාදුයි කවුද ඔයාට ඔය කතා ලියල දෙන්නේ කෙලින්ම අමෙරිකාවෙන් එවනවද ?
    මොනවා උනත් දැන් තමුසේ මාර බටහිර රූකඩ පාන්කඩයෙක් වෙලානේ .ඔබාමා ,හිලරි අදින අදින පැත්තට ඔලුව හරවා හරවා තමුසේ නටනවනේ හරියට නියම රූකඩයක් වගේ .ඔය කතාවලට ආස වෙලා කොටි ඩයස්පොරා එක තමුසෙව වැඩි චන්දෙන් ජනාදිපති කරනවා ඔන්න බලනවා ළඟදීම
     
    :lol::lol::lol::lol:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    අහපු දවස මම ලියාගෙන ඉන්නේ නැ,:P:P උබ වගේ ගොන්නු රට රට වල නෙමේ ගෙයින් පිටට ගිහින් නැතුව ඇති, අනික මම උබෙන් ගියේ කොහාටද කියල අවුවේ නැ,නිකෙන් ගැනියෙක් වගේ උත්තර දෙන්ඩ එපා,:P:Pෆේක් හදාගෙන මෙතන කිච වෙන උබට නම් කි බෝඩ් කතාව හරියනව,:P:P
    සංසෝදන කතාවෙන් වැඩක් නැ,උබ ඉස්සෙලා කියුවේ පනත් නැ කියල,උබ මහ කිච වෙන ඩයල් එකක්.:P:P තෝ බැන්
    වෙච්ච එකා තමයි ඔහොම හිටු මම රිපෝට් කරනව.:cool::cool:

    දින ලියාගන්න නඩුව අහන්න එපැයි දැන්.දවසක්ම දෙන්නම් අහලා කියපන් කාගෙන් හරි. උඹ වගෙ නෙමෙ අපි වැඩක් එක්ක මෙකෙ ටයිප් කරන්න සට් වෙන්නෙ.සමහර වෙලාවට අතපසුවිම් වෙනවා කලා තුරකින්.
    උඹ යාපනෙ ගිහින් නැතුව යාපනෙ ගැන කියවනවා.:P:P. එකයි මම ගිය තැන් කිව්වෙ.උබ මෙකෙ ඉන්න විදියට ගොඩක් උන් කියන්නෙ උබ රෙන්නෙත් කොම් එක ගාව කියලා.:lol::lol::lol:
    උබ තමා නියම ගැනි.වෙ* වගෙ ෆොන්සෙකා පස්සෙ පන්නන්නෙ.:lol::lol: