ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Roshan 4ever

Member
Nov 6, 2008
664
130
0
Matara
Tasker කියල app එකක් තියෙනවා දාන්න හැටියට එකෙන් කරන්න පුළුවන් ඕන මගුලක් හැබැයි සල්ලි දීල ගන්න ඕනි මම crack එකක් තියෙනවා නම් දෙන්නම්.

edit: මෙන්න බඩු

මේක download කරන්න බැරියෝ....
Denide කියනවනේ.

:(:(:(:(:(:(:(:(
 
Max_r

Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    ඕන්න Xperia 2011 මෙව්වා දෙකකට ICS ආවෝ

    Xperia arc and Xperia neo Android 4.0 ICS updates start rolling out
    29/05/2012

    Arc තියෙන අය http://talk.sonymobile.com/message/199357#199357
    NEO තියෙන අය http://talk.sonymobile.com/message/199355#199355

    ගිහින් බලන්න ඇවිත්ද කියලා :D

    නැතිනම් PC companion එකට ගහලා බලන්න :D
    new update available ද කියලා
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    ඕන්න Xperia 2011 මෙව්වා දෙකකට ICS ආවෝ

    Xperia arc and Xperia neo Android 4.0 ICS updates start rolling out
    29/05/2012

    Arc තියෙන අය http://talk.sonymobile.com/message/199357#199357
    NEO තියෙන අය http://talk.sonymobile.com/message/199355#199355

    ගිහින් බලන්න ඇවිත්ද කියලා :D

    නැතිනම් PC companion එකට ගහලා බලන්න :D
    new update available ද කියලා

    Live with walkman එකට එන්නෙ කවදද බන්..?
    :(:(:(:(:(:confused::confused::confused::confused::confused:
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මෙන්න එහෙනම් වැල් බයිලා නැතුව කෙලින්ම වැඩේට බහිමු. කස්ටිය dropbox දන්නවා ඇති නේද? එහෙනම් මෙන්න අවුරුදු දෙකකට 48Gb ගන්න විදියක්. දන්නවනේ Galaxy S3 එකත එක්ක 48GB දෙනවා කියල ඉතින් අපි ඒක දාගමු නේද ? හැබැයි පුතේ තව file වගයක් දාන්න ඕනි මේක වැඩ කොරන්න අනික මේවා දාන්න ඕනා මචෝ system partition එකට හරිද? ඒක හින්ද රූට්‌ අවශ්‍යයි දැන් අහන්න එපා රූට්‌ නැතුව බැරිද කියල. මෙච්චරයි කරන්න තියෙන්නේ. උඹ dropbox දාගෙන නම් ඉන්නේ දැන් ඔක්කොම data මකලා unistall කරපල්ලා. ඊට පස්සේ මෙන්න මේ file එක CWM ඒකෙන flash කරපල්ලා. ඊට පස්සේ උඹලගේ dropbox එකට log වෙයල්ලා එච්චරයි auto 48GB එනවා මෙන්න සාක්ෂි

    23j0jgi.jpg

    CWM FILE

    Thank this guy

    මම වැඩිය Android ගැන දනේ නැහැ කොහොමද CWM ඒකෙන flash කරනේ එකත් කරන විදිය දාපන්කෝ අපි අලුත් මචෝ Root කරලා තියනේ phone ඒක
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම වැඩිය Android ගැන දනේ නැහැ කොහොමද CWM ඒකෙන flash කරනේ එකත් කරන විදිය දාපන්කෝ අපි අලුත් මචෝ Root කරලා තියනේ phone ඒක

    මොකක්ද ෆෝන් එක? Clock Work Mod Recovery එක නැත්නම් ඔය zip file එකේ තියෙන ඒවා අදාළ තැන් වලට දාන්න තියෙන්නේ. root access තියෙන හින්ද manually කරගන්න පුලුවන්. ඔකේ XDA thread එකට ගිහිල්ලා බලන්න ඒකෙ ඇති කරන විදිය
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    Originally Posted by blackcow

    phone ඒක sgh-t959v XDA Link ඒක http://forum.xda-developers.com/showthread.php?t=1679626 දැන් වැඩ නැහැ
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Originally Posted by blackcow
    මම වැඩිය Android ගැන දනේ නැහැ කොහොමද CWM ඒකෙන flash කරනේ එකත් කරන විදිය දාපන්කෝ අපි අලුත් මචෝ Root කරලා තියනේ phone ඒක

    phone ඒක sgh-t959v XDA Link ඒක http://forum.xda-developers.com/showthread.php?t=1679626 දැන් වැඩ නැහැ

    XDA කාරයෝ උගේ් පෝස්ට් එක දිගට හරහට මකනවා. චාටර් බං. උන් dropbox කාරයොන්ට කඩේ යනවද කොහෙද ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Originally Posted by blackcow
    මම වැඩිය Android ගැන දනේ නැහැ කොහොමද CWM ඒකෙන flash කරනේ එකත් කරන විදිය දාපන්කෝ අපි අලුත් මචෝ Root කරලා තියනේ phone ඒක

    phone ඒක sgh-t959v XDA Link ඒක http://forum.xda-developers.com/showthread.php?t=1679626 දැන් වැඩ නැහැ

    XDA කාරයෝ උගේ් පෝස්ට් එක දිගට හරහට මකනවා. චාටර් බං. උන් dropbox කාරයොන්ට කඩේ යනවද කොහෙද ..

    එහෙමද හරි අවුලක් නෑ මචන් ඔය zip file එක unzip කරපන් ඊට පස්සේ එකේ system/app/ එකේ තියෙන ඒවා system/app එකටම දාපන් framework file එක system/framework එකට දාපන්. ඊට පස්සේ permission හදපන් rx-r-r කියල. ලේසිම එක තමා ඔය වැඩේට root explorer එක.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    100% OFF

    මෙන්න එල ගේමක් දාල අද 100% OFF නිකන් දෙන වෙලාවේ ගනිල්ලා :lol::lol:

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    එහෙමද හරි අවුලක් නෑ මචන් ඔය zip file එක unzip කරපන් ඊට පස්සේ එකේ system/app/ එකේ තියෙන ඒවා system/app එකටම දාපන් framework file එක system/framework එකට දාපන්. ඊට පස්සේ permission හදපන් rx-r-r කියල. ලේසිම එක තමා ඔය වැඩේට root explorer එක.

    permission හදන විදිය කියනවා දනේ නැහැ බන් Android වලට අලුත්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    permission හදන විදිය කියනවා දනේ නැහැ බන් Android වලට අලුත්

    root explorer තියෙනවද? නැතනම් ඉතින් linux command එක තමා use කරන්න වෙන්නේ "chmod".
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    root explorer තියෙනවද? නැතනම් ඉතින් linux command එක තමා use කරන්න වෙන්නේ "chmod".

    root explorer තියෙනවා
    system/app/ එකේ තියෙන ඒවා system/app එකටම දාපන් framework file එක system/framework එකට දාපන්.
    මේ ටික කරලා තියනේ
    permission හදපන් rx-r-r මේක කොහොමද කරන්නේ root explorer වලින්

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    root explorer තියෙනවා
    system/app/ එකේ තියෙන ඒවා system/app එකටම දාපන් framework file එක system/framework එකට දාපන්.
    මේ ටික කරලා තියනේ
    permission හදපන් rx-r-r මේක කොහොමද කරන්නේ root explorer වලින්

    File එක උඩ long press කරලා එන menu එකෙන් permission select කරපන්. එකේ ඇති groups තුනක්. ඒවාට permission තුනක් ඇති එක group එකකට තුන ගානේ. First Group එකේ පලවෙනි කොටු දෙක tick කරපන් ඉතුරු group දෙකේ පලවෙනි කොටුව විතරක් tick කරපන් ඊට පස්සේ ok කරපන්. rx-r-r තේරුණා නේද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mage X10 eke boot loder eka un lock karala root karanna one.ekata set wena custom rom ekakuth daganna one.danna kenek ennewanam help karnewada?hoda custom rom monawada tiyenne X10 ekata?
    kohomakalath root wennewa? apps uninstall karanna denne naha.

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12770234

    තරහ නැතුව පිටු තුනක් විතර පස්සට ගිහිල්ලා බලන්න
     
    Status
    Not open for further replies.