මෘදු සුවඳ

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරේ හිතුව හරි ලග වාගේ
    දැනෙනවා මෘදු සුවඳ මට ඔබේ
    දැවටෙන්න හිතෙනවා හිත වටේ
    රත්තරන් ඔබයි මගේ ජීවිතේ
    මල් රේණු සඳ දියෙන් දොවද්දී
    පිනි පලස ගිරි සිඹින වැටෙද්දී
    ආදරේ.... සාගරේටත් වැඩි
    සුදු සුසුදු හිනාවට මල් පිපේ
    හසරැල්ල සැනසිල්ල මට දැනේ
    හිරු ඔබයි සඳු ඔබයි මගෙ ලොවේ
    සසර සැරි සරනතුරු ඔබ මගේ....

    :love::love:

    20538-hasil-googling.jpg


     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පූස් සෙනෙහස අරුමය, සුදූ පූසට බොක්කටම වැදිලා වගේ සෙනෙහසේ මෙව්වා එක, එල එල ලස්සනයි, රෙප් දෙන්න කියලා මගේ හිත කියනවා. Rep ++
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස් සෙනෙහස අරුමය, සුදූ පූසට බොක්කටම වැදිලා වගේ සෙනෙහසේ මෙව්වා එක, එල එල ලස්සනයි, රෙප් දෙන්න කියලා මගේ හිත කියනවා. Rep ++
    අනේ වාසනාවන්.....:cool::cool:
    ඔව් බං බොක්ක කරේ:sorry:
    එල සුදු පූසෝ එකනම් මැක්සා... ;);)රෙප් නම් ඉවරයිලූ මචන්..... :(:(
    අවුලක් නෑ මචන්:cool::cool: