ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

pubudukalhara

Active member
  • machanla mage laga sony ericssion live with walkman mobile ekak thiyanawa.os version eka 2.3.4 me lagadi idala phone eka samahara welawata nikanma off wenawa.eeta passe on karanna giyama on wenne naa bn.on kara ganna mara amarui.software update karalath baluwa hari giye naa.danuth phone eka off wela.meka aran masayak wath naa brand new gaththe.mekata mokakda karanne one podi help ekak dannako/????????
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    කියන්නෙ මොනාද බන්

    init.d කියන්නේ phone එක boot වෙනකොට initialize වෙන scripts. මේවට අපිට කැමති settings දාන්න පුළුවන්. ගොඩක් kernel tweaks දානවා මේවිදියට. හැබැයි බලාගෙන පුතේ script එකෙක්න් කෙරෙන්නේ මොකක්ද කියල දන්නේ නැතුව දාන්න යන්න එපා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    init.d කියන්නේ phone එක boot වෙනකොට initialize වෙන scripts. මේවට අපිට කැමති settings දාන්න පුළුවන්. ගොඩක් kernel tweaks දානවා මේවිදියට. හැබැයි බලාගෙන පුතේ script එකෙක්න් කෙරෙන්නේ මොකක්ද කියල දන්නේ නැතුව දාන්න යන්න එපා

    ම්ම්ම්...... :)
    තව අධ්‍යනය කරන්න ඕනෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    චිරි චිරි වැස්ස;12787252 said:
    source ekak nedda ෙතාප්පි ෙස්න ෙයා.... :rolleyes:

    :sorry: මමත් හරියටම දන්නෙ නැ
    ෙතාප්පි ෙස්න :shocked: ;)

    4න් එකෙන් සිංහල ටයිපිං වගෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    චිරි චිරි වැස්ස;12787680 said:
    yeah.... 4n eken thama.....

    කොම්බුවෙන් කිව්වෙ මම ;)
     
    machanla mage laga sony ericssion live with walkman mobile ekak thiyanawa.os version eka 2.3.4 me lagadi idala phone eka samahara welawata nikanma off wenawa.eeta passe on karanna giyama on wenne naa bn.on kara ganna mara amarui.software update karalath baluwa hari giye naa.danuth phone eka off wela.meka aran masayak wath naa brand new gaththe.mekata mokakda karanne one podi help ekak dannako/????????

    4n eka root/bootloader unlock wage monahari keruwada? ehema nethnam anthimetama dapu apps monawada?
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Font Cam තියන Flasher තියන Screen 4.0 විතර තියන ICS තියන හොද Phone model numbers ටිකක් කොටලා යන්න මිල 40000 විතර
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Font Cam තියන Flasher තියන Screen 4.0 විතර තියන ICS තියන හොද Phone model numbers ටිකක් කොටලා යන්න මිල ටිකක් අඩු

    Whats ur budget ??
     
    Status
    Not open for further replies.