කාලා මැරෙමුද
අද මම උදේම එලකිරියට ආවාම දුටුවේ බ්‍රිටිශ්_සිලෝන් ගේ මේ ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?p=12795616&posted=1#post12795616
මෙතන තියනවා හෝ ඔහු නොදැනුවත්ව කියන්න හදන දෙයක්.. ඒක තමා අපේ තියන් ආහාර වල සදාචාරය.. දැන් කව්රු හරි මට කියයි අනේ අප්පුහාමි නිකන් කහින්නැතුව හිටහං අපි දන්නවා එයාලගේ කෑම සදාචාරය කියලා.. ඒක හරි අද වෙනකොට ගොඩක් අය තමන්ගේ බඩජාරි කමට එන රෙස්ටුරන්ට් සංස්කෘතියට අනුව සෝයා සෝස් වලින් තෙම්පරාදු කර කර මස් ගිලිනවා කියලා මම දන්නවා..
.
නමුත් අපි නොදැන හිටියාට අපිට ඒ එක්කම ගොඩක් ස්වබාවික ජාති ගුණ්යෙන් ඉහල කෑම ජාති තාම ගොඩක් ලංකාවේ තියනවා.. මම නිකන් කියන්න යන්නේ එවන් පසුබිමක් නොවුන විට මිනිස්සුන්ට මූණපාන්න සිදුවන අකරතැබ්බයන් ගැන.. මම හැමදාම දැකින දෙයක් තම්යි බටහිර ජාතිකයෝ කනවා කනවා කිසිම ප්‍රමාණයක් නෑ.. ඉතින් හොදට මහත් වෙනවා.. ඊට පස්සේ ලොවෙත් නැති බෙහෙත් වර්ගයි වියායාමයි ඕනේ ඇග බැලන්ස් කරගන්න.. එහෙම නොවුනොත් වලකජ්ජ ගහන බව ඩොක්ටර් කියනවා.. ඒත් ඉතින් පෙරේත කම අඩු වෙන්නේ නෑ ..
උදාහරණයකට දියවැඩියාව කියන ලෙඩේ හැදෙන්නේ ගොඩක්ම වැරදි කෑම පුරුදු නිසා.. නමුත් දියවැඩියා රෝගියෝ දෙස සැලකිල්ලෙන් ඉන්න බලන්න...(සමහර විට ඔබට හමුවන දියවැඩියා රෝගියා ඔබේ ලගම නෑයෙක් වෙලා නිසා මාත් එක්ක මේ කතාව කීවා කියලා තරහා වෙන්න එපා) හොරෙන් හොරෙන් ගොඩක් වෙලාවට තමන්ටත් නොදැනුවත්ව.. කොයිතරම් කෑම ජාති කනවද කියලා.. ( මම වැඩ කරන තැන ආච්චි කෙනෙක් ඉන්නවා උන්දෑ උයන අතරතුර කනවා.. ඒත් මේසෙට කෑම ඇරලා කන්නේ නෑ. අපිට කියනවා මට කන්න බෑ ලෙඩ අරකයි මේකයි
)ඉතින් දියවැඩියා කාරයෙක් හොද කරගන්න බෑ.. මොකද හිතට හොරා හරි තමන්ගේ පරන පුරුද්දට යොමු වෙනවා..
මම ඉන්නේ ජූ කාරයෝ සෙට් එකක් එක්ක .. දන්න විදිහට 100- 1 වත් නෑ ජීවිතයේ අවසන් බාගය කෑම නිසා හැදුන ලෙඩක් නැති අය.. දුකයි නේ.. දුක නෙවෙයි මටනම් හිරිකිතේ බෑ.. කනවා කියන්නේ මුන්ට අපිට වගේ ස්වබාවික දේවල් ඇගට වැටෙන්නේම නෑනෙ.... කොල ටිකක් කොස් දෙල් කොහිල වගේ ස්වබාවික කෑම නෑ.. ඉතින් එහෙම උනා කියලා මස් කෑම මුන් බැලන්ස් කරන්නෙත් නෑ.. සතියකට එකෙක් මස් කිලෝ 20-30 අතර කනවා....
. මම කියන්නේ බුදුහාමුදුරුවන් දේසනා කරලා තියනවා සෑම සත්වයෙක්ම ආහාරයෙන් යැපේ කියලා.. ඒ කියන්නේ පලවෙනි කාරණාව ආහාරය කියලා.. ඒක නිසයි බුදු පියානණ් බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම පලමුව දීලා දෙවනුව බණ දේශනා කලේ..නමුත් ඒ සමගම බුද්දාගමේ තියනවා ගොඩාක් සිල්පද කතන්දර කෑම ගතයුතු පිලිවෙල සහ ප්‍රමාණය ගැන.. ඒ සම්බන්දව හොයන්න උනන්දුවක් තියන කෙනෙක් වේනම් මම වෙනම ඒ ගැන කියන්නම් මොකද ඒක ලොකු මතෘකාවක්.
.මම මගේ හිතවත් යාලුවන්ට කියන්නේ ඔබත් හිතන්න ගන්න කෑම ගැන ටිකක්..
මස් කන එක එපා කියන්නේ නෑ නමුත් වැලකෙන්න පුලුවන්නම් ඒක ඔබේ ජීවිතයට දෙන ලොකු ඉන්සුවරන්ස් එකක්.. දැන් ඩොක්ටස්ලා කියන්නේ මස් මාලු කන්න කියලනේ එතකොට මොකද කරන්නේ ක්ඉයලා අහයි.. ඩොක්ටස්ලා මස් කන්න විතරක් නෙවෙයි අරක්කුත් බොන්න කියනවා.. ඒ එයාල කතාකරන්නේ ප්‍රමාණයක් තුල ඉදලයි.. අපේ අය දන්නේ නැතිම දේත් ප්රමාණයනේ.
.අනික ඩොක්ටස්ලා කියන්නේත් සමහර විට බටහිර පෙති ටික පිහිටෙන් ලෙඩ්ඩු ගොඩ දාන අයනේ එයාලා ගෙන් ඔය බෙහෙත් පෙති ටික අයින් කරලා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න කීවොත් මොන වගේ දෙයක් වෙයි ද? මේවා කතාකරන්න ගියොත් ගොඩක් අය තරහා වෙයි ඒක නිසා මම කියන්නේ හැමදෙයක්ම කරනකොට ප්‍රමාණයක් හා ගුණයක් කියන කාරණා දෙකට දාලා හිතන්න.. කරන්න.. ඔබ සැමට ජය!!!
අද මම උදේම එලකිරියට ආවාම දුටුවේ බ්‍රිටිශ්_සිලෝන් ගේ මේ ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?p=12795616&posted=1#post12795616
මෙතන තියනවා හෝ ඔහු නොදැනුවත්ව කියන්න හදන දෙයක්.. ඒක තමා අපේ තියන් ආහාර වල සදාචාරය.. දැන් කව්රු හරි මට කියයි අනේ අප්පුහාමි නිකන් කහින්නැතුව හිටහං අපි දන්නවා එයාලගේ කෑම සදාචාරය කියලා.. ඒක හරි අද වෙනකොට ගොඩක් අය තමන්ගේ බඩජාරි කමට එන රෙස්ටුරන්ට් සංස්කෘතියට අනුව සෝයා සෝස් වලින් තෙම්පරාදු කර කර මස් ගිලිනවා කියලා මම දන්නවා..
.
නමුත් අපි නොදැන හිටියාට අපිට ඒ එක්කම ගොඩක් ස්වබාවික ජාති ගුණ්යෙන් ඉහල කෑම ජාති තාම ගොඩක් ලංකාවේ තියනවා.. මම නිකන් කියන්න යන්නේ එවන් පසුබිමක් නොවුන විට මිනිස්සුන්ට මූණපාන්න සිදුවන අකරතැබ්බයන් ගැන.. මම හැමදාම දැකින දෙයක් තම්යි බටහිර ජාතිකයෝ කනවා කනවා කිසිම ප්‍රමාණයක් නෑ.. ඉතින් හොදට මහත් වෙනවා.. ඊට පස්සේ ලොවෙත් නැති බෙහෙත් වර්ගයි වියායාමයි ඕනේ ඇග බැලන්ස් කරගන්න.. එහෙම නොවුනොත් වලකජ්ජ ගහන බව ඩොක්ටර් කියනවා.. ඒත් ඉතින් පෙරේත කම අඩු වෙන්නේ නෑ ..
උදාහරණයකට දියවැඩියාව කියන ලෙඩේ හැදෙන්නේ ගොඩක්ම වැරදි කෑම පුරුදු නිසා.. නමුත් දියවැඩියා රෝගියෝ දෙස සැලකිල්ලෙන් ඉන්න බලන්න...(සමහර විට ඔබට හමුවන දියවැඩියා රෝගියා ඔබේ ලගම නෑයෙක් වෙලා නිසා මාත් එක්ක මේ කතාව කීවා කියලා තරහා වෙන්න එපා) හොරෙන් හොරෙන් ගොඩක් වෙලාවට තමන්ටත් නොදැනුවත්ව.. කොයිතරම් කෑම ජාති කනවද කියලා.. ( මම වැඩ කරන තැන ආච්චි කෙනෙක් ඉන්නවා උන්දෑ උයන අතරතුර කනවා.. ඒත් මේසෙට කෑම ඇරලා කන්නේ නෑ. අපිට කියනවා මට කන්න බෑ ලෙඩ අරකයි මේකයි
)ඉතින් දියවැඩියා කාරයෙක් හොද කරගන්න බෑ.. මොකද හිතට හොරා හරි තමන්ගේ පරන පුරුද්දට යොමු වෙනවා..මම ඉන්නේ ජූ කාරයෝ සෙට් එකක් එක්ක .. දන්න විදිහට 100- 1 වත් නෑ ජීවිතයේ අවසන් බාගය කෑම නිසා හැදුන ලෙඩක් නැති අය.. දුකයි නේ.. දුක නෙවෙයි මටනම් හිරිකිතේ බෑ.. කනවා කියන්නේ මුන්ට අපිට වගේ ස්වබාවික දේවල් ඇගට වැටෙන්නේම නෑනෙ.... කොල ටිකක් කොස් දෙල් කොහිල වගේ ස්වබාවික කෑම නෑ.. ඉතින් එහෙම උනා කියලා මස් කෑම මුන් බැලන්ස් කරන්නෙත් නෑ.. සතියකට එකෙක් මස් කිලෝ 20-30 අතර කනවා....

. මම කියන්නේ බුදුහාමුදුරුවන් දේසනා කරලා තියනවා සෑම සත්වයෙක්ම ආහාරයෙන් යැපේ කියලා.. ඒ කියන්නේ පලවෙනි කාරණාව ආහාරය කියලා.. ඒක නිසයි බුදු පියානණ් බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම පලමුව දීලා දෙවනුව බණ දේශනා කලේ..නමුත් ඒ සමගම බුද්දාගමේ තියනවා ගොඩාක් සිල්පද කතන්දර කෑම ගතයුතු පිලිවෙල සහ ප්‍රමාණය ගැන.. ඒ සම්බන්දව හොයන්න උනන්දුවක් තියන කෙනෙක් වේනම් මම වෙනම ඒ ගැන කියන්නම් මොකද ඒක ලොකු මතෘකාවක්.
.මම මගේ හිතවත් යාලුවන්ට කියන්නේ ඔබත් හිතන්න ගන්න කෑම ගැන ටිකක්..
මස් කන එක එපා කියන්නේ නෑ නමුත් වැලකෙන්න පුලුවන්නම් ඒක ඔබේ ජීවිතයට දෙන ලොකු ඉන්සුවරන්ස් එකක්.. දැන් ඩොක්ටස්ලා කියන්නේ මස් මාලු කන්න කියලනේ එතකොට මොකද කරන්නේ ක්ඉයලා අහයි.. ඩොක්ටස්ලා මස් කන්න විතරක් නෙවෙයි අරක්කුත් බොන්න කියනවා.. ඒ එයාල කතාකරන්නේ ප්‍රමාණයක් තුල ඉදලයි.. අපේ අය දන්නේ නැතිම දේත් ප්රමාණයනේ.
.අනික ඩොක්ටස්ලා කියන්නේත් සමහර විට බටහිර පෙති ටික පිහිටෙන් ලෙඩ්ඩු ගොඩ දාන අයනේ එයාලා ගෙන් ඔය බෙහෙත් පෙති ටික අයින් කරලා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න කීවොත් මොන වගේ දෙයක් වෙයි ද? මේවා කතාකරන්න ගියොත් ගොඩක් අය තරහා වෙයි ඒක නිසා මම කියන්නේ හැමදෙයක්ම කරනකොට ප්‍රමාණයක් හා ගුණයක් කියන කාරණා දෙකට දාලා හිතන්න.. කරන්න.. ඔබ සැමට ජය!!!
Last edited:

ඒවායින් බොහොමයක්ම අපේ සිරුරු තුළ නිපදවාගන්න අපට පුළුවන්!