කාල මරණ

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කාලා මැරෙමුද

අද මම උදේම එලකිරියට ආවාම දුටුවේ බ්‍රිටිශ්_සිලෝන් ගේ මේ ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?p=12795616&posted=1#post12795616
මෙතන තියනවා හෝ ඔහු නොදැනුවත්ව කියන්න හදන දෙයක්.. ඒක තමා අපේ තියන් ආහාර වල සදාචාරය.. දැන් කව්රු හරි මට කියයි අනේ අප්පුහාමි නිකන් කහින්නැතුව හිටහං අපි දන්නවා එයාලගේ කෑම සදාචාරය කියලා.. ඒක හරි අද වෙනකොට ගොඩක් අය තමන්ගේ බඩජාරි කමට එන රෙස්ටුරන්ට් සංස්කෘතියට අනුව සෝයා සෝස් වලින් තෙම්පරාදු කර කර මස් ගිලිනවා කියලා මම දන්නවා..
.

නමුත් අපි නොදැන හිටියාට අපිට ඒ එක්කම ගොඩක් ස්වබාවික ජාති ගුණ්යෙන් ඉහල කෑම ජාති තාම ගොඩක් ලංකාවේ තියනවා.. මම නිකන් කියන්න යන්නේ එවන් පසුබිමක් නොවුන විට මිනිස්සුන්ට මූණපාන්න සිදුවන අකරතැබ්බයන් ගැන.. මම හැමදාම දැකින දෙයක් තම්යි බටහිර ජාතිකයෝ කනවා කනවා කිසිම ප්‍රමාණයක් නෑ.. ඉතින් හොදට මහත් වෙනවා.. ඊට පස්සේ ලොවෙත් නැති බෙහෙත් වර්ගයි වියායාමයි ඕනේ ඇග බැලන්ස් කරගන්න.. එහෙම නොවුනොත් වලකජ්ජ ගහන බව ඩොක්ටර් කියනවා.. ඒත් ඉතින් පෙරේත කම අඩු වෙන්නේ නෑ ..


උදාහරණයකට දියවැඩියාව කියන ලෙඩේ හැදෙන්නේ ගොඩක්ම වැරදි කෑම පුරුදු නිසා.. නමුත් දියවැඩියා රෝගියෝ දෙස සැලකිල්ලෙන් ඉන්න බලන්න...(සමහර විට ඔබට හමුවන දියවැඩියා රෝගියා ඔබේ ලගම නෑයෙක් වෙලා නිසා මාත් එක්ක මේ කතාව කීවා කියලා තරහා වෙන්න එපා) හොරෙන් හොරෙන් ගොඩක් වෙලාවට තමන්ටත් නොදැනුවත්ව.. කොයිතරම් කෑම ජාති කනවද කියලා.. ( මම වැඩ කරන තැන ආච්චි කෙනෙක් ඉන්නවා උන්දෑ උයන අතරතුර කනවා.. ඒත් මේසෙට කෑම ඇරලා කන්නේ නෑ. අපිට කියනවා මට කන්න බෑ ලෙඩ අරකයි මේකයි:angry:)ඉතින් දියවැඩියා කාරයෙක් හොද කරගන්න බෑ.. මොකද හිතට හොරා හරි තමන්ගේ පරන පුරුද්දට යොමු වෙනවා..

මම ඉන්නේ ජූ කාරයෝ සෙට් එකක් එක්ක .. දන්න විදිහට 100- 1 වත් නෑ ජීවිතයේ අවසන් බාගය කෑම නිසා හැදුන ලෙඩක් නැති අය.. දුකයි නේ.. දුක නෙවෙයි මටනම් හිරිකිතේ බෑ.. කනවා කියන්නේ මුන්ට අපිට වගේ ස්වබාවික දේවල් ඇගට වැටෙන්නේම නෑනෙ.... කොල ටිකක් කොස් දෙල් කොහිල වගේ ස්වබාවික කෑම නෑ.. ඉතින් එහෙම උනා කියලා මස් කෑම මුන් බැලන්ස් කරන්නෙත් නෑ.. සතියකට එකෙක් මස් කිලෝ 20-30 අතර කනවා....:baffled:

. මම කියන්නේ බුදුහාමුදුරුවන් දේසනා කරලා තියනවා සෑම සත්වයෙක්ම ආහාරයෙන් යැපේ කියලා.. ඒ කියන්නේ පලවෙනි කාරණාව ආහාරය කියලා.. ඒක නිසයි බුදු පියානණ් බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම පලමුව දීලා දෙවනුව බණ දේශනා කලේ..නමුත් ඒ සමගම බුද්දාගමේ තියනවා ගොඩාක් සිල්පද කතන්දර කෑම ගතයුතු පිලිවෙල සහ ප්‍රමාණය ගැන.. ඒ සම්බන්දව හොයන්න උනන්දුවක් තියන කෙනෙක් වේනම් මම වෙනම ඒ ගැන කියන්නම් මොකද ඒක ලොකු මතෘකාවක්.


.මම මගේ හිතවත් යාලුවන්ට කියන්නේ ඔබත් හිතන්න ගන්න කෑම ගැන ටිකක්..


මස් කන එක එපා කියන්නේ නෑ නමුත් වැලකෙන්න පුලුවන්නම් ඒක ඔබේ ජීවිතයට දෙන ලොකු ඉන්සුවරන්ස් එකක්.. දැන් ඩොක්ටස්ලා කියන්නේ මස් මාලු කන්න කියලනේ එතකොට මොකද කරන්නේ ක්ඉයලා අහයි.. ඩොක්ටස්ලා මස් කන්න විතරක් නෙවෙයි අරක්කුත් බොන්න කියනවා.. ඒ එයාල කතාකරන්නේ ප්‍රමාණයක් තුල ඉදලයි.. අපේ අය දන්නේ නැතිම දේත් ප්‍රමාණයනේ.


.අනික ඩොක්ටස්ලා කියන්නේත් සමහර විට බටහිර පෙති ටික පිහිටෙන් ලෙඩ්ඩු ගොඩ දාන අයනේ එයාලා ගෙන් ඔය බෙහෙත් පෙති ටික අයින් කරලා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න කීවොත් මොන වගේ දෙයක් වෙයි ද? මේවා කතාකරන්න ගියොත් ගොඩක් අය තරහා වෙයි ඒක නිසා මම කියන්නේ හැමදෙයක්ම කරනකොට ප්‍රමාණයක් හා ගුණයක් කියන කාරණා දෙකට දාලා හිතන්න.. කරන්න.. ඔබ සැමට ජය!!!
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කව්රුත් කියවන්න කැමති නෑ වගේ:confused:
මටනම් ඉතින් රූප විතරක් ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ
 
Last edited:

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    වැදගත් ලිපියක් සහෝ....පින්තූර නැති උනාට අවුලක් නෑ චේද වශයෙන් ලිව්වා නම් කියවන්න ලේසියි මෙහෙම එකටම තියෙනකොට කට්ටිය කියවන්න කම්මැලියි ටිකක්....:yes:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වැදගත් ලිපියක් සහෝ....පින්තූර නැති උනාට අවුලක් නෑ චේද වශයෙන් ලිව්වා නම් කියවන්න ලේසියි මෙහෙම එකටම තියෙනකොට කට්ටිය කියවන්න කම්මැලියි ටිකක්....:yes:
    Ok මචන් වෙනස් කරන්න බලන්නම්.. ස්තුතියි
    උබ කියන කතාවේත් ඈත්තක් තියෙනවා
    ස්තුතියි...:)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැදගත් ලිපියක් සහෝ....පින්තූර නැති උනාට අවුලක් නෑ චේද වශයෙන් ලිව්වා නම් කියවන්න ලේසියි මෙහෙම එකටම තියෙනකොට කට්ටිය කියවන්න කම්මැලියි ටිකක්....:yes:
    :yes:
    meka kali walata kadapan machang
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ok මචන් වෙනස් කරන්න බලන්නම්.. ස්තුතියි

    ස්තුතියි...:)

    :yes:
    meka kali walata kadapan machang

    11.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ape una dana kana hati hoda na bang.
    ekane dan lankawe leda wadi :(

    උබ මතුකරපු තැන වැදගත් මචං අපේ එවුන් මොනාද කරන්නේ.... අපේ එවුන් තනිකර තෙලටයි සෝස් වලටයි මස් වලටයි කෘතිම කෑම වලටයි හුරු වෙලා.. ඒවා ඔක්කොම අර හම සුදු අයගෙන් කොපි කරගන්න දේවල්.. ඒකෙ අනිත් පැත්ත එයාලා කරනවා.. එයාලා අපිට මේවා පුරුදු කරලා එයාලා අපේ තියන හොද දේවල් කෑම බෙහෙත් වගේ දේවල් පාවිච්චි කරනවා.. ඒ හැබැයි හොදට කාලා කාලා ලෙඩ හදාගෙන අන්තිමටයි........
     
    • Like
    Reactions: DJU9

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරක්මස් කන එක වරදක් නෙවෙයි.ඌරු මස් කන එකත් වරදක් නෙවෙයි.ඒවා ආහාරයට ගැනීම අන්තර්සක්වලට එකතුවීමට බධාවක් නෙවෙයි.
    ඔයාල මස් නොකා ඉඳලා දිව්‍යලෝකේ යන්නද ඉන්නේ?
    එහෙම දිව්‍ය ලෝක නෑ.අන්තර්සක්වල තුල තාක්ෂනිකව දියුණු වුන ග්‍රහලෝක නම් තියෙනවා.නමුත් පූර්න ලෙස ඔයාලව පරිණාමය වෙනකම් එහි ඇතුල් වෙන්න බෑ.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හරක්මස් කන එක වරදක් නෙවෙයි.ඌරු මස් කන එකත් වරදක් නෙවෙයි.ඒවා ආහාරයට ගැනීම අන්තර්සක්වලට එකතුවීමට බධාවක් නෙවෙයි.
    ඔයාල මස් නොකා ඉඳලා දිව්‍යලෝකේ යන්නද ඉන්නේ?
    එහෙම දිව්‍ය ලෝක නෑ.අන්තර්සක්වල තුල තාක්ෂනිකව දියුණු වුන ග්‍රහලෝක නම් තියෙනවා.නමුත් පූර්න ලෙස ඔයාලව පරිණාමය වෙනකම් එහි ඇතුල් වෙන්න බෑ.
    deiyo mata kiyala amma thaththa mathak karaganne nathuwa palayan.
    one ekatai epa ekatai madata paninawa.
    gahanawa pukata elakiriyen eliyata wisi wenna.
    anthar sakwala thiyala idaganin. :angry:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    කරුණු කීපයක් අවධානයට යොමු කරන්න කැමතියි.!:D
    ප්‍රෝටීන හා යකඩ උදාහරනෙකට අරන් කියන්නම්.!:)
    අපේ සඟ ඇතුලේ
    අපට අවශ්‍ය ප්‍රෝටීන හදන්න ඇමයිනෝඅම්ල 20 ට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.!:eek: ඒවායින් බොහොමයක්ම අපේ සිරුරු තුළ නිපදවාගන්න අපට පුළුවන්!:yes: නමුත් අයිසොලියුසීන්, ලියුසීන්, මෙතයොනින්, හිස්ටිඩීන්, ලයිසින්, ෆීනයිල්ඇලනින්, ත්‍රියොනින්, ට්‍රිප්ටෝපෑන්, වැලීන් කියන අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල අපේ සිරුරු වලට පිටතින් ලබාගන්න ඕනේ.!:sorry:
    නිර්මාංශ ආහාර වල ඇති ප්‍රෝටීන වලින් අපිට අවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල ලැබෙන්නේ නැති බව නිර්මාංශ වීමට අකමැති සමහරෙක් දරන මතයක්.!:confused::rolleyes::yes:(රසය ගැන කතා කරන්න කැමති නැති නිසා :P;):baffled:)
    ඒක ඇත්ත; එත් අර කියපු
    අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල නම් ඔක්කොම ශාකමය ප්‍රෝටීන වලින් ලැබෙනවා.! එමනිසා 100% නිමාංශවීම ගැටළුවක් නම් නෙමෙයි, ඒ පැත්තෙන්.!:yes:
    යකඩ, සින්ක් etc. වගේ මුලද්‍රව්‍ය සම්බන්ධයෙන් නම් මස්මාංශ වලට ධන ලකුණක් ලැබෙනවා.!:confused: මොකද ඔය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය වල අයන කාබනික සංයෝගවලට සම්බන්ධවෙලා තියනකොට ඒවායේ අවශෝෂණය ඉතා ඉහලයි, අයන වශයෙන්ම
    අවශෝෂණය කර ගන්නවට වඩා.! ඒ උනත් සම්පුර්ණ නිර්මාංශ ආහාර වේලකින් පවා අපට දෛනිකව අවශ්‍ය ඔය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය ප්‍රමාණය කිසිම ගැටළුවක් නැතුව ලබාගන්න පුළුවන්.!

    කොලෙස්ටරෝල් ගැනත් පොඩ්ඩක් කියනවානම් විශේෂයෙන්ම මස් වල ඇති මේද සිරුරේ
    කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කිරීමට දායක වෙනවා.! (මාළු වල සාපේක්ෂව අඩුයි)
    ඒ වගේම විශේෂයෙන්ම මුහුදු මාළු වල ඇති ඔමේගා 3, 6 වගේ අසන්තෘප්ත මේද අම්ල හෘදරෝග(Ischaemic Heart Diseases) වලින් ආරක්ෂා කරන බවත් ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙනවා.!:yes:

    නමුත් සමස්තයක් වශයෙන් නිමාන්ශවීම වඩා සෞඛ්‍යාරක්ෂිත බව කියන්න පුළුවන්.!:yes::cool::D





     
    • Like
    Reactions: wisal