ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Machan case ekak meaki case eka ban....man inne UAE ne ban ithin man phone ekata issara GPS nevigation ekak use kara Sygic kiyala....crack ekakuth set una.eth ban ekata phone eka pissu kelinawa ban...Navigation eka nathiwa athak na wage ban....danna kenek innawanam mata Hoda GPS navigation + Crack+UAE map ekak hoyala depallako.......
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12808933 said:

    Google Navigation වැඩ නැද්ද UAE වලට? Market එකේ තියෙන එකේ වැඩ නැත්නම් මම BRUTE Google Maps එකක් හොයල දෙන්නම් මම ලංකාවට අව වෙලාවේ පාවිච්චි කලෙත් BRUTE Google Map එක තමා.
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    Bootloader and kernel guide | X8 | W8 | X10 mini | X10 mini pro

    මෙන්න BL unlock කරන guide ekak තියෙනවා.X8 | W8 | X10 mini | X10 mini pro ඔන එකකට හරි :D.කරනවනම් මුල ඉදන් අගට හොදට කියවන්න.BL unlock කරන එක sure නැත්නම් කරන්න එපා (දන්න එකක් ට කියල කරවගනින්) .මොකද පොඩ්ඩක් ගැස්සුනොත් hard brick වෙනවා :baffled: gud luck all

    http://forum.xda-developers.com/showthread.php?t=1254225
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Google Navigation වැඩ නැද්ද UAE වලට? Market එකේ තියෙන එකේ වැඩ නැත්නම් මම BRUTE Google Maps එකක් හොයල දෙන්නම් මම ලංකාවට අව වෙලාවේ පාවිච්චි කලෙත් BRUTE Google Map එක තමා.

    na machan google wada naha ban.....a kiyanne ban voice na voice nathiwa case ban.....rote ekanam pebnnanawa...BRUTe eka hodada ban ehenam hoyala deepanko mata...pin...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12809172 said:
    na machan google wada naha ban.....a kiyanne ban voice na voice nathiwa case ban.....rote ekanam pebnnanawa...BRUTe eka hodada ban ehenam hoyala deepanko mata...pin...

    අලුත්ම google maps වලට brute නෑ මොකද google එකෙන් උන්ට කිව්වලු නඩු දානවා කියල mod කරලා තිබ්බොත්. මෙහෙමයි සිද්දිය google maps වල navigation ඕන රටක වැඩක් උන් ඒක හැබැයි lock කරලා තියෙන්නේ ඉතින් UK, USA, Australia තව Europe රටවල් කීපයක වැඩ. BRUTE ලා කලේ මේක unlock කරපු එක එච්චරයි. google navigation වල voice ඔක්කොම වැඩ.

    EDIT: http://forum.xda-developers.com/showpost.php?p=5584345&postcount=1 ඕක කියවල කරපන් මචං

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කොයි අමනයද මට -Rep දුන්නේ ? :angry:

    29elums.jpg

    උඹලට මහන්සි වෙලා දෙයක් කියල දුන්නට මට බුවල්ලෙන් ගහන්න ඕනා. තුක්‌ විතරක් :growl:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මොලේ අමාරු කාරයෝ මචං. ඕව ගනන්ගන්න එපා. උබල මෙතන කරන දේ ගොඩක් උන්ට වටිනවා.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කොයි අමනයද මට -Rep දුන්නේ ? :angry:

    29elums.jpg

    උඹලට මහන්සි වෙලා දෙයක් කියල දුන්නට මට බුවල්ලෙන් ගහන්න ඕනා. තුක්‌ විතරක් :growl:

    Sure ekata Iphone kaarayek :angry:
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    kiyapanko danna ekek

    17679458.jpg

    මචන් මේ අප්ඩේට් 1 දැම්මොත්(4.0.4) Root කරන්න පුලුවන්ද පරන tool 1(using DooMLoRD's method)න්ම?:P:P:P

    රුට් කරපු එකෙක් ඉන්නවානම් කියපල්ලා:yes::yes::yes:

    Puluwan.

    1st update to 4.0.4

    then do below

    flash the kernel from 4.0.3 firmware and rooot your mobile using DooMLoRD's method to root 4.0.3
    flash it using the following settings

    When rooted successfully, put the 4.0.4firmware in firmware's folder and and again flash the kernel from 4.0.4 ( only the kernel) using the same settings shown above
    You don't need to flash whole firmware during the process, but just the kernel

    i did and using like a charm
     
    Last edited:

    m 16

    Member
    Dec 14, 2011
    306
    15
    0
    gampaha
    xperia mini Root කරන්නේ කොහොමද අනේ කවුරු හරි කියනවද මට
     
    Last edited:

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මචන්ල... මට මාර වැඩක් නෙ බං උනේ. ගැලැක්සියට අයිස් ක්‍රීම් දාන්න ගිහින් දැන් මොලෝ මගුලක් නෑ. ඩවුන්ලෝඩින්.... කියල ඔහේ ඉන්නව.
    කේබලෙන් ගැලෙව්වම. පොඩි අයිකන් එකක් එනව එචචරයි.
    මොකො බන් දැන් කරන්නෙ ??
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන්ල... මට මාර වැඩක් නෙ බං උනේ. ගැලැක්සියට අයිස් ක්‍රීම් දාන්න ගිහින් දැන් මොලෝ මගුලක් නෑ. ඩවුන්ලෝඩින්.... කියල ඔහේ ඉන්නව.
    කේබලෙන් ගැලෙව්වම. පොඩි අයිකන් එකක් එනව එචචරයි.
    මොකො බන් දැන් කරන්නෙ ??

    මොකද්ද ෆෝන් එක ?
    මොකද්ද ෆලෝ කරපු ගයිඩ් එක ?
    එන අයිකන් එක මොකද්ද?
    දැං ෆෝන් එක සාමාන්‍ය විදියට ඔන් වෙන්නේ නැද්ද ?
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මොකද්ද ෆෝන් එක ? SAMSUNG GALAXY GT-I9000 XXJVU
    මොකද්ද ෆලෝ කරපු ගයිඩ් එක ?
    Odin3 v1.7 එකෙන් root කරද්දි තමා කෙල උනේ
    එන අයිකන් එක මොකද්ද? එක පැත්තක චූටි ෆෝන් එකකුයි අනෙක් පැත්තෙ PC එකයි, මැද "!" එකකුයි
    දැං ෆෝන් එක සාමාන්‍ය විදියට ඔන් වෙන්නේ නැද්ද ? නෑ නෑ ඒකනෙ මේ කියන්නෙ...
    අනේ මචන් කියන තැනකට වදින්නං මේක ගොඩදාගන්න ක්‍රමයක් කියපන් ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මොකද්ද ෆෝන් එක ? SAMSUNG GALAXY GT-I9000 XXJVU
    මොකද්ද ෆලෝ කරපු ගයිඩ් එක ?
    Odin3 v1.7 එකෙන් root කරද්දි තමා කෙල උනේ
    එන අයිකන් එක මොකද්ද? එක පැත්තක චූටි ෆෝන් එකකුයි අනෙක් පැත්තෙ PC එකයි, මැද "!" එකකුයි
    දැං ෆෝන් එක සාමාන්‍ය විදියට ඔන් වෙන්නේ නැද්ද ? නෑ නෑ ඒකනෙ මේ කියන්නෙ...
    අනේ මචන් කියන තැනකට වදින්නං මේක ගොඩදාගන්න ක්‍රමයක් කියපන් ...

    ඔහොම එන්නේ උඹ Odin proces එක complete නැති හින්ද. බය වෙන්න දෙයක් නෑ ඔහොම තියෙනකොට Odin එකෙක්න් detect කරනවා. Download mode එකට ගිහිල්ලා inject කරද්දී downloading කියල තමා වැටෙන්නේ. දැන් කියපන් උඹ මොකක්ද Odin එකෙන් inject කරන්න ගියේ

    EDIT: Galaxy S එකට official ICS නෑ උඹ මොකක්ද Odin එකෙන් දාන්න ගියේ. දැනට Galaxy S එකට හොද එකකට කියල තියෙන්නේ CM9 විතරයි
     
    Last edited:

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අලුත්ම google maps වලට brute නෑ මොකද google එකෙන් උන්ට කිව්වලු නඩු දානවා කියල mod කරලා තිබ්බොත්. මෙහෙමයි සිද්දිය google maps වල navigation ඕන රටක වැඩක් උන් ඒක හැබැයි lock කරලා තියෙන්නේ ඉතින් UK, USA, Australia තව Europe රටවල් කීපයක වැඩ. BRUTE ලා කලේ මේක unlock කරපු එක එච්චරයි. google navigation වල voice ඔක්කොම වැඩ.

    EDIT: http://forum.xda-developers.com/showpost.php?p=5584345&postcount=1 ඕක කියවල කරපන් මචං

    Thank you machan...but ara download file wala link eka wada na ban:(:(:(mokakda ban karanne mata meka kara gannama oone ban....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12810297 said:
    Thank you machan...but ara download file wala link eka wada na ban:(:(:(mokakda ban karanne mata meka kara gannama oone ban....

    පිස්සුද බං මේ හොදට වැඩ කරන්නේ Links තුනම
     
    • Like
    Reactions: whizzkid
    Status
    Not open for further replies.