Murder,Suicide, Accidents, Medical, War Real Pic..?

ඔව් ද නෑ ද..?

  • ඔව්

    Votes: 25 92.6%
  • නෑ

    Votes: 2 7.4%

  • Total voters
    27

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    0f860ac32db6aacecd0937183deee054.jpg

    9f0697394836de476ed2bce9f65d447b.jpg

    96d1d4239660f7bf2a6ed8257987ecd9.jpg

    520c3ee421779d0ff98f7d6d473cbf6f.jpg

    cda63fb7e48bc84c86cfec26f42c79d3.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා කට්ටිය PM කරනවා දාන්න එපා කියලා.. ඒක නිසා මම සයිට් එකේ ලින්ක් එක දෙන්නම් ඔයාලා ඒකෙන් බලන්න.. :(:(

    http://forum.goregrish.com/ මේ සයිට් එකට ගිහින් ෆේස්බුක් එකෙන් ලොග් වෙන්නත් පුළුවන්.. නැත්නම් රෙජිස්ටර් වෙන්න.. හැමදාම Murder,Suicide, Accidents, Medical, War පික් දානවා.. එහෙම දැම්මම කාගෙවත් හිත රිදෙන්නෙ නැතිවෙයි.. මට ලින්ක් දාන්නත් බෑ මොකද සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන පික් බලන්න.. නැත්නම් පේන්නෙ නෑ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    pissune ban.aparade meka niyama thread eka.thanks for the link machan.:)
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    umba post karapan machan.........!!! vote ekak dala , kastiya kamathi welane thiyenne.....nikan halparuwo kiyana kathawalata salenna epa........!!!!!! mokkuda bazzz mun.........mewage pic ekakwath balanna bari.....chik ladaru patawne inne EK eke dan!!!!!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    umba post karapan machan.........!!! vote ekak dala , kastiya kamathi welane thiyenne.....nikan halparuwo kiyana kathawalata salenna epa........!!!!!! mokkuda bazzz mun.........mewage pic ekakwath balanna bari.....chik ladaru patawne inne EK eke dan!!!!!

    :lol::lol::lol:eka thama ban.unta irisiya athi mu rep gani kiyala...lide inna gembo wage mun kotu wela.me wage wenas deyak danakota p*ke amaruwa.balanna bari nam nobala hitiyanam iwarai ne balana ekek ta balanna deela:angry::angry::angry:
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    මචංලා කට්ටිය PM කරනවා දාන්න එපා කියලා.. ඒක නිසා මම සයිට් එකේ ලින්ක් එක දෙන්නම් ඔයාලා ඒකෙන් බලන්න.. :(:(

    http://forum.goregrish.com/ මේ සයිට් එකට ගිහින් ෆේස්බුක් එකෙන් ලොග් වෙන්නත් පුළුවන්.. නැත්නම් රෙජිස්ටර් වෙන්න.. හැමදාම Murder,Suicide, Accidents, Medical, War පික් දානවා.. එහෙම දැම්මම කාගෙවත් හිත රිදෙන්නෙ නැතිවෙයි.. මට ලින්ක් දාන්නත් බෑ මොකද සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන පික් බලන්න.. නැත්නම් පේන්නෙ නෑ..
    කව්ද එපයි කියල pm දාපු බුරුවො ටික උන්ගේ නම් ලිස්ට් එක මෙතන දාපන් :dull:
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    ඔය එපා කියන උන් හොරර් ෆිල්ම් එකක්වත් බලල නැද්ද දැන් නෑ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් මේක ඉස්සරහට ගෙනියන්න. අපි බලනවා. මේවා බලන්න අමාරු උනාට මේ ජීවිතේ ගැන, ලෝකේ ගැන ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. ජීවිතයේ යථාර්ථය ගැන අපි මේ ශරීරය කියන්නේ, ජීවිතය කියන්නේ මොනතරම් සුලු මොහොතකින් වෙනස් වෙන්න පුලුවන් එකක්ද කියලා දැන්ගන්න මේවගේ ත්‍රෙඩ් අනිවා ඕනි.
    ඒක නිසා කෙලින්ම රූප දාන්න කිසි ප්‍රශන්යක් නෑ. බලාගන්න අමාරු අය බලන්න එපා. හැබැයි අපි මේ සුන්දරයි කියන ජීවිතේ යථර්ථය ගැන හිතන්න පුලුවන් ශක්තියක් තියෙන අය හැමදාම මේක බලයි