ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    0achan update kiyala thiyanawa ban,,,eth awula update karanna danne nathi eka..man me fild ekata aluth machan..ekai..

    දැනගන්න දෙයක් නෑ බං update check කරපුවම තියෙනවා නම් උඹට කියයි update available කියලා නැත්නම් නෑ කියයි. දැන් මොනවාද කියන්නේ check කරපුවම තියෙනවා කියනවද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන් මැක්සා වැඩක් මේක. මම ටිකක් උඩින් පල්ලෙන් බැළුවා. :)
    පොඩි දෙයක් කියන්න ඕන. අළුත් ICS (4.0.3 ) අප්ඩේට් එක දා ගනිපු ගැලැක්සි SII රූට් කරන එකේ පොඩි කේස් එකක් තියෙනො. හොඳ පරිස්සමෙන් කරන්න වෙන්නෙ.
    මට මගේ ෆෝන් එක රූට් කරන්න බෑ ඒකට ඔය බග් එක තියෙනවා. ඕක චෙක් නොකර අලුතින් රූට් කරන එක පොඩ්ඩක් බයානකයි.

    බග් එක තියෙනවාද බලන්න
    බග් එක ගැන

    එහෙනම් මචන් දිගටම වැඩේ කරගෙන යන්න සුබ පතනවා...!!!!

    tතැන්කු මචං. මේක මේ thread එකේ ගොඩක් කතා උනා note එක සම්බන්දයෙන් එත් Galaxy S2 එකට නම් අවුලක් නෑ මුල් කාලේ ආපු Firware Update එකක් දාගත්ත නම් මම හිතන්නේ මේක තියෙන්නේ අලුතෙන් ආව firmware set එකේ. උඹ දාපු එකේ build number එක මොකක්ද මචං LP7 ද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan dual core wath nawai nam ICS danna nam epa.slow wai.

    stock ICS දාන්න dual core ඕනෙම නෑ 1GHz තිබ්බම ඇති මචෝ. මම Galaxy S එකට දැම්මේ යකා වගේ දුවනවා :yes: හැබැයි ඊට වඩා අඩුනම් case ඉතින්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම ඕක කියල කොච්චර කලද බං GT ලොක්කට thread එකකුත් දැම්ම කොටින්ම කියනවා නම් tapatalk වලට දාන්න කියල. කොච්චාර ලේසිද බං අපිට එහෙම කලොත් :cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1254887

    Mama GT ta PM ekak damma machan. Balamu lokka monada kiyanne kiyala :D
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    හුරේ...
    ඔන්න මමත් මගේ LWW එක ICS වලට update කලා.

    screenshot2012060713290.png

    screenshot2012060713164.png

    screenshot2012060713163.png

    screenshot2012060713162.png

    මේ ගැන විස්තර කියපු
    medianet85
    සහෝදරයාටත්, ftf file එක දුන්න
    Max_r
    සහෝදරයාටත් ගොඩාක් ස්තුති.
    දැන් ඉතින් මට මේක root කරගන්නත් උදවු කරපල්ලා.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    thanx018124194858std.gif

    machan matath ftf file eke link eka deepankooooo....... :yes::yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන් මැක්සා වැඩක් මේක. මම ටිකක් උඩින් පල්ලෙන් බැළුවා. :)
    පොඩි දෙයක් කියන්න ඕන. අළුත් ICS (4.0.3 ) අප්ඩේට් එක දා ගනිපු ගැලැක්සි SII රූට් කරන එකේ පොඩි කේස් එකක් තියෙනො. හොඳ පරිස්සමෙන් කරන්න වෙන්නෙ.
    මට මගේ ෆෝන් එක රූට් කරන්න බෑ ඒකට ඔය බග් එක තියෙනවා. ඕක චෙක් නොකර අලුතින් රූට් කරන එක පොඩ්ඩක් බයානකයි.

    බග් එක තියෙනවාද බලන්න
    බග් එක ගැන

    එහෙනම් මචන් දිගටම වැඩේ කරගෙන යන්න සුබ පතනවා...!!!!

    root කරන්න ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණය තියෙන්නේ ICS ROMs දාපු ෆොන් වල, Wipe/Format කරන එකේ. ඒකත් කරන්න තව ක්‍රම තියනවා. මොකද්ද උඔ ගාව තියන ෆෝන් එක? S2 එකක් ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම ඕක කියල කොච්චර කලද බං GT ලොක්කට thread එකකුත් දැම්ම කොටින්ම කියනවා නම් tapatalk වලට දාන්න කියල. කොච්චාර ලේසිද බං අපිට එහෙම කලොත් :cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1254887
    Taptalk එකට එලකිරි එක දාන්න elakiri එකෙ template එකට, උන්ගෙ code එකක් දානලු නෙද තියෙන්නෙ? :)
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පැටියා;12884555 said:
    අපි GT ලොක්කට කියමු Tapatalk Enable කරන්න කියලා :D:yes:
    ඔව් එක මරු බන්. හරි ලෙසි.:)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    machan matath ftf file eke link eka deepankooooo....... :yes::yes:
    කොහෙන්ද බං ඔය WT19i එකට ICS Firmware එක ගත්තෙ මේම WT19i එකට WT19a එකක් දැම්මෙ. :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Taptalk එකට එලකිරි එක දාන්න template එකට උන්ගෙ code එකක් දානලු නෙද තියෙන්නෙ? :)

    ඔව් බං පොඩි authentication scene එකකුත් තියෙනවා මොකද PM කරන්නත් පුළුවන් එකෙන් පොස්ට් දාන්නත් පුළුවන්. හැබැයි profile එක edit කරන්න බෑ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machan dual core wath nawai nam ICS danna nam epa.slow wai.

    magulak kiyanawa :P
    512mb ram and 1ghz single core is enough
    dual core is needed when we use crap roms with full of nonsense bloatware :dull:

    මම ඕක කියල කොච්චර කලද බං GT ලොක්කට thread එකකුත් දැම්ම කොටින්ම කියනවා නම් tapatalk වලට දාන්න කියල. කොච්චාර ලේසිද බං අපිට එහෙම කලොත් :cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1254887

    enable kala nam ela tama :yes:
    taptalk plugin eka enable karana eka echchara amaru wadak newei afaik
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    මචන්ලා Tablet pc එකක anroid 2.2 os එක anroid 4.0 os වෙනකන් update කරගන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද? ;)

    Mage yaluwekuth oka ahuwa..Math dan ne ban oya gana...:sorry::(
     
    anuradhakelum

    Member
    Aug 8, 2010
    16
    1
    0
    Help Ekak One............ ANDROID වැඩකාරයෝ witharai

    custom rom ekak damma mage ray ekata....eke radio wada ne...........mata radio app eka dala eke setting hadanna danna kauru hari innawa nam kiyapalla.....

    mama kalin x10 mini eke ohoma wada nethi app damma....ewa aulak nethiwa wada kala....meke ehema be.......

    thiyenne cyanogenmod 7.2
    GB

    ANDROID වැඩකාරයෝ udauwak dipalla............
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් බං පොඩි authentication scene එකකුත් තියෙනවා මොකද PM කරන්නත් පුළුවන් එකෙන් පොස්ට් දාන්නත් පුළුවන්. හැබැයි profile එක edit කරන්න බෑ
    profile editing බෑ කියල මම දැන් දැනගතෙ. ඔක පාවිචිකරා ට ඔව බැලුවෙ නෑ නෙ. :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    profile editing බෑ කියල මම දැන් දැනගතෙ. ඔක පාවිචිකරා ට ඔව බැලුවෙ නෑ නෙ. :sorry:

    මචන් ඒවුනාට තව කොච්ච්චාර දේවල් පුලුවන්ද බං කරගන්න හදිස්සියකට. හැබැයි GT අය්යට Adds ටික නම් දාන්න වෙන්නේ නෑ :P එකද දන්නේ නෑ පොඩ්ඩක් පස්ස ගහන්නේ :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    custom rom ekak damma mage ray ekata....eke radio wada ne...........mata radio app eka dala eke setting hadanna danna kauru hari innawa nam kiyapalla.....

    mama kalin x10 mini eke ohoma wada nethi app damma....ewa aulak nethiwa wada kala....meke ehema be.......

    thiyenne cyanogenmod 7.2
    GB

    ANDROID වැඩකාරයෝ udauwak dipalla............

    CM7 එකේ radio නෑ radio කියන එක app එකක් දාල කරන්න පුළුවන් වැඩක් නෙමේ මචන්. Stock Android වල FM Radio නෑ .SONY , SAMSUNG, HTC FM radio එක තම තමුන්ගේ framework වලට add කරාට CyanogenMod Team එක add කරේ නෑ වැඩේ කචල් හින්ද. ඒක හින්ද FM Radio ඕන නම් ඉතින් CyanogenMod නැතුව SONY Stock ROM එකක් base කරගෙන හදපු ROM එකක් දාගන්න වෙනවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් ඒවුනාට තව කොච්ච්චාර දේවල් පුලුවන්ද බං කරගන්න හදිස්සියකට. හැබැයි GT අය්යට Adds ටික නම් දාන්න වෙන්නේ නෑ :P එකද දන්නේ නෑ පොඩ්ඩක් පස්ස ගහන්නේ :lol:
    :lol::lol:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    මගේ galaxy s2 phone එකත් brick වෙයිද?
    Got Brickbug app එකෙන් පෙන්වන්නේ මෙහෙම

    scaled.php

    මම මොකද කරන්න ඔනේ නැවත official stock rom එකක් දැම්මොත් හරියයිද?
     
    Status
    Not open for further replies.