ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    sony ericsson neo v එකට CM9 හෝ මොකක් හරි හොද ICS ROM එකක් හොයලා දෙනවාද Sony ICS නම් චා
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    චිරි චිරි හරි තිලින හරි ඕනා SONY Bootloader ගැන අහගන්න

    Screenshot_2012-06-15-11-53-29.png
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    Xperia Mini ST15i ICS

    අන්තිමේදි හොයලා හොයලා මාත් ICS ftf ගොනුව හොයාගත්තා නොවෑ. දැන් මාත් ICS කොල්ලෙක්.. සන්තෝසේ බෑ....:yes::yes::yes::yes:

    මං මේක හොයාගන්න කාපු කට්ට දන්න නිසා ඔන්න මං මේක කට්ටියත් එක්ක බෙදාගන්න හැදුවා. තව ඇතිනේ xperia mini st15i දුරකතනේ පාවිච්චි කරන අය. :yes::yes: ඔන්න මේක ඒ අයට...

    හැබැයි මෙහෙම සිද්දියක් නම් තියෙනවා. මේක දාපු එකා කියලා තියෙනවා BootLoader එක නම් Unlock කරලා තියෙන්න ඕනා කියලා. මගේ එක අන්ලොක් කරලා නිසා මං එකෙන්ම දැම්මා.
    අන්ලොක් කරලා නැති අය ඉන්නවා නම්
    මෙතනින් අන්ලොක් කරගන්න. හොදට මේක කියවලා වැඩේ කරන්න හොදේ. කට්ටිය දන්නවනේ ඉතිං මේක අන්ලොක් කලාම වොරනටිය එහෙම නැති වෙනවා කියලා.. :sorry::sorry::sorry: හ්ම්ම් ඒකට කමක් නැහැ ආයේ ඕක ලොක් කරන්නත් පුලුවන්නේ.... :yes::yes::yes:

    හ්ම්ම් එක්කෝ මේක අන්ලොක් කරන හැටිත් කියලම දෙන්නම්. මෙහෙමයි පියවරෙන් පියවර වැඩේ කරමු.

    1 පියවර : මෙන්න මේ කොඩ් එක ගහලා *#*#7378423#*#* මෙන්න මෙහෙම ගිහින් බලන්න Service info > Configuration > Rooting Status. If Bootloader unlock allowed මෙතන YES කියලද තියෙන්නේ කියලා. එහෙම නම් වැඩේ ගොඩ. එහෙම නැත්තම් ඉතිං මං දන්නේ නැහැ කරන්නම්..
    :sorry::sorry::sorry:

    2 පියවර : මෙන්න මේ ලින්කුවෙන් ගිහින් Android SDK එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න

    3 පියවර - ඒක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්නකෝ එකකොට එන්නේ මේ වගේ වින්ඩෝ එකක්.
    sdk.jpg
    මේකේ ස්කොරල් බාර් එකෙන් යටටම යන්න එතකොට ඇති Extras කියලා එකක්.
    extras.jpg

    දැක්කනේ එහෙම එකක් තියෙනවා කියලා එහෙම නම් ඒකේ Google usb driver කියන පැකේජ් එකට ටික් එකක් දාලා යට දකුණු පැත්තේ තියෙන Install Pakage කියන එක ක්ලික් කරන්න.
    එතකොට ඒ පැකේජ් එක ඉන්ස්ටෝල් වෙයි. එතකන් ටිකක් බලාගෙන ඉන්න..
    :yes::yes:

    4 පියවර - ඊට පස්සේ මෙන්න මේ ෆයිල් එක බාගන්න

    5 පියවර - ඊට පස්සේ ඒ බාගත්ත ෆයිල් එක ඕපන් කරලා කොපි කරලා මං දෙන මෙන්න මේ පාත් එකට පේස්ට් කරගන්න. C:\Program Files >Android>Android SDK > extras > google>usb drivers මෙතනට පේස්ට් කරන්න එතකොට එයි රීප්ලේස් කරන්න අහලා. එහෙම කරන්න.

    6 පියවර - දැන් යන්න මෙන්න මේ පේජ් එකට http://unlockbootloader.sonymobile.com/instructions
    ක්ලික් කරන්න Continue බටන් එක.
    ඊට පස්සේ Yes i'm Sure ක්ලික් කරන්න,
    ඊට පස්සේ තියෙන බොක්ස් 2ටම ටික් දාලා I Accept ක්ලික් කරන්න,
    ඊට පස්සේ ඔයාගේ නමයි ෆොන් එකේ IMEI නම්බර් එකයි ඊමේල් ඇඩුස් එකකුත් දෙන්න.

    සැ.යු - IMEI නම්බර් එකේ නම්බර්ස් 15 ක් තියෙනවා ඔයා දෙන්න ඕනා මුල් 14 විතරයි. ඒ කියන්නේ අන්තිම නම්බර් එක දෙන්න එපා.

    ඊට පස්සේ Submit බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එයි කොඩ් එකක්. ඔය් ඒ කෝඩ් එක කොහේ හරි තැනක තියාගන්න. නෝට් පෑඩ් එකේ හරි. :yes::yes:

    7පියවර - දැන් ෆෝන් එක ඕෆ් කරන්න. ඕෆ් කරලා ෆෝන් එකේ Volume Up බටන් එක ඔබාගෙන USB එක ප්ලග් කරන්න. එතකොට උඩ තියෙන නොටිෆිකේෂන් බල්බ් එක නිල් පාටින් පත්තු වෙයි. :rolleyes:

    ඊට පස්සේ ඔයා මැෂින් එකේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න ඒ කිවුවේ CMD කියලා RUN එකේ ගහලා එන්ටර් ඔබන්න. එතකොට එයි කලුපාට වින්ඩෝ එකක්. :yes::yes:

    ඊට පස්සේ එ වින්ඩෝ එකේ මං මේ දෙන ලයින් කොපි කරලා පේස්ට් කරලා එන්ටර් ඔබන්න.

    cd C:\Program Files\Android\android-sdk\platform-tools

    ඔන්න ඕක මුලින් කොපි කරලා පේස්ට් කරන්න. කමාන්ඩ් එකේ ctrl+v වැඩ නැහැ හොදේ. මවුස් එකෙන්ම පේස්ට් කරන්න. මේ විදිහට තියෙන්න ඕනා.
    cmd1.jpg

    හරිනේ..

    ඊට පස්සේ මෙව්ව මේක කෙපි පේස්ට් කරන්න.
    fastboot.exe -i 0x0fce getvar version එන්ටර් ඔබන්න. එතකොට එන්න ඕනා මෙහෙම.

    cmd 2.jpg

    ඒ විදිහට ආවනම් මෙන්න මේකයි අන්තිම එක.. :yes:
    මෙන්න මේකේ අන්තිමට KEY කියලා තියෙන එක මකලා අර මුලින් අපි ගත්තේ කොඩ් එකක්. මං කිවුවේ කෙහෙන් හරි අරන් තියාගන්න කියලා අන්න ඒ කොඩ් එක එතනට දෙන්න. ඊට පස්සේ එන්ටර් කරන්න.

    fastboot.exe -i 0x0fce oem unlock 0xKEY

    එච්චරයි.. බූට් ලෝඩ් කතන්දරේ ඉවරයි. ෆෝන් එක ඔන් කරන්න ටිකක් වෙලා යයි ඔන් වෙන්න. බය වෙන්න එපා ඒකට. :shocked::shocked: :yes::yes::yes:

    බූට්ලොඩරේ අනුලොක් කරගත්තට පස්සේ

    මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ..

    මුලින්ම මෙන්න මේ ෆයිල් එක බාගන්න..

    http://www.mediafire.com/?g45vey96xuj4be6

    ඕක බාගෙන Flashtool එක දාගෙන ෆ්ලෑෂ් කරගන්න. ඒක කරන හැටි දන්නවා ඇතිනේ..
    මෙතනින් ඒක බාගන්න

    ඕකේ අප්ඩේට් එකත් බාගෙනම ඉන්ස්ටෝල් කරගන්නකෝ..

    ඒකත් ඔන්න ඔහේ කියලම යන්නම්කෝ.... :D:D

    ඊට පස්සේ ftf ෆයිල් එක මෙන්න මේ පාත් එකට කොපි පේස්ට් එකක් දාන්න.
    C:\Flashtool\firmwares

    හරිද. එහෙනම් ඊලගට ෆ්ලෑෂ්ටූල් ඔපන් කරන්න. ඒ කිවුවේ අර අකුනක් වගේ තියෙන :yes: :D එක ඕපන් කරන්න..
    flashtool.jpg
    ඔය උඩින් තියෙන්නේ ඒක තමයි.

    ඊට පස්සේ වම් පැත්තේ කෙලවරේ උඩින් තියෙන්නේ කලු අකුණ වගේ එක ආයේ ක්ලික් කරන්න. එතකොට පොඩි වින්ඩෝ එකක් එයි ඒක එහෙම්මම ඕකේ කරන්න.

    ඊට පස්සේ මෙන්න මේ නම තියෙන ෆයිල් එක උඩ ක්ලික් කරලා යටින් තියෙන ඕකේ බටන් එක ඔබන්න.
    Device : st15i
    version : 4.0.4
    Branding : 1249-8388 R9D

    ඊට පස්සේ ටිකක් වෙලා ඉන්න. ටික වෙලාවකින් එයි අලුත් වින්ඩෝ එකක්. ඒක අපුවහම. ඔයාගේ ෆෝන් එක ඔෆ් කරලා.

    Volume Down බටන් එක ඔබාගෙන USB එක ප්ලග් කරන්න. අර උඩින් ආව වින්ඩෝ එක අයින් වෙනකම් අත අරින්න එපා Volme down බටන් එක. ඒ වින්ඩෝ එක නැති උන ගමන් අත ඇරලා දාන්න. ඊට පස්සේ ඉතිං ටික වෙලාවක් ඉන්න යටින් ප්රොගෙස් බාර් එකක් පිරෙනවා ඒක ඉවර වෙනකම් ඉන්න.

    ඉවර උනාම ෆෝන් එක අරන් ඔන් කරන්න. ඔන්න වැඩේ ඉවරයි. :yes::yes::yes::yes::yes: ;);););););););)

    ජය වේවා. කවුරු හරි වැඩේ කරගත්තා නම් අර මොනාද දෙන ඒවා දීලා යන්න හොදේ.

    තව එකක්. මේක ROOT කරගන්න හැටිත් කියලා දෙන්නම්. ඒක නම් ඉතිං මහ වැඩක් නෙමී. දැන් අත රිදෙනවා ඒකයි අවුල.. :sorry: :sorry: :yes::yes::yes::yes:

    එහෙනම් අපි ගියා......

    සැ.යු - මේ ත්රෙඩ් එකේ ඉන්නේ ඔක්කොම ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ. මං මේ ඇන්ඩ්‍රෝයිඩ් ගැන දන්න දෙයක් නම් නැහැ. මං මේ යන්තම් කොහොම හරි කරලා මේ වැඩේ ගොඩ දාගත්තේ. මං වගේම එවුනුත් මෙකේ ඇතිනේ එහෙමු එවුන්ගේ දැනගැනීම පිනිසයි මේක දැම්මේ හොදේ... වැඩකරුවෝ මට හිනා වෙන්න එපා හොදේ :sorry::sorry:
     
    View attachment 40124
    මේකේ ස්කොරල් බාර් එකෙන් යටටම යන්න එතකොට ඇති Extras කියලා එකක්.
    View attachment 40125

    View attachment 40126

    හරිනේ..

    ඊට පස්සේ මෙව්ව මේක කෙපි පේස්ට් කරන්න.
    fastboot.exe -i 0x0fce getvar version එන්ටර් ඔබන්න. එතකොට එන්න ඕනා මෙහෙම.

    View attachment 40127

    View attachment 40128

    මෙන්න ස්කිරින්ෂොට්...
    Untitled-3.jpg
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179

    mechara wada karayo hitiyata step by step kiyala dunne uba thmai thanks machan:rolleyes::rolleyes::rolleyes: rep+++
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12899482 said:
    ඒ rom එකට B/Unlock කරන්න ඕනද නවෝදය :confused:

    Ammawp kolla kiyala dila thiyenawa elatama. Mama hithanne RAY ekatath ekama karanna puluwan
     
    අන්තිමේදි හොයලා හොයලා මාත් ICS ftf ගොනුව හොයාගත්තා නොවෑ. දැන් මාත් ICS කොල්ලෙක්.. සන්තෝසේ බෑ....:yes::yes::yes::yes:

    මං මේක හොයාගන්න කාපු කට්ට දන්න නිසා ඔන්න මං මේක කට්ටියත් එක්ක බෙදාගන්න හැදුවා. තව ඇතිනේ xperia mini st15i දුරකතනේ පාවිච්චි කරන අය. :yes::yes: ඔන්න මේක ඒ අයට.........................

    සැ.යු - මේ ත්රෙඩ් එකේ ඉන්නේ ඔක්කොම ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ. මං මේ ඇන්ඩ්‍රෝයිඩ් ගැන දන්න දෙයක් නම් නැහැ. මං මේ යන්තම් කොහොම හරි කරලා මේ වැඩේ ගොඩ දාගත්තේ. මං වගේම එවුනුත් මෙකේ ඇතිනේ එහෙමු එවුන්ගේ දැනගැනීම පිනිසයි මේක දැම්මේ හොදේ... වැඩකරුවෝ මට හිනා වෙන්න එපා හොදේ :sorry::sorry:

    මචං වැඩකාරයෙක්ම වෙන්න ඕනෙ නෑ හරි දෙයක් හරියට පැහැදිලිව,, කියල දෙන්න,, :yes: මේ post එක mini තියන උන්ට ගොඩක් වටිනව, :yes: අනික් බං,, මේ thread එකේ කිසි එකෙක් තව එකෙක්ට හිනා වෙන්නෙ නෑ,, :rolleyes: වැ‍රැද්දක් තිබුනොත් ඒ දේ පෙන්නල දෙනව මිසක් කිසි වෙලාවක හිනාවෙලා නෑ මචෝ.. ;) අපිට මේ වගේ දීර්ග විදිහට විස්තර කරල කියල දෙන්න විදිහක් නැත්තෙ බං අපිට දවසකට එන PM වලට Reply කරන්න ගත්තම ජීවන බර නිදහස් කරගන්නවත් වෙලාවක් නැති තරම්..:sorry: මං හිතන්නෙ නවෝදයටත් වෙන්නෙ ඒ සිද්දියම තමා
    :sorry:

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif
    +
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    fastboot.exe -i 0x0fce getvar version

    machan CMD eke me commend 1 dunnata passe

    36153268.png

    mehemane awe....:no::no::no:

    7පියවර - දැන් ෆෝන් එක ඕෆ් කරන්න. ඕෆ් කරලා ෆෝන් එකේ Volume Up බටන් එක ඔබාගෙන USB එක ප්ලග් කරන්න. එතකොට උඩ තියෙන නොටිෆිකේෂන් බල්බ් එක නිල් පාටින් පත්තු වෙයි.

    මේක කලාද
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    7පියවර - දැන් ෆෝන් එක ඕෆ් කරන්න. ඕෆ් කරලා ෆෝන් එකේ Volume Up බටන් එක ඔබාගෙන USB එක ප්ලග් කරන්න. එතකොට උඩ තියෙන නොටිෆිකේෂන් බල්බ් එක නිල් පාටින් පත්තු වෙයි.

    මේක කලාද

    ow machan dan wade hari:D:D:D.poddak eka step 1k maga harila meka dala nane.drivers select karanna ona step 1.

    On your computer, you will be asked for drivers. Point to the usb_driver folder where you placed the android_winusb.inf-file, and select the Android Boot loader Interface-file.

    menna meka kalama wade hari giya.thanks :yes::yes::yes:

    බුට්ලොඩර් එක අන්ලොක් වෙලා තියෙන්නෙ කියලා චෙක් කරන්න විදිහක් තියෙනවද?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Android phone එකේ සිංහල අකුරු පෙන විදියට හදන්නේ කොහොමද? Software එකක් එහෙම තියෙනවද. මට නම් දැන් මේ කොටු කොටු එන සීන් එක එපා වෙලා තියෙන්නේ බන්
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    මචන්ලා මගේ Galaxy s2 එකට මම අලුතෙන් Kies එකෙන් ICS 4.0.3 දැම්මා

    දැන් espncricinfo ඇප් එක,
    facebook massenger වගේ ඔක්කොම නෙට් එකෙන් වැඩ කරන ඇප්ස් හෙන ස්ලෝ
    facebook for android ඇප් එක ලෝඩ් වෙන්නෙම නැහැ

    Android මාර්කට් එකට යන්නෙම නැහැ,
    Retryකියලා එනවා
    10 පාරක් ට්‍රයි කලොත් එක පාරක් වගේ හරියනවා

    මගේ කලින් තිබ්බේ Android 2.3.4
    මට දැන් ඒකම දාගන්න ඕනි
    එහෙම දාගන්න පුලුවන්ද ආපහු
    මට ෆෝන් එක එපා වෙලා තියෙන්නේ මේ සිද්දිය හින්දා
    මගේ ෆෝන් එක UK version එකක් මේක
    (spain da කොහෙද)
     
    Status
    Not open for further replies.