ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

madushan92

Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL

    It's all about the choice which is something you will get when you are an android user unlike some phones with certain type of fruit logos :P:P:P

    Yeah, "Google logo" is a good identity for the Android OS, i dont wannt to put a bluetooth logo and show that it is a Chinese bullshit

    Believe me I sold my S2 and bought this because of the same reason. No proprietary software bullshit :P

    That's a good choice, either have an AOSP android ROM in S2, or simply buy a Galaxy nexus.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Yeah, "Google logo" is a good identity for the Android OS, i dont wannt to put a bluetooth logo and show that it is a Chinese bullshit

    That's a good choice, either have an AOSP android ROM in S2, or simply buy a Galaxy nexus.

    Couldn't do a full AOSP ROM because of proprietary software bullshit of Samsung. They didn't provide necessary libs for hardware modules :( so I gave it up and bought this. Never regret the decision I made :yes: Having the best hardware is not just enough for a smart phone :cool:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා කව්රු හරි දන්නවද කොම්පුටෙර් ඉන්ටෙර්නෙට් එක අන්රෝඉඩ් ෆොනේ ඒකෙන යුස්‌ කරන හැටි? WI FI HOT SPOT 1K කරලා???
    මමනම් ADSL WiFi router එකක් අරගෙන වැඩෙ කරගන්නෙ, එකෙ WiFi ත් තියනව Ethernet port 4කුත් තියනව. ලගදි අඩුවට දෙදින් ගතෙ. :D
    එහෙම නැත්තම් revers tethering කරන්න පුලුවන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    මම Neo එකක් අල්ලලාවත් නෑ හැබැයි ඕක වෙන්න පුළුවන් හේතු දෙකයි තියෙන්නේ
    1. hardware
    2. firmware

    firmware වෙන්න විදියක් නෑ මොකද උඹ custom rom/ kernel දැම්මේ නැති හින්ද අනික තමා official ICS update එක දැම්මට පස්සේ ත් එහෙම නම් අනිවා hardware වෙන්න ඕනි අවුල. මෙතන neo v උන් ඉන්නවා නම් තව විස්තර කියයි. hardware නම් manufacture warranty හින්ද දෙන්න වෙනවා. බයිලා කියන්න දෙයක් නෑ ඉල්ලා ගනින් දෙන්න බෑ කිව්වොත් කම්බ හොරු :growl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මමනම් ADSL WiFi router එකක් අරගෙන වැඩෙ කරගන්නෙ, එකෙ WiFi ත් තියනව Ethernet port 4කුත් තියනව. ලගදි අඩුවට දෙදින් ගතෙ. :D
    එහෙම නැත්තම් revers tethering කරන්න පුලුවන්.
    මාත් මෙහෙමයි කරන්නේ :yes:
    WiFi එකක් ගනින් එක ලෙසයි
    11.gif

    Airtel package වලින් android apps බාන්නත් බෑ නැතුව :no:
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37

    මම Neo එකක් අල්ලලාවත් නෑ හැබැයි ඕක වෙන්න පුළුවන් හේතු දෙකයි තියෙන්නේ
    1. hardware
    2. firmware

    firmware වෙන්න විදියක් නෑ මොකද උඹ custom rom/ kernel දැම්මේ නැති හින්ද අනික තමා official ICS update එක දැම්මට පස්සේ ත් එහෙම නම් අනිවා hardware වෙන්න ඕනි අවුල. මෙතන neo v උන් ඉන්නවා නම් තව විස්තර කියයි. hardware නම් manufacture warranty හින්ද දෙන්න වෙනවා. බයිලා කියන්න දෙයක් නෑ ඉල්ලා ගනින් දෙන්න බෑ කිව්වොත් කම්බ හොරු :growl:
    Thanks machan,,,,, Oke touch screen eka kiyak wenawada?
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    මමනම් ADSL WiFi router එකක් අරගෙන වැඩෙ කරගන්නෙ, එකෙ WiFi ත් තියනව Ethernet port 4කුත් තියනව. ලගදි අඩුවට දෙදින් ගතෙ. :D
    එහෙම නැත්තම් revers tethering කරන්න පුලුවන්.

    THANKS FOR THE INFO.. SEN IN SOME THREADS THERE ARE WAYS BUT TRIED DIDNT WORKED :(
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    නෑ මචෝ Japanese කස්ටිය දාල තියෙන්නේ එහෙම නැත්නම් Korean මොකද උන් මාළුමනේ කන්නේ :P:P

    ඕක දාල samsung Galaxy S2 එක ගැන කලකිරිලා තමා Galaxy Nexus එකක් ගත්තේ :lol:

    ඔව් කොරියොම වෙන්න ඇති එහෙනම්, උන් ගෙදර හුරතලේට ඇතිකරන සතෙකුටවත් ඉන්න දෙන්නේ නෑ නේ බං.. :lol:

    මමත් මේ නූලෙන් දැනගත්ත දේවල් වගේම ඔය review ටික නිසා මගුරෙක් ගන්න හිතුවා.. කලින් නම්.. ලංකාවේ කොහොමද ගාන..:confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔව් කොරියොම වෙන්න ඇති එහෙනම්, උන් ගෙදර හුරතලේට ඇතිකරන සතෙකුටවත් ඉන්න දෙන්නේ නෑ නේ බං.. :lol:

    මමත් මේ නූලෙන් දැනගත්ත දේවල් වගේම ඔය review ටික නිසා මගුරෙක් ගන්න හිතුවා.. කලින් නම්.. ලංකාවේ කොහොමද ගාන..:confused:

    හරියටම දන්නේ නෑ මචං ගොඩක් වෙලාවට 55ක් වගේ වෙයි. දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    THANKS FOR THE INFO.. SEN IN SOME THREADS THERE ARE WAYS BUT TRIED DIDNT WORKED :(

    are you using a separate wifi adapter or d built-in wifi feature? if its a separate one there should be a option for sharing internet thru the adapter using it as a hotspot.. (as far as i knw..:rolleyes:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes::rolleyes::rolleyes:goole galaxy nexus :yes::yes::yes:

    Galaxy Nexus and you will be happy for at least three years :P

    Google Galaxy Nexus :yes::yes::yes:

    yeah, but I like the Google stock logo :rolleyes::rolleyes:

    මචංලා... පොඩි විස්තරයක් කරන්නකො....
    මට උපරිම 55ක් වගේ දෙන්න පුලුවන්... වොරන්ටි එක්කම ගන්න පුලුවන්ද ??
    ෆෝන් ශොප් වල විස්තරත් දෙන්න පුලුවන්ද ? :rolleyes::rolleyes::confused:
     
    vishmi2007

    Junior member
  • Jan 25, 2008
    44
    4
    8
    Android Help!!!!

    Hi Friends,,,

    I just need to know about this.

    I found we cant attach document or an image within the browser in my HTC with android...(Example : in an online application saying attache CV)

    Is it the same with android TABS...

    Cant do it in Jailbroken ipad too...I checked that...

    Thanks for your help
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මට Help එකක් ඔනෙ android devises තියෙන් අයගෙන්. මම 3D andoid live wallpaper එකක් develop කරා. එකෙ compaibality test කරගන්න ඔනෙ. http://www.elakiri.com/forum/showthread.php?t=1448455

    මේ දැන් බෑවා Test කරලා original thread එකේ reply එකක් දානන්ම් :yes:
     
    මචංලා... පොඩි විස්තරයක් කරන්නකො....
    මට උපරිම 55ක් වගේ දෙන්න පුලුවන්... වොරන්ටි එක්කම ගන්න පුලුවන්ද ??
    ෆෝන් ශොප් වල විස්තරත් දෙන්න පුලුවන්ද ? :rolleyes::rolleyes::confused:

    Samsung Google nexus S I9023 – 44000
    Samsung Google nexus S I9020 - 44000
     
    Status
    Not open for further replies.