ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan mama gaawa thiyenne samsung galaxy ace -> GT-S5830 phone ekak.android version eka 2.3.4 gingerbread.. bt meke flash player suport karanna :( mage phone eka gadima awe mey OS eka(mekema hoda ROM ekak thiyenawada??)..mata danaganna oni meka root karala mata mey OS ekama daaaganna puluwanda with admin access like u says..n root karala gingerbread ma damama mata flash player install karanna puluwanda?cz godak games play karanna plash oni..n root karana eka disadvantages monada?? hope to gt a rep asap

    Galaxy Ace එකේ තියෙන Processor type එක ෆ්ලෑෂ් support කරන්නේ නෑ එකයි market එකෙන් දාගන්න බැරි. ඕනම නම් මෙතනින් ගන්න file එක මේක SD card එකට දාල flash player එක install කරගන්න.

    http://www.mirrorcreator.com/files/FFSRJNVP/
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Compiled my first rom :D stock based
    fingers crossed :D

    Yup elata wada :D machan navod honda name ekak kiyahanko xD how about XperiaM ? :)
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන්ලා Xperia ray එකට සිංහල දාගන්නේ කොහොමද බං :confused:
    මං අද තමයි Phone එකෙන් එළකිරි ආවේ.. හත් වලාමේ සිංහල පෙන්නේ නෑනේ..
    මචන්ලා සිංහල Type කරන්න පුලුවන්ද Android වල..
    ෆුල් හතරවරං වෙන්න කියලා දීපන්කො.. මුල සිට සරලව ඕනේ හැබැයි..
    මට Android තේරෙන්නේ නෑ බං :growl:
     

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    මචන්ලා මං ICS දැම්මා තමයි ඒත් පොඩි අවුලක් තියෙනවනේ. ෆෝන් එක හිටපු ගමන් නිකම්ම රීස්ටාර්ට් වෙනවනේ. මොකක්ද මචන් සීන් එක දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ.

    ෆෝන් එක Xperia Mini ST15i

    මෙන්න මේ 2ම මං දැම්මා මේ දෙකේම ඒ විදිහට අවුල තියෙනවනේ...






    Help Me.... :(:(:(

    matath help ekak dennakoo.. :no::no::no:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Compiled my first rom :D stock based
    fingers crossed :D

    Yup elata wada :D machan navod honda name ekak kiyahanko xD how about XperiaM ? :)

    සන්තෝසයි කොල්ලෝ එලම කිරි :) AOSP Sourcecode එකෙන් compile කරාද? නැත්නම් Xperia Stock ROM එකෙන්ද කලේ? නමක් නම් මතක් වෙන්නේ නෑ බං :( එළකිරි experia කියල දාපන්(joking) :P තව කාගෙන හරිත් අහපන්. ලින්ක් ඒක දීපන්කො XDA ඒකෙ

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා Xperia ray එකට සිංහල දාගන්නේ කොහොමද බං :confused:
    මං අද තමයි Phone එකෙන් එළකිරි ආවේ.. හත් වලාමේ සිංහල පෙන්නේ නෑනේ..
    මචන්ලා සිංහල Type කරන්න පුලුවන්ද Android වල..
    ෆුල් හතරවරං වෙන්න කියලා දීපන්කො.. මුල සිට සරලව ඕනේ හැබැයි..
    මට Android තේරෙන්නේ නෑ බං :growl:

    https://play.google.com/store/apps/...lt#?t=W251bGwsMSwxLDEsImxrLmJoYXNoYS5zZXR0Il0.
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නෑ නෑ නවොදයෝ..
    මං Use කරන්නේ Google chrome මචන්
    මට ඕනේ Phone එකේ සිංහල Font එකක් දාගන්න..තව
    සිංහල Type කරන්න පුලුවන්ද කියලා දැනගන්න..
    පුලුවන්නම් කියලා දීපන්කො.. ලොකු උදව්වක්:D ;)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ නෑ නවොදයෝ..
    මං Use කරන්නේ Google chrome මචන්
    මට ඕනේ Phone එකේ සිංහල Font එකක් දාගන්න..තව
    සිංහල Type කරන්න පුලුවන්ද කියලා දැනගන්න..
    පුලුවන්නම් කියලා දීපන්කො.. ලොකු උදව්වක්:D ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1161158
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    මචං මේකත් පාවිච්චි කරන්න පුළුවන්. මන් දන්න එකෙක් හැදුවේ.


    https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu

    ඔව් මචන් මේකත් දාල තිබ්බ තමා කවුරු හරි මේ thread එකේම :yes: මම නම් ඉතින් හැමදාම istock browser එක තමා use කරන්නේ. bookmark ඔක්කොම online access කරන්නත් පුළුවන් chrome වගේ memory කන්නෙත් නෑ flash plugins නුත් එලට වැඩ. Chrome එකේ කොච්චර උනත් ෆ්ලෑෂ් නැති එක නම් අපරාදේ :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    උඹ දුන්න එක ගත්තේ මචන්.. සල්ලි දෙන්නේ නැතුව මු මොකුත් කරන්න දෙන්නේ නෑ :sorry::angry:

    වෙන්න බැනේ මේ මම use කරන්නේ අපුරුවට

    dggsbt.png
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    මම කලින් දුන්න ලින්ක් එකේ තියෙන විදියට සිංහල දාපන් එතකොට වෙනින් browser එකක් ඕනේ නෑ නැත්නම් අර සුපුන් දාල තිබ්බ browser එක ට්‍රයි කරපන්
     
    Status
    Not open for further replies.