ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඕව් මචන් Root කරා..චිරියා තමයි ඒකට සප් එක දුන්නේ :D

    එහෙනම් අර guide එකෙන් රූට්‌ explorer කියන app එක download කරලා install කරපන් ඊට පස්සේ එකේ කියල තියෙන විදියට අදාළ තැනට එකේම ඇති fonts file එක අන්න ඒක copy කරපන්.

    /system/fonts

    ඔන්න ඔය path ඒකට copy කලාම හරි. reboot පාරකුත් දීපන්
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    මචන් Root Explorer දාලා තියෙන්නේ..
    එතකොට කෝ Font එක :confused:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මට ඔය chinese TAB පෙන්නන බෑ බං හොඳ වෙලාවට උඹ කිව්වේ මේකේ ගොඩක් උන් ඇවිල්ල අහනව ඔය ගැන කෙලින්ම market එකෙන් SU install කලාම හරි නේද

    මම නම් දැම්මේ super su (Chainfire). සමහර විට normal SU එකත් වැඩ කරයි.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Replace SU with Super SU

    මචං උඔලා තාම පාවිච්චි කරන්නේ SU app එක නම්, super su වලට මාරු වෙයල්ලා බං. ඒකේ features වැඩියි. OTA servival mode එකත් තියනවා. Test කරන්නත් එක්ක Official ICS update එකක් OTA වලින් දාලම බැලුවා. Servival mode එක ගින්දර වගේ වැඩ. :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචං උඔලා තාම පාවිච්චි කරන්නේ SU app එක නම්, super su වලට මාරු වෙයල්ලා බං. ඒකේ features වැඩියි. OTA servival mode එකත් තියනවා. Test කරන්නත් එක්ක Official ICS update එකක් OTA වලින් දාලම බැලුවා. Servival mode එක ගින්දර වගේ වැඩ. :D

    market එකේ තියෙන්නේ ඒක තමා බං පරණ එක නෑ
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Guide එකේ ඇති
    එල කොල්ලෙක් ආ...
    උඹලා ඉන්න හින්දා ඉතින් අපි දෙයක් කරගන්නවා දෙයියනේ කියලා..;) (+++++)
    Font එකනම් දාගත්තා නවෝදයෝ..
    දැන් තියෙන ගේම තමයි සිංහල Type කරන එක..:confused::eek: එකටත් මොකුත් විසදුමක් හොයලා දීපන්කො..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල කොල්ලෙක් ආ...
    උඹලා ඉන්න හින්දා ඉතින් අපි දෙයක් කරගන්නවා දෙයියනේ කියලා..;) (+++++)
    Font එකනම් දාගත්තා නවෝදයෝ..
    දැන් තියෙන ගේම තමයි සිංහල Type කරන එක..:confused::eek: එකටත් මොකුත් විසදුමක් හොයලා දීපන්කො..

    ඇයි කොල්ලෝ මම ඊයේ දුන්නේ ලින්ක් එකක් keyboard එකකට :rofl: බලපන් පිටු දෙකක් විතර පස්සට multiling keyboard කියල එකක් ඇති
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඇයි කොල්ලෝ මම ඊයේ දුන්නේ ලින්ක් එකක් keyboard එකකට :rofl: බලපන් පිටු දෙකක් විතර පස්සට multiling keyboard කියල එකක් ඇති
    ඒ ලබ්බ Download වෙලා ඉවර උන ගමන Error එකක් ඇවිත් Close වෙනවා..
    Direct link එකක් දීපන් කොල්ලෝ පුලුවන්නම්.. Apk එක ගන්න
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඒ ලබ්බ Download වෙලා ඉවර උන ගමන Error එකක් ඇවිත් Close වෙනවා..
    Direct link එකක් දීපන් කොල්ලෝ පුලුවන්නම්.. Apk එක ගන්න

    කන්තෝරුවට ගිහිල්ල දෙන්නම් මගේ ෆෝන් එකෙන් අරගෙන හොඳේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113
    xperia-cwm-thing-420x420.png

    :cool: ‍Xperia 2011දි ආපු ROOT කරපු ෆෝන් වලට CWM දාමු :cool:

    2011 ‍ආපු xperia මොනාද? :oo:
    Xperia Arc / Neo / Neo V / Xperia Mini / MiniPro / Active / Live With Walkman

    අවශ්‍ය කරන දේවල් :D

    1. ROOT කරපු xperia 2011 ක්
    2. ADB Driver [DOWNLOAD] (කලින් දාලා තියෙනම් ඕනෙ නැ )

    මේක අනිවා ඩවුන් කරගන්න :cool:
    3. CWM install [DOWNLOAD]

    ඔන්න CWM දාන විදිය :)

    Phone එකෙ USB Debugging වලට ටික් එක දාන්න [ settings>Developer Options>USB debugging]

    ඊට පස්සෙ කලින් ඩවුන්ලෝඩ් කරගත්තු CWM install කියන rar එක extract කරගන්න ඒකෙ ඇතුලෙ ඇති මෙන්න මෙ වගෙ ෆයිල්
    attachment.php

    Xperia Arc / Neo / Neo V තියෙන අය install-cwm1.cmd කියන එක ඔපෙන් කර ගන්න
    Xperia Mini / MiniPro / Active / Live With Walkman තියෙන අය install-cwm2.cmd ඔපෙන් කරගන්න

    ඔන්න මම neo නිසා මම install-cwm1.cmd ඔපෙන් කරා
    attachment.php

    දැන් phone එක usb cable එක හරහා pc එකට සම්බන්ද කරන්න :yes:
    attachment.php

    ඕනෙ කි එකක් ඔබන්න කියන්නෙ ඔන්න ;) කියන එකෙ ඔන්න එබුවා
    ඊට පස්සෙ මෙන්න එන විදිය
    attachment.php

    හැ ආයෙ මොකක් හරි ඔබන්නලු ;)
    හරි හරි ඔකත් ඔබලා දාන්න :D
    CMD එක නැති වෙලා ගියාද ;) එහෙනම් වැඩෙ හරි :D

    ********************************************
    හරි ඉතිං CWM එකෙන් මොනාද කරන්න පුලුවන් cwm කියන්නෙ මොකක්ද? :nerd: :nerd:

    සරලවම කිව්වොත් cwm කියන්නෙ
    advanced backup & restore වැඩසටහනක් :) [dev කෙනෙක් මේක හොදට පහදාවි]
    තව ඔකෙන් පුලුවන් ROM / එක එක MOD එහෙම install කරන්න [ මැනුවලි ප්ර්මිශන් දෙන්නෙ නැතුව]

    Code:
    අපෙ Thilinacba වැඩ්ඩගෙ තීම් එහෙම ඔන්න දැන් දාගන්න පුලුවන් ;)

    ********************************************
    කොහොමද CWM එකට යන්නෙ :nerd:

    Phone එක ඔෆ් කරන්න
    ආයෙ ඔන් කරන්න ;)

    හෝව් හෝව් SONY ලොගො එක එන කොටම Volume Down බටන් එක ඔබ ඔබ ඉන්න :D ඔබන එක අතාරින්න එපා ඔන්න
    මෙන්න මෙ වගෙ එකක් එනකම්
    cwm.png

    එහෙනම් අපි කැපුනා.....................
    Code:
    සැලකිල්ලෙන් වැඩ කරන්න නොසැලකිලිමත් කම නිසා වෙන කිසිදු හානියකට වග කියනු නොලැබෙ
    වගකීම තමන් සතුය

    Code:
    ස්තුතිය
    xda හි siddharthsure93
    :yes:
     
    Attachments

    • 1.jpg
      1.jpg
      8 KB · Views: 417
    • 2.jpg
      2.jpg
      34.2 KB · Views: 444
    • 3.jpg
      3.jpg
      77.5 KB · Views: 447
    • 4.jpg
      4.jpg
      17.7 KB · Views: 436

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    උඹ හරි මචන් දෙකක් තියෙනවා මට මතකයි S2 එකට ICS leak උන කාලේ ROM වලට දැම්මේ මෙන්න මේ super su එක හැබැයි ගොඩක් bugs තිබ්බ ඒකාලේ සමහර rooted apps වලට හරියට prompt එක අවේ නෑ හැබැයි දැන් නම් හදල ඇති ගොඩක් වෙලාවට මොකද මම දැක්ක update කරල තියෙනවා ලඟදි. ඕකේ ලොකු වෙනසක් තියෙනවද මචන් ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා Samsung Galaxy s GT - I 9000 එකට ICS දාන්න පුලුවන්ද ?කාගාව හරි ලෙඩ නැති එකක් තියෙනවනම් දෙනවද ?
    smiley_face_simple_blue_small.png

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා Samsung Galaxy s GT - I 9000 එකට ICS දාන්න පුලුවන්ද ?කාගාව හරි ලෙඩ නැති එකක් තියෙනවනම් දෙනවද ?
    smiley_face_simple_blue_small.png

    Samsung ලා ඕකට දුන්නේ නෑ මචන් ඒක හින්ද ලෙඩ නැති එකක් නම් නෑ ඕන නම් අඩු එකක් දෙන්නම්. හැබැයි ඉතින් කියන්න ඕනා FM Radio නම් නෑ
     
    Nov 8, 2009
    3
    0
    0
    NFS SHIFT

    [B]FWVGA ekata hariyana nfs shift apk eka tiyanawada kauruhari gawa..... mata QVGA eka hambuna... eka run karama EA logo eka awith close wenawa..[/B]
     
    Last edited:

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    xperia-cwm-thing-420x420.png

    :cool: ‍Xperia 2011දි ආපු ROOT කරපු ෆෝන් වලට CWM දාමු :cool:

    2011 ‍ආපු xperia මොනාද? :oo:
    Xperia Arc / Neo / Neo V / Xperia Mini / MiniPro / Active / Live With Walkman

    අවශ්‍ය කරන දේවල් :D

    1. ROOT කරපු xperia 2011 ක්
    2. ADB Driver [DOWNLOAD] (කලින් දාලා තියෙනම් ඕනෙ නැ )

    මේක අනිවා ඩවුන් කරගන්න :cool:
    3. CWM install [DOWNLOAD]

    ඔන්න CWM දාන විදිය :)

    Phone එකෙ USB Debugging වලට ටික් එක දාන්න [ settings>Developer Options>USB debugging]

    ඊට පස්සෙ කලින් ඩවුන්ලෝඩ් කරගත්තු CWM install කියන rar එක extract කරගන්න ඒකෙ ඇතුලෙ ඇති මෙන්න මෙ වගෙ ෆයිල්
    attachment.php

    Xperia Arc / Neo / Neo V තියෙන අය install-cwm1.cmd කියන එක ඔපෙන් කර ගන්න
    Xperia Mini / MiniPro / Active / Live With Walkman තියෙන අය install-cwm2.cmd ඔපෙන් කරගන්න

    ඔන්න මම neo නිසා මම install-cwm1.cmd ඔපෙන් කරා
    attachment.php

    දැන් phone එක usb cable එක හරහා pc එකට සම්බන්ද කරන්න :yes:
    attachment.php

    ඕනෙ කි එකක් ඔබන්න කියන්නෙ ඔන්න ;) කියන එකෙ ඔන්න එබුවා
    ඊට පස්සෙ මෙන්න එන විදිය
    attachment.php

    හැ ආයෙ මොකක් හරි ඔබන්නලු ;)
    හරි හරි ඔකත් ඔබලා දාන්න :D
    CMD එක නැති වෙලා ගියාද ;) එහෙනම් වැඩෙ හරි :D

    ********************************************
    හරි ඉතිං CWM එකෙන් මොනාද කරන්න පුලුවන් cwm කියන්නෙ මොකක්ද? :nerd: :nerd:

    සරලවම කිව්වොත් cwm කියන්නෙ
    advanced backup & restore වැඩසටහනක් :) [dev කෙනෙක් මේක හොදට පහදාවි]
    තව ඔකෙන් පුලුවන් ROM / එක එක MOD එහෙම install කරන්න [ මැනුවලි ප්ර්මිශන් දෙන්නෙ නැතුව]

    Code:
    අපෙ Thilinacba වැඩ්ඩගෙ තීම් එහෙම ඔන්න දැන් දාගන්න පුලුවන් ;)

    ********************************************
    කොහොමද CWM එකට යන්නෙ :nerd:

    Phone එක ඔෆ් කරන්න
    ආයෙ ඔන් කරන්න ;)

    හෝව් හෝව් SONY ලොගො එක එන කොටම Volume Down බටන් එක ඔබ ඔබ ඉන්න :D ඔබන එක අතාරින්න එපා ඔන්න
    මෙන්න මෙ වගෙ එකක් එනකම්
    cwm.png

    එහෙනම් අපි කැපුනා.....................
    Code:
    සැලකිල්ලෙන් වැඩ කරන්න නොසැලකිලිමත් කම නිසා වෙන කිසිදු හානියකට වග කියනු නොලැබෙ
    වගකීම තමන් සතුය

    Code:
    ස්තුතිය
    xda හි siddharthsure93
    :yes:

    machan xperia RAY 1kata danne mokakda???? anika bootloader open karala thiyenda onida????
     
    Status
    Not open for further replies.