ADSL 512 kbps thiyena ayagen Prashnaya?

prasannaf

Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    :baffled::baffled::baffled:
    netbl.jpg
    oka ganne kohomada bnzz
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mageth thiyenne 512kbps old package eka thama..speed nam hodata enawa habai mage monthly usage eka 18GB paninne na eka nisa wenna athi!,Habai ethin SLT eke unta hithak papuwak/lawata wage molayak thiyenawanam up th 25GB full speed denna oni parana 512kbps packages walata!:oo::baffled: FUCK SLT
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බය නැතිව ඉන්න.මේ වසර ඉවරවෙනකොට ඔයාලට ලැබෙන හැම එකකම ස්පීඩ් වැඩි වෙනවා. ඕන එකක් හිතා ගන්නත් කලින් ලෝඩ් වෙන තාක්ෂනයක් 2012දි ලැබේවී.
    මමත් තාම මානවයන්ගේ තාක්ෂනය භාවිතා කරන්නේ. 50mbps මට තිබිලත් සමහර සයිට් ලෝඩ් වෙන්නේ හෙමින්.ඒකට වෙබ් සයිට් සර්වර් එහෙමත් බලපානවා.
    ස්පීඩ් එක 1000mbps තිබුනත් ඔයාලා යන සයිට් වල සර්වර් හොඳ නැත්නම් කේස්
     
    y2j2008

    Member
    Oct 17, 2009
    140
    3
    0

    Kohomada ban 50mbps ekak gaththe ? Uba Lankawe newei da ?
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    බය නැතිව ඉන්න.මේ වසර ඉවරවෙනකොට ඔයාලට ලැබෙන හැම එකකම ස්පීඩ් වැඩි වෙනවා. ඕන එකක් හිතා ගන්නත් කලින් ලෝඩ් වෙන තාක්ෂනයක් 2012දි ලැබේවී.
    මමත් තාම මානවයන්ගේ තාක්ෂනය භාවිතා කරන්නේ. 50mbps මට තිබිලත් සමහර සයිට් ලෝඩ් වෙන්නේ හෙමින්.ඒකට වෙබ් සයිට් සර්වර් එහෙමත් බලපානවා.
    ස්පීඩ් එක 1000mbps තිබුනත් ඔයාලා යන සයිට් වල සර්වර් හොඳ නැත්නම් කේස්
    thota amu kawilada bunzzzz :sorry::sorry:
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Aithiya thibbath nathath un adu karanawa machan. Umba TRC complain karana eka thama karanna puluwan. TRC ekatath complain ton ganak awilla athi ithin enisa action ganna godak parakku wei.

    Mama hithanne normal 512 ulimited eke puluwan 14 or 17GB wage ganak. eeta aduwen masa 3k wage thiya gena RTM office ekata call karapan. Ehema naththan aluth package ekak ganna ona naththan Lankabell wage unlimited dena ekakata yanna ona.

    oya mona kalath aiya okun satha pahakata ganan ganne na salli walata yatawela okun okkoma inna slt eka sakkuwe, api nikan baluwenawa withara :yes: mata okun ekak wali dala dala epa wena inna. ape land line ekan ganna kota cut karanawane da :lol:

    apith hamadema limt ekak athuwa kalanam kisa aulak na :cool: man nam edath 512 hetath ehamai habayi kisima aulak na dan ...........
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    බය නැතිව ඉන්න.මේ වසර ඉවරවෙනකොට ඔයාලට ලැබෙන හැම එකකම ස්පීඩ් වැඩි වෙනවා. ඕන එකක් හිතා ගන්නත් කලින් ලෝඩ් වෙන තාක්ෂනයක් 2012දි ලැබේවී.
    මමත් තාම මානවයන්ගේ තාක්ෂනය භාවිතා කරන්නේ. 50mbps මට තිබිලත් සමහර සයිට් ලෝඩ් වෙන්නේ හෙමින්.ඒකට වෙබ් සයිට් සර්වර් එහෙමත් බලපානවා.
    ස්පීඩ් එක 1000mbps තිබුනත් ඔයාලා යන සයිට් වල සර්වර් හොඳ නැත්නම් කේස්

    ane amme uba mekatah ringa gaththada...aiyo diyane kiyala ara ube nule idapan ko, nikan oluwa aul nokara :D:rofl::P
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    බය නැතිව ඉන්න.මේ වසර ඉවරවෙනකොට ඔයාලට ලැබෙන හැම එකකම ස්පීඩ් වැඩි වෙනවා. ඕන එකක් හිතා ගන්නත් කලින් ලෝඩ් වෙන තාක්ෂනයක් 2012දි ලැබේවී.
    මමත් තාම මානවයන්ගේ තාක්ෂනය භාවිතා කරන්නේ. 50mbps මට තිබිලත් සමහර සයිට් ලෝඩ් වෙන්නේ හෙමින්.ඒකට වෙබ් සයිට් සර්වර් එහෙමත් බලපානවා.
    ස්පීඩ් එක 1000mbps තිබුනත් ඔයාලා යන සයිට් වල සර්වර් හොඳ නැත්නම් කේස්
    mokadda bn me kathava???hariyata nikan pitasakvala jivin enava vagene bn uba me kiyanne
    giya awruddeth kivva bn me awurudda patan gannakota 20MBps SLT eken denava kiyala.apith ithn sathuten hitiya dnnam vade kiyala.dan awurudde bagayakma gihin thiyenne.thiyena speed ekathme paraballo adu karala yako thiyenne :(

    mageth iye indan slow vela thiyenne.matath shot eka vadila vage.mamanm dila adinava bn andennama.24hr dagena puluvan uparimetama banava bn...
    Browsinuth slow me slt unge.epa vela bn thiyenne.ape ratata kavada USA vala vage speed ganna puluvan veida danna.api naki unata passe speed vadi vela vadak nane bn :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බය නැතිව ඉන්න.මේ වසර ඉවරවෙනකොට ඔයාලට ලැබෙන හැම එකකම ස්පීඩ් වැඩි වෙනවා. ඕන එකක් හිතා ගන්නත් කලින් ලෝඩ් වෙන තාක්ෂනයක් 2012දි ලැබේවී.
    මමත් තාම මානවයන්ගේ තාක්ෂනය භාවිතා කරන්නේ. 50mbps මට තිබිලත් සමහර සයිට් ලෝඩ් වෙන්නේ හෙමින්.ඒකට වෙබ් සයිට් සර්වර් එහෙමත් බලපානවා.
    ස්පීඩ් එක 1000mbps තිබුනත් ඔයාලා යන සයිට් වල සර්වර් හොඳ නැත්නම් කේස්
    බොරු නොකිය ඉඳපන් බන්!
    00020468.gif
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    මාත් 512kbps බන් එත් මගෙ නම් ඖලක් නෑ.......හැබැයි මන් 15GB-16GB use වෙන්නෙ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Captain ජැක් ස්පැරෝ;12940617 said:
    yep. :P dan awuruddaka wele idan hama masekama 35GB ta wadaa baanawaa :rofl: :rofl:

    ohoma download kalaata hitapu gaman block karanava. maaava danata 2 ehema karala thiyenava me avurudu 1.5 vage. me davasvalath maava block karala :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙ නම් හැම මාසෙම 40-50gb වගෙ එත් ලිමිට් කරලා නම් නැ තාම :cool:
    අර හැමොගෙම වගෙ එක පාරක් නම් ස්ලොව් උනා එත් ටික දවසකින් හරි ගියා:)
    කෝකටත් ටි ආර් සි එකට කියන්න:dull:
    ජයවේවා
    11.gif
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,694
    1,210
    113
    Mars
    මම නම් use කරන්නෙ 8Mbps Web Family package එක, ගිය මාසේ 46GB use කලා. මේ මාසේ දැනට 36GB use කරලා තියෙනවා, අනේ මන්ද මුන් speed අඩු කරන්නෙ නැත්තෙ ඇයි කියලා.

    2031798328.png
     
    Last edited: