සිරස විහින්මයි පජාත උනේ බන්..දන් සිරස ප්‍රවෘත්ති කියන්නේ වැසිකිලි වලක් වගේ... අප්පිරියයි දකිනකොටත්... සිරස උන්ගේ වල උන්ම කපා ගත්තා...වෙලාවකට ස්වර්නවාහිනිය හොදයි කියල හිතෙනවා බන් සිරසේ නිව්ස් දකිද්දී..!!
සිරස විහින්මයි පජාත උනේ බන්..දන් සිරස ප්‍රවෘත්ති කියන්නේ වැසිකිලි වලක් වගේ... අප්පිරියයි දකිනකොටත්... සිරස උන්ගේ වල උන්ම කපා ගත්තා...වෙලාවකට ස්වර්නවාහිනිය හොදයි කියල හිතෙනවා බන් සිරසේ නිව්ස් දකිද්දී..!!


අනේ පලයන් ලොන්තයෝ යන්න.......ඔව් ඔව්....
සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිටී .. ඒනම්
ෙකාච්චර උඩ පැනෙෙගන නැටුවත් සමීක්ෂණ වලදී සිරස බලු ෙවන නිසා දැන් සමීක්ෂණ වාර්තා පවා ෙවනස් කරන්න
ෙම් රෙට් ෙගාන් ජනයාට ෙලාසිංජර ෙදයි. ඒනම්....—
කව්රැ අැහුවත් මං අහන්ෙන සිරස කියලා කියන්න ලු.... ඒතකොට වරදින්ෙන් නැතිලු. ... ඒෙහම කිව්වම රැ.5000/-ක් ෙදනවා...
ඔන්න බලන්න මුංෙග තියන ලැජ්ජ නැති කම. . .ෙම්වා ඉතින් අෙප් රෙට් ෙගාන්නුන්ට තේරන්ෙන් නැති නිසා ෙහාදයි.
ඔය කරන්ෙන් හැමදාමත් රෙට් අංක 1 නාලිකාව කිය කියා පාරම් බාන ඒ්ත් කවදාවත් සමීක්ෂණ වලින් රටෙ අංක ෙවන්න බැර වුන ඒක
ෙවන විදියකින් ගන්නයි ඔය හදන්ෙන්. . .ඔවා ෙත්රැම් ගනිල්ලා.
ෙමච්චර රටෙ ෙහාද ගායක ගායිකාවන් ඉද්දී ... පිට රටවලින් ගායකයා ෙගනල්ලා සංදර්ශණ පවත්වනවා.... මාස ගනන් ෙපන්න ෙපන්න
පාරම් බානවා....
ෙකාටි ඉන්න කන් ෙකාටින්ට කඩෙ ගියා.... රටෙ ජනාධිපති ට වත් මහතා යයි ෙනාකිව්ව උන් ... ප්‍රභාකරන්ට මහත්මයා යයි කිව්වා....
ඔවා මතක නැද්ද.....
ඒ කාෙල් ප්‍රවෘත්ති සංස්කාරක හැටියට හිටපු ඒකා (සුසිල්) ලගකදි
අෙප් ෙශ්‍රෂ්ඨ රණ විරැවක් වන ශවෙන්ද්‍ර සිල්වා මහතාව සාකච්ජාවකට ෙගන්වා... ඒතුමාට වත් මහතා යයි අාමන්ත්‍රණය කෙල් නැත...
වෙන ෙකනෙකු නම් ශෙව්න්ද්‍ර සිල්වා මහතානනි කියලා වත් කියයි..... ඒත් ෙමකා කතා කෙල් බ්‍රිෙග්ඩියර් ශවෙන්ද්‍ර කියා ය...
ඉංග්‍රිසි ක්‍රමයට ඒය හරි උනත්...... අෙප් ලාංකීය ක්‍රමයට අනුව ශෙව්න්ද්‍ර සිල්වා මහතානනි කියලා ෙහා ශෙව්න්ද්‍ර සිල්වා මැතිතුමනි කියලා
වත් කියන්න තිබුනා.... නමුත් ෙම් පරයා ඒෙහම ගරැ කටයුතු අාකාරයට අාමන්ත්‍රණය කලෙ නෑ....
නමුත් ශවෙන්ද්‍ර සිල්වා මහතා ඒතුමාෙග් මහත්මා ගතිය ෙපන්වා ඔහුට (සුසිල්ට) ඔබතුමා කියලා අැමතුවා...
බලන්න ෙකාතරම් ජරා සතෙක්ද ෙම් හිටපු ප්‍රවෘත්ති සංස්කාරකයා....
ඔබලාත් සිරස බලනවා නම් අහනවා නම්...ටිකක් ප්‍රවෙසමෙන් .... මුන්ගෙ උගුල් වලට අහුවෙන්න ඒපා...
උපුටා ගැනිම ඊ-මේලයෙනි
වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
නිකන් කහින්න එපා බන්.
මට කේබල් ටිවි තියෙනව.සිරස ඔක්කොම දේවල් ගේන්නෙ පිටරටින් තමා. නමුත් ලාංකාවෙ මුලින්ම කරන්නෙ උන්. තේරුම ගැනීමේ අවුලක් වගේ.. මම කිව්වෙ හොදම හඩ කැවීම් කියල.
Lord of the Rings චිත්‍ර පටි මාලාවෙ හඩ කැවීම්.. ඔය දේ දැනට කවුරුත් කරල නෑ.











වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
නිකන් කහින්න එපා බන්.
සුපර් ස්ටාර් ලොකු නෑ... මුන් හරියට මැරෙන්න හදන්නෙ ඊට වැඩිය හොඳ ප්‍රෝග්‍රෑම් ලංකාවෙ කවදාවත්ම කරලා නෑ වගේ![]()
ඔය සිරසට කියන තරම් මහා Creativity එකක් නෑ බන්..ඔය සුපර්ස්ටා, ලක්ෂපති වගේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම පිට රට කොපි..අනික් උන් ගොන්නු වගේ ආණ්ඩුවට කඩේ යද්දි මුන් කරන්නේ මුලින්ම පිට රට එව්වා කොපි කරලා පෙන්නනවා.. වැඩිය ඕනේ නෑ සිරසේ නිව්ස් පටන් ගන්නකොට දාන තීම් එකත් BBC එකේ කොපියක්නේ..අනේ හුකේ..සිරසේ ක්‍රියේටිවිටිය...!!

ඔය සිරසට කියන තරම් මහා Creativity එකක් නෑ බන්..ඔය සුපර්ස්ටා, ලක්ෂපති වගේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම පිට රට කොපි..අනික් උන් ගොන්නු වගේ ආණ්ඩුවට කඩේ යද්දි මුන් කරන්නේ මුලින්ම පිට රට එව්වා කොපි කරලා පෙන්නනවා.. වැඩිය ඕනේ නෑ සිරසේ නිව්ස් පටන් ගන්නකොට දාන තීම් එකත් BBC එකේ කොපියක්නේ..අනේ හුකේ..සිරසේ ක්‍රියේටිවිටිය...!!


කව්රු කොහොම කිව්වත් ලංකාවේ TV අලුත් කලේ සිරස තමයි.
ටෙලි නාට්‍ය වලට සහ ප්‍රවුත්ති වලට විතරක් සීමා වෙලා තිබුන TV එක reality TV වලට අරන් ගියේ සිරස තමයි.
දැන් කියයි Super Star කියන්නේ America Idol එකේ කොපියක් කියල. මේ ලෝකේ කිසිම තැනක කොපියක් නොවන TV වැඩ සටහනක් නැහැ. America Idol එක ඇමරිකාවේ වැඩසටහනක් , Indian Idol ඉන්දියාවේ වැඩසටහනක්, ඒ වගේම තමයි super Star ලංකාවේ වැඩසටහනක්. super star පටන් ගන්න සිරස කොච්චර risk එකක් ගත්තද . බැරි වෙලාවත් සුපර් ස්ටාර් අසාර්ථක උනා නම් මිලියන ගානක් වතුරේ .
රුපියක් මිලියන ගානක් risk එකක් තියාගෙන ලංකාවේ වැඩසටහනක් කරපු එක channel එකක් කියපන් සිරස ඇරෙන්න. අනිත් channel දන්නේ සිඅරස වැඩක් කලාම එකට බැනල එක copy කරන්න විතරයි.
නදිනි ප්‍රේමදාස , බුද්ධික උෂාන් , ශිහාන් මිහිරංග , අමිල පෙරේරා , සුරේන්ද , අමිලා , ශලනි ... etc දුෂ්‍යන්ත , අකලංක ගනේගම වගේ අයගේ නර්තන හැකියාව දැනගත්තෙත් සිරසට පින් සිද්ධ වෙන්න.
ඇයි බන් එහෙනම් මෙච්චර හොඳ රටේ ගායක ගායිකාවන් ඉන්නකොට ITN ඉඳන් ස්වර්ණවාහිනී වෙනකල් channel පිටරටවල සින්දු පෙන්නන්නේ![]()
ඇත්ත කතා කරමු සිරස , හිරු මේ මාධ්‍ය ආයතන දෙක විතරයි එහෙමවත් දෙයක් කරන්නේ (ඉස්සර ස්වර්ණවාහිනී එකත් කළා)
ඇයි එතකොට මම නම් අහන්නේ ශ්‍රී , හිරු කියල board ගහල promotion කලේ නැද්ද අනිත් channel වලින්
සමීක්ෂණ වාර්තා වලින් සිරස TV /FM දෙකම ඕනෑතරම් එක වෙලා තියනවා. මේ වේනකොට සිරස TV සහ FM දෙකම අංක දෙක ස්ථානයේ ඉන්නේ.
ITN , සහ හිරු FM තමයි අංක එකට ඉන්නේ.
සිරස කරන දේශපාලනයට අකැමති උනාට බොරුවට සිරස ට බැනල වැඩක් නැහැ. මම හිරු FM එකේ දේශපාලනය අකමැති උනාට හිරු FM කියන්නේ හොඳ නාලිකාවක් කියල පිලිගන්නවා.

ලංකාවේ මිනිස්සු ටික ගොනාට අන්දපු එක තමයි කරේ. දැන් ඔය අලුතින්
පටන් ගත්ත කියපු ඒවා ටික සලකා බලමු.
1.තරු තේරීම.-අපේ කොල්ලෝ කෙල්ලෝ උන් කියන කියන පදේට නැටීම
හා අවසානයේ අතේ තිබූ තුට්ටු දෙකද නැති කර දැමීය. අවසානයේ කෙටි කාලීන
ප්‍රසිද්ධිය අත් විය. තව ඕනේ තරම් තියෙනවා වැරදි.
2. SMS ක්‍රමය. නරබන්නන් මුලා කරලා උන්ගේ phone එකේ තියෙන තුට්ටු
දෙකට විද්ද.
3. කාටූන් - අපේ පොඩි ළමයි හුගක් උන් පාසල් නිමා වී ආවම හවස 3.00 ඉදන්
6.00 විතර වෙනකන් හොල්ලන්න බෑ TV එක ලගින්. ඉගෙන ගන්න උන් ඉගෙන ගනියි. නමුත්
මේ නිසා වල වැදෙන ළමයිත් ඉන්නවා.
4. ගරු කල යුත්තාට ගරු කිරීම- 0 යි.
5. කොටියාට කඩේ යාම.- 100%
තව ඕන තරම් කියතහැකි බන්. මොකටෙයි.? සිරස කුමරිය නඩුවත් මතක ඇතිනේ?
මොකද්ද බන් අමාරු තැන. සිරස කියන්නෙ ලංකාවෙ වෙනසක් කරපු මාධ්‍ය ආයතනයක්..කොච්චර පද හැදුවත්,, කවුරු කවුරුත් කොපි කරන්නෙ උන්ගෙන් තමයි.![]()






