රියලිටි ටිවි කියන්නෙ ප්රෙක්ශක තිරනයෙන් වෙනස් වෙන වැඩසටන් වලට නෙමෙයි. රියලිටි ටිවි කියන්නෙ තිර රචනාවක් (unscripted) නැතුව සහ නලුනිලියන් භාවිතා නොකොට සාමාන්ය ජනයා භාවිතා වෙන වැඩසටන් වලට. The Apprentice, master chef, survivor වගෙ ඒවත් රියලිටි ටිවි හැටියට සැලකෙන්නෙ ප්රෙක්ශක තÍරනයක් නැතත්.
දැන් එතකොට තුරුණු ශක්ති කියන්නේ reality TV ද ?






