ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :cool::cool:
    අඩෙ කොහොමද මෙ B අකුර ගත්තෙ :cool::cool:
    v4 එකෙ ලීක් වෙච්ච එකක්ද :rofl::P:P

    .
    mona v4 da?

    app ekak edit karala,now it shows ThilinaC too :p lol

    රෙප් ඕනේ නෑ beats mod එකක් හදපන් පුළුවන් නම් JB වලට volume+ එක හරියට වැඩ නෑ :angry:

    mata phone ekak athe nathuwa port karanna baha machan :no: testing,logcat and for other things i need a phone in hand.Xperia 2011 range ekata nam can eka phone ekak tibbot range ekatama hadanna
    but nexus wage ehema baha :no:

    poddak iwasan inna kawruhari port karai
    but 95% beats port out there is fake and fucks up sounds :/

    This is mainly mod of NXT Lockscreen port by Aeonworld.I modified it to enable shortcuts :cool:

    Original thread
    forum.xda-developers.com/showthread.php?t=1748622

    qSC7d.png
    t8T0Y.png
    mCzY0.png
    ZqSHE.png

    This will install reboot mod in power menu
    only for deodexed 4.0.4 roms

    http://forum.xda-developers.com/showthread.php?p=28355458#post28355458
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    .
    mona v4 da?

    app ekak edit karala,now it shows ThilinaC too :p lol

    mata phone ekak athe nathuwa port karanna baha machan :no: testing,logcat and for other things i need a phone in hand.Xperia 2011 range ekata nam can eka phone ekak tibbot range ekatama hadanna
    but nexus wage ehema baha :no:

    poddak iwasan inna kawruhari port karai
    but 95% beats port out there is fake and fucks up sounds :/

    http://forum.xda-developers.com/showthread.php?p=28355458#post28355458

    අවුලක් නෑ බං :( අන්න එකෙක් අහල odexed වල වැඩද කියල :rolleyes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අවුලක් නෑ බං :( අන්න එකෙක් අහල odexed වල වැඩද කියල :rolleyes:

    I don't support odexed roms :P :rolleyes:
    also jb api eka wenas ics walata wada :/

    ee madiwata ekek balapanko :/

    Originally Posted by aZoed
    Hi

    I am a newbie and in hindsight, I think I should not have tried this.
    I wanted to try out your rom. So I started off by installing NightElf's kernel. I falshed it using flashtool.
    Ever since, my phone is unable to switch on.
    I am unable to connect in fastbot mode on flasher tool so I can't revert back to any other rom.
    I am unable to get into CWM. it's basically a dead phone now. The worst thing being that my phone is not covered by any sort of warranty! :/
    You seemed like a real pro in here. Is there any way you cud help me out?
    I am on an xperia pro. It WAS on ICS. before all this happened

    Neo rom and kernel Xperia Pro ekata flash karala kelawagena :baffled: :baffled: :baffled: :rofl:

    anyway beats hariyata port karala walkman+clearbass ekka use karanakota nam maru :D superb music xD
     
    Last edited:

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    machang laa........Android phone eke waiting pennanne nadda......Pls help ekak denna..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    machang laa........Android phone eke waiting pennanne nadda......Pls help ekak denna..

    Call waiting ne :confused:

    පෙන්වනවනෙ
    call waiting on other party

    ඔන්න ඔය වගෙ මොකක්ද එකක් වැටෙන්නෙ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    JB එකට හදපන් නැත්නම් ඉන්න දෙන්නේ නෑ නුවර :angry:

    puh :rofl: :rofl: :P
    namila warenko :P

    google now
    http://forum.xda-developers.com/showthread.php?t=1749045

    මෙව්වා එක මොඩිෆයි කරන්න බැරිද තිලිනයො

    11.gif
    balamu dan burn notice latest episode eka banawa
    eka bala iwara wela balannam ;)

    අඩෙ මෙ ඔය Onscreen button set එක ROM manager එකෙන් On off කරන්න සෙට් කරන්න බැරිද? :nerd:

    :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    JB එකට හදපන් නැත්නම් ඉන්න දෙන්නේ නෑ නුවර :angry:

    machan mama eye uba dunna SLIM ICS demma ada ude.
    weda keli godak thiyenawa.battery th hodata weda.

    den balanakota samahara apps incompatible kiyala wetenawa.(CM9 thiyeddi install karala thibuna ewath)
    Google map ekatath ehema wela thiyenne.

    This app is incompatible with your Samsung GT-I9100.

    mekata karanna mukuth nedda.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan mama eye uba dunna SLIM ICS demma ada ude.
    weda keli godak thiyenawa.battery th hodata weda.

    den balanakota samahara apps incompatible kiyala wetenawa.(CM9 thiyeddi install karala thibuna ewath)
    Google map ekatath ehema wela thiyenne.

    This app is incompatible with your Samsung GT-I9100.

    mekata karanna mukuth nedda.

    simple බං ඔය slimics එකේ build.prop එක පොඩ්ඩක් වෙනස් එකයි සිද්දිය. මම උඹට කියන්නම් කරන්න ඕන දේ. මුලින්ම ගනින් උඹ දාගෙන හිටපු cm9 එක. ඒක unzip කරලා /system directory එකේ ඇති මචන් build.prop කියල file එකක් එක දාපං pc එකට දැන් ෆෝන් එකේ තියෙන build.prop එකත් copy කරගනින් හොඳේ. ඊට පස්සේ මෙන්න මේ දේවල් cm9 එකේ build.prop ඒකෙන slimics එකේ build.prop එකට දාපන්.

    deive model, device name, fingerprint ඔන්න ඒවාට අදාළ අගයන් CM9 ඒකෙන SLiMICS එකේ build.prop එකට දාපන්. ඊට පස්සේ modify කරපු build.prop ඒකෙන ෆෝන් එකේ තියෙන එක replace කරපන්.

    දැන් market data clear කරලා recovery එකට ගිහිල්ලා cache & dalvik cache clear කරලා ආව නම් බඩු ගොඩ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Call waiting ne :confused:

    පෙන්වනවනෙ
    call waiting on other party

    ඔන්න ඔය වගෙ මොකක්ද එකක් වැටෙන්නෙ

    සමහර එවල වැටෙන්නේ නෑ මචන් හැබැයි ගොඩක් එවල නම් වැටෙනවා ඒත් normally ඔය මොනවා වැටුනේ නැති උනත් දිග beep එකක් හරි දෙකක් හරි යනවා නේද waiting නම් :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    මම used galaxy s2 එකක් ගන්න යන්නෙ . 1st time android වලට බහින්නෙ. s2 එක අඋලක් නැනෙ

    ඕක Tmobile Variant එකක් නේද? GT-I9100 තමා international එක T කියන්නේ දන්න තරමින් Tmobile Variant එක
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    simple බං ඔය slimics එකේ build.prop එක පොඩ්ඩක් වෙනස් එකයි සිද්දිය. මම උඹට කියන්නම් කරන්න ඕන දේ. මුලින්ම ගනින් උඹ දාගෙන හිටපු cm9 එක. ඒක unzip කරලා /system directory එකේ ඇති මචන් build.prop කියල file එකක් එක දාපං pc එකට දැන් ෆෝන් එකේ තියෙන build.prop එකත් copy කරගනින් හොඳේ. ඊට පස්සේ මෙන්න මේ දේවල් cm9 එකේ build.prop ඒකෙන slimics එකේ build.prop එකට දාපන්.

    deive model, device name, fingerprint ඔන්න ඒවාට අදාළ අගයන් CM9 ඒකෙන SLiMICS එකේ build.prop එකට දාපන්. ඊට පස්සේ modify කරපු build.prop ඒකෙන ෆෝන් එකේ තියෙන එක replace කරපන්.

    දැන් market data clear කරලා recovery එකට ගිහිල්ලා cache & dalvik cache clear කරලා ආව නම් බඩු ගොඩ

    2parak try kala machan hari giye nene
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    2parak try kala machan hari giye nene

    මට CM9 එකෙයි slim එකෙයි modify නොකරපු buil.prop දෙක email කරපන්
    [email protected]

    උඹ market එකේ data මැකුවද? අනික recovery එකට ගිහිල්ලා cache and dalvik cache clear කරන්නත් ඕනි. ඕක මට උනා එකයි දන්නේ මොකද මගේ banking app එක පෙන්නන්නේ නෑ build.prop එක කචල් නම්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට CM9 එකෙයි slim එකෙයි modify නොකරපු buil.prop දෙක email කරපන්
    [email protected]

    උඹ market එකේ data මැකුවද? අනික recovery එකට ගිහිල්ලා cache and dalvik cache clear කරන්නත් ඕනි. ඕක මට උනා එකයි දන්නේ මොකද මගේ banking app එක පෙන්නන්නේ නෑ build.prop එක කචල් නම්

    market eke date makanne kohenda?
    wipe cache partition
    wipe dalvik cache kiyana 2nam clear kala.
     
    Status
    Not open for further replies.