Miss Universe Sri Lanka 2012

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    255388_439868386044243_664030971_n.jpg


    මේකි ටිකක් sunny leon වගෙ බන් :oo: :baffled:

    ade ow machan :P:love:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,176
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කියන්න දුකයි......

    කියන්න දුකයි...... මටනම් බහුතරය අජූවයි:baffled:....... මීටවඩා පට්ට ලස්සන කෙල්ලො ලංකාවේ ඉන්නව මචන්ලා:love::love:...... පොඩ්ඩක් නුවර පැත්තේ පාරක තොටක ගිහින් බලපල්ලා පට්ටම පට්ට ලස්සන කෙල්ලො ඉන්නව:love::love:..... මොන හේතුවක් නිසාද දන් නෑ බහුතරයක් ලස්සන කෙල්ලෝ මේ වගේ ඉවෙන්ට් වලට සහභාගීවෙන් නෑ (එක අතකින් නම්බුව බේරන් ගෙදර ඉන්න එක හොඳයි :yes:) ඒත් ඉතින් මේ වගේ පට්ට පදිරි ගොං බඩු වගේ උන්ගෙන් එකෙක් තෝරන් ලංකාව නියෝජනය කිරීමට යැවීම රටටත් අවනම්බුවක්:dull:

    ලින්ඩා