නවක බොදුනුවන්‍ දෙදෙනාගේ පටිරෝල් ජවනිකාව

@ Sinhala_Muslim

පොස්ට් එකෙන් නන් ගන්න වැඩක් නැ,මම බෞද්ධ නමුත් මමත් හිතනවා මෙක නිකන් කාලය කා දමන්න බෞද්ධ දෙතුන් දෙනෙකු විසින් කරපු වැඩකට නැති වැඩක් කියලා...එක නෙමෙයි මට කියන්න ඔන වෙලා තියෙන්නෙ...

සිංහල කියන්නෙ ජාතියක්
මුස්ලිම් කියන්නෙත් ජාතියක් (ඉස්ලාම් මත පදනම් වු)

එතකොට සිංහල මුස්ලිම් කියන්නෙ මොන එහෙකටද?
එහෙම ජාතියක් මම අහලා නැ

Mar 29, 2012
1,343
89
0

sinhala kiyanne jathiyakata kiyana eka maath piligannawa. habai muslim kiyanne jathiyakata newei. muslim kiyanne islam agama pilipadina kenata. islam agama pilipadina arabi jathikayo saha wenath jathin bohomayak innawa.

mage daddy sinhala nisa mage jathiya sinhala jathiya. mama muslim wenne mage agama vidihata mama islam agama pilipadina nisa. muslim kiyanne islam agama pilipadina kenatai. mage daddy islam agama valandagaththe mama ipadennath issella. agam maru kara kiyala jathiya wenas wenneth naha wenas karannath baha. ekai api jathiyata jathiya kiyala kiyanne.
 
සිංහල සංස්ංකෘතියයි සිංහල ජාතියයි කියන්නෙ දෙකක් නෙමෙයි එකක් හරි,සිංහල සංස්කෘතියේ ජිවත් වන තැනැත්තාට තමා අපි සිංහල කියන්නෙ හරි...එතකොට මුස්ලිම් සංස්කෘතියයි සිංහල සංස්කෘතියයි මලාට එකට යන දෙකක් නෙමෙයි හරි...එතකොට ඔබ මුස්ලිම් සංස්කෘතියේ ජිවත් වෙනවා නම් ඔබ තව දුරටත් සිංහලයෙකු ලෙස පිලිගැනිමට අප සුදානම් නැත හරි...මුස්ලිම් ජාතියක් නොවුනාට පොදු විවහාරයෙදි එය තවත් ජාතියක්...
 
me aluth policy eka oyada hoya gaththe ? :lol:
 
මෙක මම හදපු එකක් නෙමෙයි උන්නෙහා,එක තමා පිලිවෙත,එක තමුන් නොදන්නා එක ගැන මට කරන්න දෙයක් නැ...ටිකක් හරි සිංහලයෙක් ගෙන අහලා බලනු...
සංස්කෘතිය කියන එක හරියට දන්නවා නම් ඔය ප්‍රශ්නය මගෙන් අහන්නෙ නැ...

නිකන් සිංහල වෙන්න හදන්න එපා,මුස්ලිම් නන් මුස්ලිම් මනුස්සයෙක් හැටියට එ දහම අදහගන එ සංස්කෘතියේ ඉන්න...නැත්තන් සිංහල වෙලා මෙ සංස්කෘතියේ ජිවත් වෙන්න

එච්චරයි
 
oyata one vidihata mata jeewath wenne bahane. mama jeewath wenne mata one vidihata. oya me kathawa gihilla kiyanna katholika sinhalayanta. agamak maru kara kiyala anga athule thiyena sinhala ley nathi wenawada ? pissu katha kiyanna epa. :D
 
සිංහල බෞද්ධයෝත් ඉන්නවා
සිංහල කතොලිකයෝත් ඉන්නවා

සිංහල සංස්කෘතිය බුදු දහම මත පදනම් වු එකක් වු වාට සිංහල කතොලිකයිනුත් එ සංස්කෘතියේ සැහෙන දුරකට ජිවත් වෙනවා

එ දෙකොටසම සිංහල සංස්කෘතියේ ජිවත් වෙනවා
අන්න එ නිසා අපි සිංහල නමුත්

යම් කිසි පුද්ගලයෙකු ඉස්ලාම් වුනයින් පස්සෙ ඔහු නිතැතින්ම මුස්ලිම් වන්නෙ අර පරණ තිබුනු (සිංහල හෝ වෙනත් භාෂාවකින්) තිබුනු නමත් මරුකරගනමයි

අඩුමගානේ නමින්වත් සිංහල නොවන ඔබලා ගැන කවර කතාද

ලේ පොඩ්ඩක් ගැවුනු පලියට සිංහල වෙන්නෙ නැ මිත්‍රයා

එහෙම බැලුවොතින් ලංකාවේ ඉන්න සියලුම මුස්ලිම් ඇත්තොන්ගේ ඇඟේ සිංහල ලේ තියනවා,මොකද ආරබියෙන්/ඉන්දියාවෙන් මෙහි පැමිණි මුල් මුස්ලිම් ජාතිකයෝ අවහා විවහා කර ගත්තෙ සිංහල කාන්තවෝ,නමුත් දැන් අපි එහෙමයි කියලා එයාල සිංහලයෝ හැටියට සලකනවාද,කොහෙත්ම නැ.
 
katholika aya pruthugisi karaya wage palli gihilla kuruse athe thiyan naththal samarana eka umba kiyana vidihata sinhala sangskruthiya wenna one. ane palayan ban yanna. umba oluwen hita gaththath mage piyathumagen mata uruma wunu sinhalakama nathi wenne naha. islam agame sirith wirith muslim aya akuratama pilipadina nisai umbalata me awula athi wela thiyenne. onna ethanai ape agame baley thiyenne. agamak maru kara kiyala jathiya ahosi wenne naha. :lol:
 
kelaniy

Active member
  • Aug 16, 2007
    618
    34
    28
    නවක බොදුනුවන්‍ දෙදෙනාගේ පටිරෝල් ජවනිකාව

    Two-Muslims-21.jpg
    පටිරෝල් රගපෑ නළුවන් දෙදෙනා

    දිනක් මා බසයකින් ගමන් ගනිමින් සිටියදී ගුවන් විදුලි නාලිකාවක විනෝදාත්මක වැඩ සටහනක් විකාශය විය. එය නමින් පටිරෝල්ය. එහිදී කරන්නේ ජවනිකාවට සම්බන්ධ දෙදෙනා විසින් කරන්නේ තමන්ගේ පටිරෝල් කර ගැනීමයි. එමගින් අසන්නාට රසවින්දනයක් ලැබේ. මෙවැනි පටිරෝල් ජවනිකාවක් ෆේස්බුක් තුලින්ද මා දුටුවෙමි. එනම් මුස්ලිම් ලෙස හැඳපැලඳගත් තරුණයන් දෙදෙනෙක් පංසල් ගොස් පහන් පුදන සහ යතිවර වඳින ආකාරයේ ඡායාරූපයකි.

    Two-Muslims-31.jpg

    නවක බොදුනුවන් දෙදෙනා පහන් පූජාවේ යෙදෙමින්

    මෙම ඡායාරූපය දුටු පමණින් අපට වැටහෙන්නේ මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් පංසලකට ගොස් පහන් පුදන බවක් සහ යතිවරයෙක් නමදින බවකි. අනෙක් වචනයෙන් පවසනවා නම් බුදු දහම වැලඳ ගත් බවකි. ඒ නිසා මා මෙතැන් පටන් ඔවුන් අමතනුයේ නවක බොදුනුවන් දෙදෙනා යනුවෙනි. මේ නවක බොදුනුවන් දෙදෙනා ඡායාරූපයේ පෙනී සිටින්නේ සුදු පැහැති වස්ත්‍රයක් සහ ඊට ගැලපෙන සුදු පැහැති මුස්ලිම් අය පලඳින තොප්පියක්ද සමගිනි. ෆේස්බුක් තුල මෙම ඡායාරූපයට ප්‍රතිචාර වශයෙන් බොහෝ දෙනෙක් සාදු සාදු සාදු වශයෙන් ලියා තිබුණි. ඇත්තෙන්ම ඔවුන්ට බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වුවාට සැක නැත.

    Two-Muslims-11.jpg
    සරදම් සිනාවෙන් යුතුව යතිවර වන්දනාවේ

    දැන් මේ අපේ නවක බොදුනුවන් දෙදෙනා‍ පංසල් යන්නේද මුස්ලිම් තොප්පිය දමාගෙනය. පහන් ජුජා කරන්නේද මුස්ලිම් තොප්පි දමාගෙනය. ඉන්පසුව යතිවරයාණන් හමුවී වඳින්නේද මුස්ලිම් තොප්පිය දමාගෙනය. සාමාන්‍යයෙන් බොහෝ පංසල් වල මෙසේ හිස් වැසුම් පලඳින්නට කාන්තාවන්ට හෝ පුරුෂයන්ට ඉඩ නැත. හිස වසාගෙන රුවන් වැලි සෑ අභියසට ගිය මුස්ලිම් තරුණියකට මෑතකදී විරෝධතාද එල්ල විය. එසේ තිබියදී මේ නවක බොදුනුවන් දෙදෙනා තොප්පි දමාගෙන පංසල් ගියේ ඇයි? ඔවුන් තවදුරටත් මුස්ලිම් නොවන්නේ නම් තවදුරටත් තොප්පි දමාගෙන සිටින්නේ පිණි බාන නිසාද?

    මේ තරුණයන් දෙදෙනා විසින් යතිවරයාණන් වඳින්නේද තොප්පි සහිතව මෙන්ම නියම නැමදුමද නොවේ. නියම නැමදුම නම් දණගසා කරන්නකි. එමෙන්ම මෙහිදී ඔවුන් සිටින්නේ යතිවරයාණන්ගේ පැත්තකට වන්නටය. වඳින අතරේ ඔවුන් දෙදෙනාගේම මුවින්ම සරදම් සිනාවක්ද පෙනේ. නියම ගරුසරුවකින් භික්ෂුවක් නමදින අයෙක් මෙසේ නොකරයි.

    Two-Muslims.jpg

    අවසානයේ එක ඡායාරූපයකින් දෙදෙනාගේම පටිරෝල් විය

    අවසානයේ මේ දෙදෙනාගේ පටිරෝල් වන සිදුවීමක් අන්තර්ජාලයේ සිදුවිය. එනම් ඔවුන් මුස්ලිම් වරුන් නොව බොදුනු තරුණයන් දෙදෙනෙකුම බව මාධ්‍ය මගින් පලවු වෙනත් ඡායාරූපයකින් හෙළිවීමයි. නවක බොදුනු තරුණයන්ගේ පටිරෝල් ජවනිකාව එතැනින් අවසන් විය. නමුත් අනාගතයේද මෙවැනිම පටිරෝල් බලාපොරොත්තු විය හැක.

    uputa gaththe :- Anwar aiyyage blog eken. :yes:

    ane gono, oya poster allan yanne mun Buddhist unata passe, uba oya pictures dala thiyana piliwela hari, un kalin muslim, eta passe Buddhist wenawa, eta passe thamai oya poster allan yanne... itin eka hari ne bang... ubatath oni nama issallama ohoma pansalakata gihin wadala, eta passe uba mecara kalekata boruwata alla kiyala puka depu palliya ain karanna kiyala poster ekak aran palayan... ahh dan kiyapan kotanada boruwa, mokakda waradda kiyala... ahh puk neda... haaa haaaaa wesa allata deepan thawa puka... danwath oya photos wala inna eun denna karapu widihata Buddhist weyan... habai kapapu kona nam ithin ubata allagenma thamai illan enna wenne... puk ahhh... :D:rofl:;)
     
    aththada ? :D
     
    katholika aya pruthugisi karaya wage palli gihilla kuruse athe thiyan naththal samarana eka umba kiyana vidihata sinhala sangskruthiya wenna one. ane palayan ban yanna. umba oluwen hita gaththath mage piyathumagen mata uruma wunu sinhalakama nathi wenne naha. islam agame sirith wirith muslim aya akuratama pilipadina nisai umbalata me awula athi wela thiyenne. onna ethanai ape agame baley thiyenne. agamak maru kara kiyala jathiya ahosi wenne naha. :lol:

    හිතන එකක් හිතනු,කියන එකක් කියනු,මා කියන දේ මුළු එළකිරියටම වැටහුනත් නුඹුට වැටහෙනු නැත,කතොලිකයෝ ඔවුන්ගේ ආගම හ බැඳි චාරිත්‍ර වල නියැලුනු පලියට (බොහෝ පිරිස) සිංහල කම පැත්තකට දමා නැත,ඔවුන් එහිත් ‍රැඳි සිටිනවා,නමුත් යම් කෙනෙකු ඉස්ලාම් ධර්මය වැලඳගත් සැනින් සිංහල කමින් මුළු මනින්ම ඇත් වෙනවා..එකතමා සත්‍ය...සිංහල බෞද්ධයෝ සහ සිංහල කතොලිකයෝ අතර විවහා බොහෝ අවස්ථාවලදි දෙමාපිය ආශිර්වාදය මැද සිදු වෙනවා අපි දකිනවා,නමුත් බහුතර 99% සිංහල බෞද්ධ හෝ සිංහල කතොලික උදවිය කැමතිද තමුන්ගේ දියණිය හෝ පුතා මුස්ලිම් අයෙකු සමහ විවහා ගිවිසාගන්නවාට (ඔබ වැනි සිංහලයෝ ඔනැ තරම් මුස්ලිම් සමාජයේ ඇති) නමුත් එවැනි අයෙකු සමග හෝ දිග කැමට යන්න දෙමාපියන්ගෙන් අවසර නොලැබෙන්නෙ (බහුතර සමාජය) වෙනින් සංස්කෘතියක අයෙකු සමග විවහා විමට ඇති නොකැමැත්තම බව කරුණාවෙන් වටහගන්න...මට ඉස්ලාම් ධර්මය හෝ මුස්ලිම් උදවිය සමග හෝ කිසිදු තරහක් නැති බවත් මතක් කිරිමට කැමතියි

    නමුත් නුඔලා සිංහල නොවන බව නැවත කිමට කැමතියි
     
    ithin ehema kiwwa kiyala mage piyathumagen mata uruma wechcha sinhala kama nathi wenne nahane. ehema baluwoth europe ipadila european sangskruthiyata anuwa jiwath wena sinhalayonge sinhala kamath nathi wenna one. machan umba oluwen hita gaththath mage sinhala kama nathi wenne naha. jathiyai sangskruthiyai patalawaganna epa. mage piyathumanangen mata uruma wechcha jathiya mona sakkaraya awath nathi karanna baha.

    umba jathiyai , agamai , sangskruthiya patalawagena inne. ekane umbata muslim kiyana eka jathiyak vidihata penenne. yako ehema baluwoth arabiye inna arabi jathikayanata arabi jathikayo kiyala kiyanne nathuwa muslim jathikayo kiyala kiyanna one. nodanna dewal katha karanna issella jathi agam saha sangskruthiya kiyana me thuna hondata adyanaya karala waren. ling madiyo wage tharka karana eken palak naha mithraya. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Two-Muslims.jpg

    මේ ලිපිය ලියපු එකා නම් පිස්සෙක් වෙන්න ඕන.. බලපං ඔය පිංතූර දෙකේ ඉන්න මිනිස්සු දෙන්නගෙ වෙනස හොදට ඇස් දෙක ඇරලා.. මිනිහෙක් ඔය විදියට රැවුල වැව්වාම සමහර වෙලාවට එකම වගේ.. අදුනගන්න හරිම අමාරුයි.. අනික තමා ඔය පහල පිංතූරෙ ඉන්න එකා මහත එකෙක්.. ඒත් අතන ඉන්නෙ කෙට්ටු එකෙක්.. ඔය කරන වැඩ වලින් උඹට කිසිම ඵලක් ලැබෙන්නෙ නෑනෙ බං.. උඹ හැමෝටම වැදගත් වෙන ලිපියක් දැම්මා නම් කොච්චර හොදද.. ඕවා නවත්තලා දාපන්.. :yes::yes:
     
    ithin ehema kiwwa kiyala mage piyathumagen mata uruma wechcha sinhala kama nathi wenne nahane. ehema baluwoth europe ipadila european sangskruthiyata anuwa jiwath wena sinhalayonge sinhala kamath nathi wenna one. machan umba oluwen hita gaththath mage sinhala kama nathi wenne naha. jathiyai sangskruthiyai patalawaganna epa. mage piyathumanangen mata uruma wechcha jathiya mona sakkaraya awath nathi karanna baha.

    umba jathiyai , agamai , sangskruthiya patalawagena inne. ekane umbata muslim kiyana eka jathiyak vidihata penenne. yako ehema baluwoth arabiye inna arabi jathikayanata arabi jathikayo kiyala kiyanne nathuwa muslim jathikayo kiyala kiyanna one. nodanna dewal katha karanna issella jathi agam saha sangskruthiya kiyana me thuna hondata adyanaya karala waren. ling madiyo wage tharka karana eken palak naha mithraya. :)

    මේ තුමෝ මට මුස්ලිම් ගැනවත් ඉස්ලාම් ගැනවත් නන් උගන්වන්න එපා හරි,මම ඔහෙට කලින් තිහාරියේ පැත්තෙ කාලයක් ඉඳන් ඔය දෙකම හොඳින් අධ්‍යනය කලා...අනික ඔබයි ඔය ඔක්කොම පටලවගන දඟලන්නෙ මම නෙමෙයි,ඔහේ සිංහල කිය කියා ඉන්න....ඔහේ සිංහල වෙන්න බහුතර සිංහලයෝ පිලි ගන්න එපැයැ ඔහේ සිංහල කියලා...නමුත් එය කවදාවත් වෙන එකක් නෙවෙයි පුතේ....මම අර කලිනුත් පැවසුව පරිදි ඔබ මුස්ලිම් සංස්කෘතියේ ඉන්න තාක් කල් ඔබ සිංහල නොවෙයි...මම නැවත කියන්නෙ මට මුස්ලිම් උදවිය සමග හෝ ඉස්ලාම් දහම සමග ගැටලුවක් නැත,ඉස්ලාම් දහමේ (කුරුණයේ) සෞඛ්‍යය ගැන තියෙන දැ තවමත් වලංගුයි එ දෙවල් මම අගයනවා...

    නමුත් ඔබ සිංහලයෙකු නොවෙයි...හිතාගන හිටියාට ගැටලුවක් නැත...නමුත් බහුතර සිංහලයෝ එය පිලිගන්නෙ නැත...එවිට ඔබ සිංහලයෙකු වන්නෙ කෙසෙද...

    සිංහලයෙකු වන්න සිංහල සංස්කෘතියේ ජිවත් විය යුතුයි පුතේ,ඔහේ ජිවත් වන්නෙ මුස්ලිම් සංස්කෘතියේ...
     
    • Like
    Reactions: bhanu perera

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples

    හිතන එකක් හිතනු,කියන එකක් කියනු,මා කියන දේ මුළු එළකිරියටම වැටහුනත් නුඹුට වැටහෙනු නැත,කතොලිකයෝ ඔවුන්ගේ ආගම හ බැඳි චාරිත්‍ර වල නියැලුනු පලියට (බොහෝ පිරිස) සිංහල කම පැත්තකට දමා නැත,ඔවුන් එහිත් ‍රැඳි සිටිනවා,නමුත් යම් කෙනෙකු ඉස්ලාම් ධර්මය වැලඳගත් සැනින් සිංහල කමින් මුළු මනින්ම ඇත් වෙනවා..එකතමා සත්‍ය...සිංහල බෞද්ධයෝ සහ සිංහල කතොලිකයෝ අතර විවහා බොහෝ අවස්ථාවලදි දෙමාපිය ආශිර්වාදය මැද සිදු වෙනවා අපි දකිනවා,නමුත් බහුතර 99% සිංහල බෞද්ධ හෝ සිංහල කතොලික උදවිය කැමතිද තමුන්ගේ දියණිය හෝ පුතා මුස්ලිම් අයෙකු සමහ විවහා ගිවිසාගන්නවාට (ඔබ වැනි සිංහලයෝ ඔනැ තරම් මුස්ලිම් සමාජයේ ඇති) නමුත් එවැනි අයෙකු සමග හෝ දිග කැමට යන්න දෙමාපියන්ගෙන් අවසර නොලැබෙන්නෙ (බහුතර සමාජය) වෙනින් සංස්කෘතියක අයෙකු සමග විවහා විමට ඇති නොකැමැත්තම බව කරුණාවෙන් වටහගන්න...මට ඉස්ලාම් ධර්මය හෝ මුස්ලිම් උදවිය සමග හෝ කිසිදු තරහක් නැති බවත් මතක් කිරිමට කැමතියි

    නමුත් නුඔලා සිංහල නොවන බව නැවත කිමට කැමතියි
    :yes::yes::yes::yes::yes:
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    mekath plan karala nikan athal eka ganna creat karapu ekak.penne nedda.neththam meka karapu ekata kohomada mun dennawama penne.mita wada hodata teledrama hadanna kiyapan manuthungayata
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee

    හිතන එකක් හිතනු,කියන එකක් කියනු,මා කියන දේ මුළු එළකිරියටම වැටහුනත් නුඹුට වැටහෙනු නැත,කතොලිකයෝ ඔවුන්ගේ ආගම හ බැඳි චාරිත්‍ර වල නියැලුනු පලියට (බොහෝ පිරිස) සිංහල කම පැත්තකට දමා නැත,ඔවුන් එහිත් ‍රැඳි සිටිනවා,නමුත් යම් කෙනෙකු ඉස්ලාම් ධර්මය වැලඳගත් සැනින් සිංහල කමින් මුළු මනින්ම ඇත් වෙනවා..එකතමා සත්‍ය...සිංහල බෞද්ධයෝ සහ සිංහල කතොලිකයෝ අතර විවහා බොහෝ අවස්ථාවලදි දෙමාපිය ආශිර්වාදය මැද සිදු වෙනවා අපි දකිනවා,නමුත් බහුතර 99% සිංහල බෞද්ධ හෝ සිංහල කතොලික උදවිය කැමතිද තමුන්ගේ දියණිය හෝ පුතා මුස්ලිම් අයෙකු සමහ විවහා ගිවිසාගන්නවාට (ඔබ වැනි සිංහලයෝ ඔනැ තරම් මුස්ලිම් සමාජයේ ඇති) නමුත් එවැනි අයෙකු සමග හෝ දිග කැමට යන්න දෙමාපියන්ගෙන් අවසර නොලැබෙන්නෙ (බහුතර සමාජය) වෙනින් සංස්කෘතියක අයෙකු සමග විවහා විමට ඇති නොකැමැත්තම බව කරුණාවෙන් වටහගන්න...මට ඉස්ලාම් ධර්මය හෝ මුස්ලිම් උදවිය සමග හෝ කිසිදු තරහක් නැති බවත් මතක් කිරිමට කැමතියි

    නමුත් නුඔලා සිංහල නොවන බව නැවත කිමට කැමතියි
    aththane muslim kellek dekkath api balanna yanne nahane