ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    OK Thankx machan............
    :yes::D

    දැනට full features එක්ක වැඩ කරන ROM එකක් තියෙන්නේ Galaxy Nexus එකටයි Nexus 7 tablet එකටයි විතරයි ජූලි මැද වෙද්දී Nexus S, Moto Xoom එකට හම්බ වෙනවා. October, November වෙද්දී Galaxy S3 එකට ඉතුරු ඒවා ඊට පස්සේ තමා S2 වගේ :yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    navoda ayya aththatama chiri chiri ta mokak hari karadarayakda danne na thaniyama thread eka adina nisa ahuwe
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    දැනට full features එක්ක වැඩ කරන ROM එකක් තියෙන්නේ Galaxy Nexus එකටයි Nexus 7 tablet එකටයි විතරයි ජූලි මැද වෙද්දී Nexus S, Moto Xoom එකට හම්බ වෙනවා. October, November වෙද්දී Galaxy S3 එකට ඉතුරු ඒවා ඊට පස්සේ තමා S2 වගේ :yes:

    Mama dannawanam nexus aka gannawa bn....mama wadiya android gana danne na yaluwage S2 aka dakala asa hithila gaththe....white S2 akak :):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    navoda ayya aththatama chiri chiri ta mokak hari karadarayakda danne na thaniyama thread eka adina nisa ahuwe

    චිරි චිරි ගැන නම් මට ආරංචියක් ආවේ නෑ කොල්ලෝ. අන්තිමේට FB එකේ comment කරලා තිබ්බේ ජූලි 3 :confused::confused:

    Mama dannawanam nexus aka gannawa bn....mama wadiya android gana danne na yaluwage S2 aka dakala asa hithila gaththe....white S2 akak :):)

    ඔව් update ඉක්මනට ඕනා නම් ඉතින් Nexus තමා පුතා මම මගෙ Galaxy S2 එක විකුණලා Galaxy Nexus එක ගත්තේ. අදටත් සන්තෝසයි S2 එක විකුනපු එකට. බලන්න Nexus S කියන්නේ 2010 November ආව Phone එකක් එකට තව සති දෙක තුනකින් විතර JB හම්බ වෙනවා Galaxy S2 කියන්නේ ඊට මාස 6 කට විතර පස්සේ ආව dual core එකක් 2013 වත් JB හම්බ වෙයිද මන්ද. හැබැයි ඒකට JB එනකොට Google එකෙන් තව version එකක් එලියට දාල ඉවරයි. බලපන් දැන් උනත් ගොඩක් device වලට දැනුයි ICS එන්නේ
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    චිරි චිරි ගැන නම් මට ආරංචියක් ආවේ නෑ කොල්ලෝ. අන්තිමේට FB එකේ comment කරලා තිබ්බේ ජූලි 3 :confused::confused:

    ඔව් update ඉක්මනට ඕනා නම් ඉතින් Nexus තමා පුතා මම මගෙ Galaxy S2 එක විකුණලා Galaxy Nexus එක ගත්තේ. අදටත් සන්තෝසයි S2 එක විකුනපු එකට. බලන්න Nexus S කියන්නේ 2010 November ආව Phone එකක් එකට තව සති දෙක තුනකින් විතර JB හම්බ වෙනවා Galaxy S2 කියන්නේ ඊට මාස 6 කට විතර පස්සේ ආව dual core එකක් 2013 වත් JB හම්බ වෙයිද මන්ද. හැබැයි ඒකට JB එනකොට Google එකෙන් තව version එකක් එලියට දාල ඉවරයි. බලපන් දැන් උනත් ගොඩක් device වලට දැනුයි ICS එන්නේ

    OW ban aka thamai....uba kiyatada gaththe nexus aka S2 aka vikke kiyatada????
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    UK වල වික්කේ මචෝ 60 විතර දුන්න Nexus එක 80 විතර උනා

    Ela ela...mama S2 aka gaththe brand new 55kta...S3 aka thibba 75kata....nexus aka nam baluwe na bn....mama danagena hitiye na oka gana....machan mata S2 akata danna one ICS 4.0.4 aka danna puluwanda bn kohomada kiyapanko monawada o na karana tool
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ela ela...mama S2 aka gaththe brand new 55kta...S3 aka thibba 75kata....nexus aka nam baluwe na bn....mama danagena hitiye na oka gana....machan mata S2 akata danna one ICS 4.0.4 aka danna puluwanda bn kohomada kiyapanko monawada o na karana tool

    4.0.4 එක leak කියල දාල තියෙනවා පොඩ්ඩක් ඉඳපන් හරි හමන් එකක් එනකන්
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    4.0.4 එක leak කියල දාල තියෙනවා පොඩ්ඩක් ඉඳපන් හරි හමන් එකක් එනකන්

    machan mama dakka aka...ithin bn thawa thiyenne leak nathi ewa a deke wenasa mokakda???
     
    Status
    Not open for further replies.