ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    man gawa thiyenth i9100 ekak but kies walaint ics update karanna ba eka nisa mama Google search ekak damma okkoma kiyannne odin walain karanna kiyala ithin mama update eka down karala odin walain ghanna hadannne eka offical update eka da nathnam custom weida:eek::eek::eek:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ඔව් sammobile.com එකෙන් download කරගන්න පුළුවන් official updates ඊට පස්සේ Odin වලින් දාගන්න පුළුවන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    macho mata me
    http://forum.xda-developers.com/showthread.php?t=1526717
    rom eka daanna one,steps walata anuwa kala.phine eka on wenne nehe

    සුවර් එකට උබ කර්නල් එක ෆැල්ස් නොකර දාන්න ඇත්තෙ :sorry:
    http://forum.xda-developers.com/showthread.php?t=1520654

    :shocked: oya video ekakuth thiyenne
    karanna one widiya :eek:
    e widiyata neweda kare?

    ***********************************

    වැඩෙ අප්සෙට් නම් ආයෙ stock එකම ගහමු
    flashtool වලින් :)

    ගයිඩ් එක
    http://communities-origin.sonyericsson.com/thread/35239?tstart=0

    ftf එකත් බාගන්න ඔය සයිට් එකෙම ඇති :)
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ඔව් sammobile.com එකෙන් download කරගන්න පුළුවන් official updates ඊට පස්සේ Odin වලින් දාගන්න පුළුවන්

    athakota offical ics da ban awulak nadda :D:Dhugak aya kiyanwa eka pure ics nevei kiyala :dull::dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    athakota offical ics da ban awulak nadda :D:Dhugak aya kiyanwa eka pure ics nevei kiyala :dull::dull:

    1. Official Samsung ICS Stock ROM

    2. Pure ICS කිව්වේ AOSP වලට නේද? එහෙම ඕන නම් Nexus එකක් ගන්න. AOSP port කරපු ROM තියෙනවා Galaxy S2 ඒකට එත් පොඩි පොඩි අවුල් තියෙනවා. කොහොමත් Galaxy S2 ඒකට ආව Gingerbread එකෙයි ICS එකෙයි කිසි වෙනසක් නෑ මචං (පිටින් බලපුවම)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එල පාර මචං මට ට්‍රයි කොරල බලන්න බැනේ

    ewapan mata ube phone ekata flash karanna puluwan mona hari cwm flashable zip ekak(puluwan taram size adu ekak :P mata me updater script eka balanna ona)
    try ekak dala balanna can :yes:
    JB hinda nam sure na :no:
    mata una so ada gedara dawasama echchara wadak na :rofl:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    1. Official Samsung ICS Stock ROM

    2. Pure ICS කිව්වේ AOSP වලට නේද? එහෙම ඕන නම් Nexus එකක් ගන්න. AOSP port කරපු ROM තියෙනවා Galaxy S2 ඒකට එත් පොඩි පොඩි අවුල් තියෙනවා. කොහොමත් Galaxy S2 ඒකට ආව Gingerbread එකෙයි ICS එකෙයි කිසි වෙනසක් නෑ මචං (පිටින් බලපුවම)

    mekai seen eka giyapara galaxy s ekak thibee custom gahala mata epa una mata dana ganna ona machan meka gahuwata kisma awulak weneene nadda kiyala vithrai natama gb ma thiyagannawa ara duka vidinna ba mata ayeth:dull::dull::dull:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machanla mama den 1 week vithara wenawa galaxy note ekak gaththa:)
    4n eka nam root kara:yes:
    so ekata ICS 4.0.4 danna puluwanda ?:confused:
    denata thiyenne 2.3.6:(
    aulak thiyenawa kiyala mata kauda akek kiuwa..danna kenek kiyanna balanna puluwanda kiyala.....:(:eek:

    Thanx
    :yes:

    තවත් GNote කාරයෙක් ... එල එල .. welcome to the club. ICS 4.0.4 දැනට තියෙන්නේ එක custom ROM කීපයක් විතරයි. ඒවා එක්කෝ AOSP නැත්නම් ලීක් එව්වා. හදිස්සි වෙන්න එපා... දැනට නැගලා යන්නේ
    PA
    CM9
    AOKP
    බර දාලා හදපු, Touchwiz තියන, GS3 විදියට හදපු, ඕන එකයි එපා එකයි ඔක්කොම තියන එකක් ඕන නම්,
    KingDroid
    තව ඉතිං XDA Forum එකේ තියන ගොඩක් ඒවා සිරා.. නරකයි කියන්න එකක් නම් තාම අහු උනේ නෑ. . :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mekai seen eka giyapara galaxy s ekak thibee custom gahala mata epa una mata dana ganna ona machan meka gahuwata kisma awulak weneene nadda kiyala vithrai natama gb ma thiyagannawa ara duka vidinna ba mata ayeth:dull::dull::dull:

    Samsung Official Stock ICS ROM ප්‍රශ්නයක් වෙන්න බෑ නේද? custom rom නෙමේනේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    attachment.php

    :sorry::sorry::sorry:
    තිලිනයො මෙ සයිට් එකෙන් බැවෙන්නෙ නැ :sorry: :sorry:
     
    Attachments

    • th.jpg
      th.jpg
      46.5 KB · Views: 128

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒක නම් දන්නේ නෑ කොහෙන්ද DSP හොයා ගන්න පුළුවන්

    mokadda uba jb walata use karana eq eka ? eka dapan
    mokada walkman eke stock clear bass eq eka without sony framework wada naha :no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mokadda uba jb walata use karana eq eka ? eka dapan
    mokada walkman eke stock clear bass eq eka without sony framework wada naha :no:

    Stock ROM එකක් බං මේකේ sound enhancement මුකුත් නෑ. Volume + දැම්ම එකත් වැඩ නෑ හරියට :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    upload wenawa
    etakan obapan thanks :p tawa 50+ ona 2000 ganna xd lol :rofl:

    Stock ROM එකක් බං මේකේ sound enhancement මුකුත් නෑ. Volume + දැම්ම එකත් වැඩ නෑ හරියට :(

    affa ehenam tikak iwasala inna tawa 1 month wage
    ics walata maru una nam honda nadda ? nikan mokawat mod nathuwa oka dan indala wadak naha ne ? :baffled:
     
    Status
    Not open for further replies.