ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    thx navod... sorry wenna one.. iye mama uba reply karana welawe hitiye naha.. danui ai elakiri awe.. danui dakke.. .. uba dunna odin eka bawa..kies air mage dala thiyenne... http://www.gokhanmoral.com/ me link eke siyahkernel s2 v- 3.3.3.d eka dl karama harida.. ?? :):)

    Odin වලින් දාන්න දන්නවා නේද ෆෝන් ඒක download mode දාල? එහෙම නම් ඔය kernel එක flash කරන්න මතක් කරලා kernel එකේ Odin version එක download කරගන්න හරිද
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    my uttermost wish :yes: currently i have a LG P500...wanna shift to a GNex so badly :(:(:(

    Sell it as soon as possible and buy a Gnex ;). we already have Jelly Bean :D

    මොකක්ද මචන් උඹ අහපු ප්‍රශ්නේ ඕකට ICS දාගන්නේ කොහොමද කියල නේද? එහෙනම් එන්න මේක බාපන් ලොක්කා.

    http://www.hotfile.com/dl/155938328/c1b333c/I9100XWLP7_I9100ODDLP9_SLK.zip.html
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    564007_281654741941901_1046133498_n.jpg

    වැඩ වැඩ නියමෙට වැඩ :D
    ලොක් ස්කිරින් පැච් එකත් වැඩ :D

    අහ් ;)

    Walkman එකෙ more එබුවම now playing එකට එනවා නෙ බන් තාම :O

    Ado Thoppiya;);););):cool::eek:
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    Odin වලින් දාන්න දන්නවා නේද ෆෝන් ඒක download mode දාල? එහෙම නම් ඔය kernel එක flash කරන්න මතක් කරලා kernel එකේ Odin version එක download කරගන්න හරිද

    mama danne nam na navod. odin walin dana widiha.. mewa baluwata melo deyak therenne na.. mama siyah v3.3.3d .tar .. eka dl kala...dan.. ita passe moko karanne.. :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    සුපිරි Android 4.0 Tablet PC පරිගණකයක් ඔබත් හිමි කර ගන්න.

    7.0 INCH / 16:9 HD 5 POINT MULTI TOUCH SCREEN

    PROCESSOR AND MEMORY
    ManyCORE (Cortex-A8) 1.2GHz High Speed Processor
    ඉතා ඉහළ වේගයක් සහිත මෙම ප්‍රොසෙසරය Android 4.0 මෙහෙයුම් පද්ධතිය සඳහා ම විශේෂයෙන් සකසා ඇත.

    __

    මේක දැන් මම දැක්කේ :lol::lol: වහ කනවා 5 point යකෝ මගේ Galaxy S එකටත් ඊට වඩා තිබ්බ :lol::lol: හ්ම්ම්ම් Many Core? ඇයි මොකෝ ගනන් කරන්න බැරි තරමක් තියෙනවද නැත්නම් Dynamically ගාන අඩු වැඩි වෙනවද? කම්බ හොරු යකෝ තොපි. මේවා ගිහිල්ලා කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට :rofl::rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,764
    1
    15,423
    113
    soundenhancements wala data clear karala balanna
    nattam apahu rom eka danna
    dana kota cwm eken system partition ekat format karanna(mount settings wala athi)

    ඔයිකෙ මං බලන්නම්

    එඩිට්- data clear කරා වැඩෙ හරිගියෙ නැ :(
    ආයෙ රොම දාන්න :D වෙයි වගෙ
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mama danne nam na navod. odin walin dana widiha.. mewa baluwata melo deyak therenne na.. mama siyah v3.3.3d .tar .. eka dl kala...dan.. ita passe moko karanne.. :confused:

    හරි හරි අවුලක් නෑ. මුලින්ම phone එක off කරලා. VOlume down + home + power ගහපන් ඊට පස්සේ download mode එකට යනවා එතනින් පොඩි warning එකක් එයි එතකොට volume up එක ඔබන්න දැන් download.... කියල screen එකක් එනවා. දැන් PC එකට ගහල පොඩ්ඩක් ඉන්න PC එකෙන් Drivers ටික දාන කන ඊට පස්සේ Odin එක run කරන්න. RUN කලාම එක COM PORT එකක් කහ පාට වෙලාද කියල බලන්න මෙන්න මේවගේ

    odin.png
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    හරි හරි අවුලක් නෑ. මුලින්ම phone එක off කරලා. VOlume down + home + power ගහපන් ඊට පස්සේ download mode එකට යනවා එතනින් පොඩි warning එකක් එයි එතකොට volume up එක ඔබන්න දැන් download.... කියල screen එකක් එනවා. දැන් PC එකට ගහල පොඩ්ඩක් ඉන්න PC එකෙන් Drivers ටික දාන කන ඊට පස්සේ Odin එක run කරන්න. RUN කලාම එක COM PORT එකක් කහ පාට වෙලාද කියල බලන්න මෙන්න මේවගේ

    odin.png

    hari machan com 3 kiyala kaha wela thiyenne.. :):)

    ggggyr.jpg
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    hari machan com 3 kiyala kaha wela thiyenne.. :):)

    හොන්දයි දැන් අර කලින් pic එකේ වගේ මචන් PDA එක උඩ click කරලා අර download කර ගත්තේ kernel එක අන්න ඒක select කරපන් මචන් මම හිතන්නේ .tar file එකක් වෙන්න ඕනා. එහෙම කරලා start button ඒක ඔබපන් වෙන මුකුත් tick කරන්න untick කරන්න යන්න එපා හොඳේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,764
    1
    15,423
    113
    මම samsung android
    rooting/unlocking/modding ගැන මෙලො දෙයක් දන්නෙ නැ නෙ බැලුවම :(
     
    shameera_ru

    Junior member
  • Jun 2, 2010
    61
    10
    8

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම samsung android
    rooting/unlocking/modding ගැන මෙලො දෙයක් දන්නෙ නැ නෙ බැලුවම :(

    මමත් SONY ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ :lol: ඒක නෙමේ මට හම්බ උනා Xperia x10 mini එකක්. ටපලව ගන්න එපා Xperia Mini නෙමේ හොඳේ මෙන්න මේක.

    se-x10-mini-2.jpg

    ෆොනේ එකට SIM එකක් දාල boot කරපුවම screen එක unlock උන ගමන් off වෙලා යනවා. SIM එකක් නැතුව 20mins වගේ use කරන්න පුළුවන්
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    හොන්දයි දැන් අර කලින් pic එකේ වගේ මචන් PDA එක උඩ click කරලා අර download කර ගත්තේ kernel එක අන්න ඒක select කරපන් මචන් මම හිතන්නේ .tar file එකක් වෙන්න ඕනා. එහෙම කරලා start button ඒක ඔබපන් වෙන මුකුත් tick කරන්න untick කරන්න යන්න එපා හොඳේ

    tar eka open karagaththata .. empty kiyala ban pennanne..

    hhfzl.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,764
    1
    15,423
    113
    මමත් SONY ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ :lol: ඒක නෙමේ මට හම්බ උනා Xperia x10 mini එකක්. ටපලව ගන්න එපා Xperia Mini නෙමේ හොඳේ මෙන්න මේක.

    http://st2.gsmarena.com/vv/pics/sonyericsson/se-x10-mini-2.jpg[IMG]
    [SIZE="5"]
    ෆොනේ එකට SIM එකක් දාල boot කරපුවම screen එක unlock උන ගමන් off වෙලා යනවා. SIM එකක් නැතුව 20mins වගේ use කරන්න පුළුවන්[/SIZE][/QUOTE]

    :shocked:
    ෆ්ලැස් පාරක් දාලා බලමුද? :yes:
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    මචන් උබට මෙව්වා කරන්න වෙනවා

    1. Bootloader අන්ලොක් කරන්න ඔනෙ
    2.ROOT කරන්න ඕනෙ
    3. CWM දාගන්න ඕනෙ :)

    ඔතනින් උඩම එක එ කියන්නෙ බූට්ලොඩර් එක අන්ලොක් කරන එක ටිකක් බැරැරුම්..

    කරන්න ක්‍රම 2ක් තියෙ
    1. සෝනි කොම්පැනි එකෙ official විදිය
    2. test point සිස්ටම් එකද මොකක්ද :D [මතක නැ හරියට]

    අවාසි-

    PC companion හරහා කිසිදු සේවාවක් ලබා ගත් නොහැක
    Warranty නැත
    Track ID වැනි softවැඩ නැත [මේකට නම් මාර්කට් එකෙන් අලුත් එක දැම්මම හරි ;) ]
    **************

    1 වෙනි එක බූට් ලොඩරෙ කැඩුවම අනිත් 2 නම් සිම්පල් කේස් එකක් තියෙන්නෙ :)

    pre root & CWM pre installed kernel එකක් ෆැල්ස් කරාම එ දෙමක ඉවරයි :)

    *****

    මොකො කියන්නෙ? වැඩෙ කරනවද? ?:confused:

    Wade karanna asai. :yes::yes::D
    Eth step by step instructions one. :shocked:
    Bootloader eka unlock karai passe ayeth lock karranna barida?
    Puluwan nam warrnty ayeth hambawenawada?
     
    Status
    Not open for further replies.