try කරලා බලපන් Nexus S එකක් ගන්න
hoyala balannam mn dakalama na nexus sell karanna dala thiyenawa

try කරලා බලපන් Nexus S එකක් ගන්න
hoyala balannam 
ewwa denne na ban balapan ona tharam galaxy thiyenawa wikunanna eka nexus ekak thiyeda kiyala hoya ganna![]()
hoyala balannam
mn dakalama na nexus sell karanna dala thiyenawa![]()
CM 10 early preview
ewwa denne na ban balapan ona tharam galaxy thiyenawa wikunanna eka nexus ekak thiyeda kiyala hoya ganna




මෙන්න CM10 ඇවිල්ලා Galaxy Nexus එකට. thread එක දාල තියෙන්නේ CM Team එකේ Nexus Device බාරව ඉන්න developer![]()
http://forum.xda-developers.com/showthread.php?t=1742334
fasta fast ne bole 

fasta fast ne bole
![]()
කොහොමත් Nexus එකට හදන එක හරි ලේසියි ඉතුරු ඒවාට වඩා එකයි Nexus වලට මුලින් එන්නේ කොහොමත් තව සතියකින් විතර එයි CM9 features දාල දැනට normal AOSP ROM එකක් විතරයි මේක.machan S2 i9100 akata thiyena aluthma update aka kiyapallako???
4.0.4 leak එකක් තියෙනවා ඒක ඇරුනම 4.0.3 තමා තියෙන්නේ

mata melo maulak therenne na bn kiya dipanko dana vidiha....
පැටියා;13036469 said:හොඳ කෝලර් අයිඩී (කෝල් එකක් එනකොට පේන ස්ක්‍රීන් එක) ඇප් එකක් නැද්ද?
මුලු තිරේටම කතාකරන කෙනාගෙ රූපෙ වැටෙන්න වගේ තිබ්බොත් හොඳයි![]()
July 5 Official Russian එකක් දැන් ඇවිල්ලා තියෙනවා. අනෙත් රටවල් වලට තාම නෑ.ඒමොකද එච්චර පරක්කු අනෙක් ඒවට දෙන්න4.0.4 leak එකක් තියෙනවා ඒක ඇරුනම 4.0.3 තමා තියෙන්නේ

මිනිහෙක්ට මාලුවෙක් දුන්නොත් ඌ එදාට කයි අයේ බඩගිනි උනාම අයේ මාලුවෙක් දෙන්න වෙනවාහැබැයි බිලි පිත්තක් දුන්නොත් නම් හැම දාම අල්ලාගෙන කයි නේද?
ඒකම තමා මමත් කරන්නේ.
http://uot.dakra.lt/
ඔන්න ඕකෙන් උඹට කැමති මගුලක් හදාගන්න පුළුවන්. මෙන්න tutorial video එක



mata XDA eke live with Walkman eke discussion fourm eka hoyala denavada, mama search kara humbavune na![]()
